MBC Primary

MBC Primary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MBC Primary, School, Delgoda.

01/03/2025
නමෝ බුද්ධාය !මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල අත් කර ගත් සියලු ම දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතූම්!!! ත...
03/12/2023

නමෝ බුද්ධාය !

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල අත් කර ගත් සියලු ම දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතූම්!!!

තෙරුවන් සරණයි !

21/11/2023

Healthy Foods

Healthy food gives healthy mind Junk food gives fat and junk on your body So eat healthy be fit

නමෝ බුද්ධාය !පුංචි අතින් කටට රසට😍😍පෙරපාසල් දරුවන් විසින් උදෑසන ආහාරය තමන් විසින්ම පිළියෙල කර ගන්නා අකාරය.
07/11/2023

නමෝ බුද්ධාය !

පුංචි අතින් කටට රසට😍😍

පෙරපාසල් දරුවන් විසින් උදෑසන ආහාරය තමන් විසින්ම පිළියෙල කර ගන්නා අකාරය.

Yes We Did It!! Our long awaited BUS WASH!! 🚌💦Smiles and Splashes!!A day well spent at MBC Preschool.
03/11/2023

Yes We Did It!!
Our long awaited BUS WASH!! 🚌💦

Smiles and Splashes!!
A day well spent at MBC Preschool.

Namo buddhaya ! Alone we can do so little ,but together we can do more..😀 happy face 😀This is how Lower Nursery  A kids ...
03/11/2023

Namo buddhaya !
Alone we can do so little ,but together we can do more..

😀 happy face 😀
This is how Lower Nursery A kids completed their task as a team ..😍

නමෝ බුද්ධාය !පෙරපාසල් දරුවන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම අරමුණු කොටගෙන දරුවන් බ්‍රහස්පතින්දා නාරන්වල පොල කරා රැගෙන ගිය...
03/11/2023

නමෝ බුද්ධාය !

පෙරපාසල් දරුවන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම අරමුණු කොටගෙන දරුවන් බ්‍රහස්පතින්දා නාරන්වල පොල කරා රැගෙන ගිය අයුරු 🍉🥕🍆🍅🧄🧅

~ MBC Preschool Sports Day 2023 ~"Every Child is a winner for being part of a team, cheering on friends and most importa...
28/08/2023

~ MBC Preschool Sports Day 2023 ~

"Every Child is a winner for being part of a team, cheering on friends and most importantly having fun!"

Here are a few clicks of the event which was successfully held on the 14th August 2023.

නමෝ බුද්ධාය !3 ශ්‍රේණියේ දරුවන්ගේ ප්‍රථම අධ්‍යාපන චාරිකාව පසුගියදා සාර්ථකව අවසන් කෙරිණි. එහිදී පින්නවල අලි අනාථාගාරය,දරු...
16/08/2023

නමෝ බුද්ධාය !

3 ශ්‍රේණියේ දරුවන්ගේ ප්‍රථම අධ්‍යාපන චාරිකාව පසුගියදා සාර්ථකව අවසන් කෙරිණි. එහිදී පින්නවල අලි අනාථාගාරය,දරුවන්ට අපේ ඉපැරණි දේශීය දැනුම ලබා ගැනීම උදෙසා පින්නවල ඉපැරණි අපේ ගම සහ පොල්ගහවෙල අසපු භූමිය වන්දනා කරගනිමින් දැනුම, සතුට හා විනෝදය ලබා ගැනීමට මෙම චාරිකාවේදී දරුවන්ට අවස්ථාව හිමි විය.

තෙරුවන් සරණයි !

My Father is tall..My Father wears colourful sarongs..My Father buys me balls and dolls..My Father loves me and I love h...
27/06/2023

My Father is tall..
My Father wears colourful sarongs..
My Father buys me balls and dolls..
My Father loves me and I love him life long..

~❤️~My Father by Upper Nursery Kids

Father's day celebration 🧔👨‍👦👨‍👧Thank you for being My Support My Guide & My Strength...Yesterday Today &Always Happy Fa...
27/06/2023

Father's day celebration 🧔👨‍👦👨‍👧

Thank you for being My Support My Guide & My Strength...
Yesterday Today &
Always Happy Fathers Day !!!!!
This is how MBC Lower Nursery kids have celebrated Father's day !

Address

Delgoda
11700

Alerts

Be the first to know and let us send you an email when MBC Primary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MBC Primary:

Shortcuts

Share

Category