Veluwana old boys' Association

Veluwana old boys' Association

Share

Official Page

07/05/2026

💙💛 *වේළුවන විද්‍යාලයේ අනාගතය වෙනුවෙන් එකමුතුවෙන්…* 💛💙

වේළුවන විද්‍යාලයේ දරුවන්ට නවීන අධ්‍යාපන පහසුකම් ලබාදීමේ අරමුණින් “සහුරු පන්ති කාමරය (Smart Classroom)” නිර්මාණය කිරීමේ උතුම් සත්කාර්යයට කැපවී සිටින සියලුම දෙනාට අපගේ හෘදයාංගම ගෞරවය හා ස්තුතිය පුද කරමු. 🙏

විශේෂයෙන්ම මෙම වැඩසටහනේ මූලිකත්වය ගෙන, පාසලේ අනාගතය වෙනුවෙන් වටිනා දායකත්වයක් ලබාදෙන වේළුවන විද්‍යාලයේ 96 O/L කණ්ඩායමට අපගේ විශේෂ ස්තුතිය හා උණුසුම් ප්‍රණාමය පුද කරමු. 💙✨

පාසලක් ඉදිරියට ගෙන යන්නේ ගොඩනැගිලි පමණක් නොව, එය වෙනුවෙන් ආදරයෙන් හා කැපවීමෙන් ක්‍රියා කරන ආදී ශිෂ්‍යයන්ගේ ශක්තියයි.

අද ඔබ විසින් තබන මෙම වටිනා පියවර, හෙට දින දරුවන්ගේ අධ්‍යාපනයට නව ආලෝකයක් වනු ඇත. 📚💡

“වේළුවනීය ආරාධනය” සාර්ථක කරමින්, වේළුවනේ නාමය තවත් බැබළවීමට කැපවන ඔබ සැමට නැවතත් ගෞරවනීය ස්තුතිය! 🌟🏫

~ වේළුවන විද්‍යාලයේ ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමය ~

29/03/2026

🎉🏆 *VELUWANA COLLEGE RAFFLE DRAW 2026* 🏆🎉

අපගේ ආදරණීය ආදි ශිෂ්‍යයින් වන
🥇 *Indika Beneragama (1987)*
🥈 *Iranga Mohotti Arachchige (1990)*
🥉 *Ranil Duminda (1996)*

ඔබ තුන්දෙනාම ඔබට හිමි වූ ජයග්‍රහණයන් උදාර සිතින් නැවත *Veluwana College Old Boys Association* වෙත පිරි නමමින්, අපගේ පාසලට සහ සංගමයට දැක්වූ ආදරය, එකමුතුව සහ කැපවීම අපට මහත් ආඩම්බරයක් වේ. 🙏❤️

ඔබගේ මෙම උතුම් ක්‍රියාව අපගේ ආදි ශිෂ්‍ය සම්ප්‍රදායේ ශක්තිය හා ගුණාත්මකත්වය පැහැදිලි කරයි. 💪

🙏 *ඔබ තුන්දෙනාටම අපගේ හෘදයාංගම ස්තුතිය සහ ගෞරවය!*

~ Veluwana College Old Boys Association ~

Photos from Veluwana old boys' Association's post 26/03/2026

🎬 අපගේ කීර්තිමත් ආදී ශිෂ්‍යයකුගේ අගනා සිනමා නිර්මාණයක්!

මෙම මොහොතේ තිරගත වන *"වයිෆ්"* සිනමාපටය වාර්තාගත දර්ශන වාරයන් පසු කරමින් ඉදිරියට යමින් පවතිනවා 🎉

👨‍👩‍👧‍👦 ඔබත් ඔබගේ පවුලේ සැම සමග අනිවාර්යෙන්ම නැරඹිය යුතුම සිනමා අත්දැකීමක්!

🎟️ ඔබගේ ටිකට් පත comment එකක් ලෙස share කරන්න — අපිත් බලමු ඔබත් මේ අත්දැකීමට එක්වුණාද කියලා!

~ වේළුවන මාධ්‍ය එකකය ~

15/03/2026

🏆 *VELUWANA COLLEGE RAFFLE DRAW 2026*

🎉 Winning Numbers & Winners 🎉

🎁 *Consolation Gifts*

Harith Rathnasiri (1994)
🎟 Ticket No: 1297

Ranga Suranga (1996)
🎟 Ticket No: 209

Harindra Italy (1990)
🎟 Ticket No: 2566

Wajira (1988)
🎟 Ticket No: 2653

Disney Kothalawala (1994)
🎟 Ticket No: 1271

Anwar Manan (1987)
🎟 Ticket No: 436

Manojeewa Bandara (1988)
🎟 Ticket No: 1694

Nuwan Indika (1996)
🎟 Ticket No: 250

Sanjeewa Perera (1987)
🎟 Ticket No: 2930

Manjula (1983)
🎟 Ticket No: 660

👏 *Congratulations to all the winners!*

~ Veluwana College Old Boys Association ~
🎉🏆

15/03/2026

🏆 *VELUWANA COLLEGE RAFFLE DRAW 2026*

🎉 *3rd Prize Winner* 🎉

👤 Name: Ranil Duminda
🎓 Batch: 1996
🎟 Ticket No: 502

👏 Congratulations to the winner!

~ Veluwana College Old Boys Association ~
🎉🏆

Want your school to be the top-listed School/college in Dematagoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Veluwana College
Dematagoda