07/10/2021
තොරතුරු තාක්ෂණය - චමිල බද්දෙවිතාන Ict-A/L
Advanced level Information and Communication Technology Classes conduct By Chamila Thishantha Baddevithana. sir lanka .
07/10/2021
08/06/2021
ICT A/L, O/L, GIT . Online test.
History of computer.
unit 02 - History of computer Answer all questions. for more info :- Chamila Baddevithana , send WhatsApp message 0714468878.
Write educational content related to ICT subject.
27/05/2021
Read
තමන්ගේ Degree එක තෝරගන්න Advice 7 ක්.. 😋👍
තමන්ගේ ජීවිතේ තමන් විසින්ම විනාශ කරගන්න කලින් කියවන්න . ‼️
ඔලුවට යන්න පොඩ්ඩක් සැරෙන් කියන්න වෙනවා 💔👍
මුලිම්ම කියන්න ඕන මේක ඕනම විෂයධාරාවකට ලමයෙක් ට පොදු උපදෙස් ටිකක්..
ඒ වගේම Government and Private ඕනම University එකකින් Degree එකක් තෝරගන්න යද්දී ගොඩක් වැදගත් වේවි..
01.. ආස දේ විතරක් කරන්න .. 😊
මේක තමා No 01. කවුරු කොහොම කිව්වත් මේක තමා වැදගත් ම Point එක..
ඒ වගේම අවාසනාවකට ගොඩක් උන් කරන්නෙ නැත්තෙත් මේක.. 💔
මේක කොච්චර වැදගත් ද කිව්වොත් මේකට පුලුවන් උබේ මුලු ජීවිතේ ම විනාස කරලා දාන්න. උබව ලෙඩෙක් , පිස්සෙක් ගානටම දාන්න පුලුවන් ..
ඇයි මං එහෙම කියන්නේ?
මොකද්ද උබ දැං ඔය තීරණය කරන්න යන්නේ උබේ ඊලග අවුරුදු 30 ක් 20 එක දිගට දවස ගානෙ කරන්න ඉන්න උබේ රැකියාවට යන පාර ..
නිකමට හිතපං උබ සුපිරියි කියලා හිතාගෙන තෝරපු Degree එක කරලා උබට මලාට කැමති නැති නීරස රැකියාවක් ලැබුණොත් ඒක අවුරුදු 20 ක් විතර කරද්දී දැනෙන හැඟීම 😖😖
ඇත්තටම මේක ගොඩක් බරපතලයි..
පොඩ්ඩක් විනාඩියක් අරං හිතන්න
අරයා කිව්වා , මෙයා කිව්වා , මෙගොල්ලො හැමෝම කරන්නේ මේක , මේක කරලා අපේ අයියා කෙනෙක් රටගියා , මේකට පඩි හොඳයි ,
අමාරු වෙයි,
මොන මගුලක්වත් වැඩක් නැ . තෝරපන් උඹ කැමති දේ උඩින්ම.. ✅
නැත්තම් වෙන්නෙ රස්සාව කරලා ටික කාලෙකින් කලකිරිලා පැත්තකට වෙන්න 😑
02. අදාල උපාධිය කරලා ලබාගන්න හැකියාවක් ඇති රැකියා පිළිබඳ පොඩි Research එකක් කරන්න.
මෙක ගොඩක් ම වැදගත්.. මේකෙදි
✅අදාල රැකියාව කොච්චර මානසික ආතතියක් ගෙන දෙන රස්සාවක් ද
✅අදාල රැකියාවට තව අවුරුදු 5 කින් කොච්චර ඉල්ලුමක් තියෙයි ද ?
(මේක ගොඩක් important මොකද ගොඩක් අය බලන්නෙ දැන් රැකියාවට තියන ඉල්ලුම. ඒත් මතක තියාගන්න උබට ඒ ජොබ් එක කරන්න වෙන්නෙ තව අවුරුදු 5 කින්. ඒ නිසා අවුරුදු 5ක් වත් ඉස්සරහට ජොබ් මාකට් එක රිසර්ච් කරන්න )
✅ වැටුප කොපමණද
ඕන එකක් කරලා අන්තිමට ඕන පොරක් නතර වෙන්නෙ ඔතන නේ ?,
සමහර විට උබ හොඳයි කියලා හිතන රැකියාවට , ලැබෙන්නෙ ඉතාම පහල වැටුපක් වෙන්න පුලුවන් ..
ඕන කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ ටිකක් ඉලහ වැටුපක් නේ.. ඉතින් අනිවාර්යයෙන් ම ඒ ගැන හොයන්න..
මං පහලින් USA වගේ දියුණු විදේශ රටවල් වල විවිධ රැකියාවලට ලැබෙන වැටුප් කීපයක් දාන්නම්..
උපුටා ගැනීම :- Galssdoor.com
(මේක 100% ක් විස්වාසදායි Site එකක්)
Accountant :- $53,748 / yr
HR manager :- $78,377 / yr
Marketing Manager :- $65,834 / yr
Salaries for Related Job Titles
Civil Engineer:- $77 000 /yr
Electrical Engineer :- $78 000/yr
Industrial Engineer :- $66 000 /yr
Fainance Manager :- $95,162 / yr
Data Scientist :- $113,309 / yr
Software engineering :- $92,046 / yr
Machine learning Eng :- $114,121 / yr
Cyber security Eng :- $99,834 / yr
රැකියා ගොඩක් තියනවා . ඔයාලම ගිහින් බලන්න රිසර්ච් කරලා . ❤️
සැ. යු :- මේ වැටුප් සියල්ල වැටුප් ලක්ෂ ගණනක වැටුප් වල එකතුවේ සාමාන්‍යයකි.
(Average Salary )
Company එකේ පරිමාණය අනුව Salary එක වෙනස් වෙන්න පුලුවන් .
03. කල් ඉකුත් වූ රැකියාවක් තෝරාගැනීමෙන් වැලකීම..
සමහර විට ඔයා තෝරගන්න ඉන්න උපාධිය අනුව කරන්න හැකියාව ඇති රැකියාව මේ වන විට තාක්ෂණයේ දියුණුවත් එක්ක කල්පැනලා තියෙන්නෙ පුලුවන් .. ‼️
කරුණාකර ඔබේ පියා කලා, බාප්පා කලා, අයියා කලා, පුංචි අම්මා කලා කියලා නම් තෝරගන්න එපා..
මොකද සාම්ප්‍රදායික ජොබ්ස් ගොඩක් මේ වෙද්දී වලපල්ලට යන ගමන් , මොකද රිපීට් වෙන Task තියන ජොබ්ස් ඔක්කොම Atomated වෙනවා.
04. Degree එකේ අන්තර්ගතය .
මේක අනිවාර්යයෙන් කරන්න ඕන දෙයක්. මොකද්ද ඔයා ඊලග අවුරුදු 4 රෙ ඉගෙන ගන්නේ මේවා.
ඒ නිසා රැල්ලට Degree එකකට Apply කරන්න කලින් කරන්න තීන Modules list එකවත් බලන්න ..
නැත්තම් ගිහින් වෙන්නෙ අනාගතේ විනාස කරගන්න..
05. ගෙදර ඉදන් පේන කියන්න යන්න එපා.
සමහර ළමයි තමන් ආසම Degree එක අමාරු වෙයි කියලා ඇතෑරලා ඇග බේරගන්න ලේසියි කියලා හිතෙන Degree වලට Apply කරනවා..
ඇග හොරාට මේවා කරන්න බැ කොල්ලො. කරපන් හෙන ගහලා යන්න හරි කැමති එක ‼️❤️
06. ඔයාගෙ කැමැත්ත ඔයා තීරණය කරන්න.
Maths කරපු අය Engineering
Commerce කරපු අය Management
Bio කරපු අය Medicine
Art නම් Low
ඔය රාමුවෙන් ගැලවියන් බන් 😪👍
වේදනාවෙන් මේ කියන්නෙ . ගොඩක් උන් කරන්න තීන්නෙ මොකද්ද කියලා වත් දන්නෙ නැතුව මී හරක් වගේ රැල්ලට Apply කරනවා.
ඔවාට අමතරව තවත් උපාධි එකසිය ගාණක් දාලා තියෙන්නෙ UGC එකට කසනවාට නෙවේ.
Job market එකේ අවශ්‍යතා වලට අනුව University වලින් Introduce කරන අලුත් දේවල්.
කරුණාකරලා හොද රිසර්ච් එකක් කරලා Apply කරන්න . ආස දේට Apply කරන්න .
07. ලෝකේ Trend එකත් එක්ක යන්න..
පුලුවන් නම් හොයලා බලන්න ලෝකේ දැන් ඉන්නේ මොන යුගයක ද කියලා ..
මොනවාද මේ
Industry 1.0
Industry 2.0
Industry 3.0
Industry 4.0 අපි දැන් ඉන්නෙ මේ 4.0 එකේ.
ඒ කියන්නේ තොරතුරු යුගයේ.
ඊලග එක Industry 5.0 (2050) Artificial intelligence වල Revolution එක එනවා කියලා අනුමාන කරන්නෙ මේකෙ..
මේගැන ලොකු විස්තරයක් ඇති මං කලින් දාපු පෝස්ට් එකක. 😊👍
තව ගොඩක් ඇති. හොයං කියවන්න..
පෝස්ට් හොරකං කරන්න එපා බං අමාරුවෙන් ලියලා දාන්නෙ. පුලුවන් නම් Post කතෘ අයිතියවත් රැකපන් 😊😣🤬
- Python වැඩකාරයෝ-
අනිවාර්යයෙන් තව කෙනෙක් ට බලන්න ශෙයා කරන්න .
ඔයාලගේ අදහසුත් අනිවාර්යයෙන් එකතු කරන්න . ❤️
කාගෙ හරි ජීවිතයක් විනාස වෙන එකෙන් ගැලවෙයි ❤️
Industry 4.0
https://m.facebook.com/story.php?story_fbid=112261547413759&id=106601144646466
27/05/2021
Windows use කලාට මේ ගැන දැනන් හිටියද?
😁💻
ලංකාවේ හදපු covid app එක..
👇👇👇👇
https://youtu.be/U_ezCj-Fd8U
Post by Technomic
Click here to claim your Sponsored Listing.
Location
Website
Address
Head Thought Academy
Dematagoda