අපේ BC පංතිය

අපේ BC පංතිය

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අපේ BC පංතිය, Education, Deniyaya.

04/10/2021

ඉලක්ක නොමැතිව අතර මං වූ
අරුම පුදුම ජීවිත වලට
ඉලක්ක පසු පස හබා ගොස්
ජීවිතය ජය ගන්න
AAAA වලින් සරසන
ඔබේ ඒ සිහින වලට පණ දී
සරසවි සිහිනය
යතාර්තයක් කර ගැනුමට
එන්න අප හා එක්වී
වරක් වෙනස වටහා ගන්න

ආර්. තරංග .....නව්‍යකරණයේ BC ගොඩ බැසුම
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

03/10/2021

පෙරලිකාර ටියුෂන් විප්ලවයේ අධිවේගී ගමන් මගින් සැදුම්ලත් නව්‍යකරණයේ BC ගොඩ බැසුම දැන් සිප්යාය - දෙනියාය, ශිල්ප යාත්‍රා - මොරවක
පෙරටු කර ගනිමින් මුළු රටටම 👇👇👇

දීප ව්‍යාප්තව සිදු කෙරෙන
නොනවතින අපේ online BC පංතිය

කලා විෂය ධාරාව තුළ ඉහළ Z අගයක් සහිත BC විෂය සරලව නිවැරදිව ඉගෙන ගන්න ගොඩ වෙන්න අපේ Online BC පංතිය ට

සුභ අනාගතයක් ඔබ සැමටම..❤️❤️🙏🙏🙏

Want your school to be the top-listed School/college in Deniyaya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Deniyaya