Dedunu Gedara pre school

Dedunu Gedara pre school Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dedunu Gedara pre school, Education, Demodara.

සියලු යහපත් ක්‍රියාවන්ට ජාති හෝ ආගම් භේදයක් නොවේ .💗💗💗අද දින අප පෙර පාසලේ දරුවන්ගේ ඇසල පෙරහැර  අවසන් වීමෙන් පසු බනිස් හා ...
05/08/2026

සියලු යහපත් ක්‍රියාවන්ට ජාති හෝ ආගම් භේදයක් නොවේ .💗💗💗
අද දින අප පෙර පාසලේ දරුවන්ගේ ඇසල පෙරහැර අවසන් වීමෙන් පසු බනිස් හා කිරි පැකට් දන්සැලක් ලබා දුන් Mohamad Munawwar මහතාට දේදුනු ගෙදර අප සැමගේ කෘතවේදිත්වය පුද කර සිටිමු...

සියලු ආගම් හා සියලු ජාතීන් සහිත දරුවන්ගේ සහභාගීත්වයෙන් අපේ ඇසල පෙරහැර ...💗💗💗💗💪💪💪💪💪💪
05/08/2026

සියලු ආගම් හා සියලු ජාතීන් සහිත දරුවන්ගේ සහභාගීත්වයෙන් අපේ ඇසල පෙරහැර ...💗💗💗💗💪💪💪💪💪💪

🙏🙏
04/08/2026

🙏🙏

ලොකු ඉස්කෝලේ පෙරහැරට අපෙන් බිස්කට් දන්සැලක්
31/07/2026

ලොකු ඉස්කෝලේ පෙරහැරට අපෙන් බිස්කට් දන්සැලක්

Helps for hand  @  eye cordinationHelps to.develope fine moter skills.Enjoying activities Lower kindergarten ❤
20/07/2026

Helps for hand @ eye cordination
Helps to.develope fine moter skills.

Enjoying activities Lower kindergarten ❤

Free from walls ..........🥰🥰🥰
13/07/2026

Free from walls ..........🥰🥰🥰

Need to escape from the walls...To explore what we see above walls and windows....It feels us free and relax...Help us t...
13/07/2026

Need to escape from the walls...
To explore what we see above walls and windows....
It feels us free and relax...
Help us to think more than what the teacher teach...

It s an opportunity to learn...learn by ourselves ...
So pls don t stop us....
"We need to grow as plant grows..."
We only need your support , care and .love
As plants need the Sunlight soil and water to grow..🙏❤

This week Theme " අපිත් හැදෙනවා ගසුත් හැදෙනවා.."
First day activity
Exploring nature..

10/07/2026
10/07/2026

Address

Demodara

Website

Alerts

Be the first to know and let us send you an email when Dedunu Gedara pre school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category