Ananda 2001 Group

Ananda 2001 Group

Share

Official page of Ananda 2001 OBA group This is the official FB page of ACOBA group of 2001.

Photos from Ananda 2001 Group's post 18/11/2025

ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍ය කණ්ඩායම් අතර ඉතා ක්‍රියාකාරීව කටයුතු කරන 2001 කණ්ඩායමේ 2025/26 යන වර්ෂයන්ට අදාළව නිලවරණය පසුගිය 14 වන සිකුරාදා, විද්‍යාලීය මුවර් ශාලාවේදී පැවැත්විය.
එහිදී හිටපු සභාපති අරවින්ද ශාලිකගේ ගෞරවණීය ආරාධනය පිළිගෙන ආදී ආනන්දීය මව්ශාඛාව නියෝජනය කරමින්
නියෝජ්‍ය සභාපති චමින්ද එගොඩවත්ත, උප සභාපති සුජීව රත්මහල්, සම ලේකම් කලන ඩයස් යන සහෝදරවරු සහභාගි විය.
එදිනට නියමිත සියලු කටයුතු සාර්ථක කරමින් පහත නිළධරයන් 2025/26 වර්ෂය සඳහා තේරී පත්විය.

නව නිළධාරී

සභාපති - රජීව කුමාරසිංහ
නියෝජ්‍ය සභාපති - සංජය රණතුංග
උප සභාපති -1. උමයංග යාමරත්න
2. ප්‍රසාද් ලැනරෝල්
3. පසන් ජයසිංහ
සමලේකම් - 1.ධනංජය දීපාල්
2. සඳුන් ප්‍රානාන්දු
උප ලේකම් - ශිහාන් තලගල
භාණ්ඩාගාරික - ඉම්රාන් රණසිංහ
උප භාණ්ඩාගාරික - ධම්මික පෙරේරා
සම සංවිධායක - 1. දිනූෂ වීරරත්න
2. ශෂික රණසිංහ
තොරතුරු තාක්ෂණය සංවිධායක -රසික සම්පත්
විගණන නිළධාරී - තිලාන් සම්පත්

කමිටු සාමාජිකයන්
1.චරිඳු සිල්වා
2.චාමර කපුගේ
3.කනිෂ්ක දිසානායක
4.මහේෂ් රාජපක්ෂ
5.සංජය බණ්ඩාර
6. මනෝජ් අබේසිංහ
7.අසංක මල්ලිකාරච්චි
8.පියවි විජේවර්ධන
9.එරංග මුණසිංහ
10.තාරක මුහන්දිරම්

16/11/2025

"ආනන්ද විද්‍යාලීය 2001 කණ්ඩායම "
2025-2026 සඳහා අභිනවයෙන් පත් වූ නිළධාරීන් මණ්ඩලය

සභාපති - රජීව කුමාරසිංහ

නියෝජ්‍ය සභාපති - සංජය රණතුංග

උප සභාපති - 1. උමයංග යාමරත්න
2. ප්‍රසාද් ලැනරෝල්
3. පසන් ජයසිංහ

සමලේකම් - 1.ධනංජය දීපාල්
2. සඳුන් ප්‍රානාන්දු

උප ලේකම් - ශිහාන් තලගල

භාණ්ඩාගාරික - ඉම්රාන් රණසිංහ
උප භාණ්ඩාගාරික - ධම්මික පෙරේරා

සම සංවිධායක - 1.දිනූෂ වීරරත්න
2. ශෂික රණසිංහ

තොරතුරු තාක්ෂණය සංවිධායක -රසික සම්පත්

විගණන නිළධාරී - තිලාන් සම්පත්

කමිටු සාමාජිකයන්

1.චරිඳු සිල්වා
2.චාමර කපුගේ
3.කනිෂ්ක දිසානායක
4.මහේෂ් රාජපක්ෂ
5.සංජය බණ්ඩාර
6. මනෝජ් අබේසිංහ
7.අසංක මල්ලිකාරච්චි
8.පියවි විජේවර්ධන
9.එරංග මුණසිංහ
10.තාරක මුහන්දිරම්

Photos from Ananda 2001 Group's post 14/12/2024

අප අතරින් සමුගත් 2001 කන්ඩායමේ සොහොයුරන් වෙනුවෙන් අද දින යෙදුනු පින්කම

13/12/2024

අප අතරින් සමුගත් 2001 කන්ඩයමේ සොහොයුරන් වෙනුවෙන් කෙරෙන පින්කම හෙට දීන හැව්ලොක් සම විහරයේ සිදු කෙරේ......

09/12/2024

හිතවත් සහෝදරවරුනි,

අප සමූහයේ අප අතරින් සමුගත් අපගේ ආද‍රණීය සහෘදයින් සිහිකරමින් ඔවුනට පින් අනුමෝදනා කිරීමට සංවිධානය කල දානමය පිංකම එලඹෙන සෙනසුරාදා 14 වෙනිදා (පසලොස්වක පොහොය දින) පැවැත්වීමට නියමිතය.

කලින් 15 වන ඉරිදා දිනට යොදා තිබු මේ පිංකම අති පුජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම අනුව පසලොස්වක පොහොය දින සිදුකිරීමට නියමිත අතර මේ සඳහා ආද‍රණීය සොහොයුරන් සියලු දෙනාගේම පැමිණීම අප අපේක්ෂා කර සිටිමු.

ස්තූතියි

26/06/2024

Ananda Walk 2024

25/06/2024

Ananda Walk 2024 Mug
Rs. 1200

29/03/2024

ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 2024/2025 වර්ෂය සඳහා විධායක සභිකයන් පත් කරගැනීමේ ඡන්දය සඳහා ආදි ආනන්දීය 2001 කණ්ඩායමේ සම ලේකම් පසන් ජයසිංහ සොහොයුරා සහ උප ලේකම් ධනංජය දීපාල් සොහොයුරා වයස 40 - 50 කාණ්ඩයෙන් ඉදිරිපත් වී සිටි. ඉදිරි වර්ෂය සඳහා විධායක කමිටු සමාජිකයන් ලෙස ඔවුන් පත්කරලීම සඳහා ඔවුන් වෙනුවෙන් ඔබගේ වටිනා ඡන්දය ලබාදෙන මෙන් ආදි ආනන්දීය 2001 කණ්ඩායම සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු. ඡන්දය ප්‍රකාශ කිරීම මාර්ගගත ක්‍රමයට සිදුකරන්නේ නම් පලමුව ඒ සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ නිල වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය යුතුය. මාර්ගගත ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීම මාර්තු මස 29 වෙනිදා සවස 3.00 සිට මාර්තු මස 30 වෙනිදා උදෑසන 8.00 දක්වා පමණි.

https://www.anandacollegeoba.org/member-login/

සෘජුවම ආදි ශිෂ්‍ය සංගමයේ කාර්‍යාලය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කරන්නෙ නම් ඒ සඳහා මාර්තු මස 29 වෙනිදා සවස 3.00 සිට 7.00 දක්වා අවස්ථාව සලසා දී ඇත. ආදි ශිෂ්‍ය සංගමය කාර්‍යාලය - 0112 698551

22/03/2024

ACOBA exco election 2023/2024

Brothers,
Please vote for Deepal(10) & Pasan(13) (40-50 category) in ACOBA election 2023/2024 with your valuable vote.

Online voting - 29th March 2024, 3pm onwards, till 30th March 2024, 8am

Photos from Ananda 2001 Group's post 12/12/2023

අනද සත්කාර ලේ දන්දීමේ වැඩසටහන 2023

Photos from Ananda 2001 Group's post 10/09/2023

AGM 2023

12/06/2023

FutureTrails - 2023
Career Guidance Program for O/L students

Want your school to be the top-listed School/college in Dematagoda?

Click here to claim your Sponsored Listing.

Location

Address


Dematagoda