Inspire Kids

Inspire Kids

Share

Inspire Kids is the place where kids love to be.........

30/05/2025

Art Therapy at Home: Helping Your Teen Thrive

Art can be a gentle and powerful way for teenagers to express emotions, reduce stress, and build confidence.
But we know that in Sri Lanka, access to qualified art therapists can be limited or expensive.

That’s why parents play a powerful role in bringing the healing benefits of art into their teen’s everyday life.

Here’s how you can start:

Create a safe, quiet space for art — free from distractions

Offer simple, open-ended tools: crayons, paint, clay, old magazines

Let them explore freely — there are no "wrong" drawings in art

Listen without judging what they create — every piece tells a story

Use their art as a bridge to gently talk about feelings, without pressure

It is great if you can find the time, space and money to take your teen to the few trained professional therapist, but if you can’t don’t skip the therapy. Your support, encouragement, and presence make all the difference.

Art therapy is not about perfect pictures — it’s about creating a safe outlet for self-expression, self-understanding, and emotional healing.

29/09/2023

ත්‍රිපෝෂ හා සුපෝෂ එක්ව, දැයේ දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ නිර්මාණශීලි හැකියාවන් වැඩි දියුණු කිරීම හා කුසලතා ඔප්නංවනු පිණිස පවත්වන "සිත්තම් 2023" දීප ව්‍යාප්ත චිත්‍ර සහ නිර්මාණ තරඟාවලිය, ඔක්තෝම්බර් මස පළවන දින එනම් එළඹෙන ලෝක ළමා දිනය දා ඇරඹීමට නියමිත යි. 🖍️🖌 🦸🦸‍♂️

තරඟ කාණ්ඩයන්
1.පෙරපාසල් දරුවන් – (වයස අවුරුදු 05 අඩු) 🖌

2.පාසල් දරුවන් (රජයේ පාසලක/ ජාත්‍යන්තර පාසලක හෝ පිරිවෙනක ඉගෙනුම ලබන ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ට මෙම තරග සදහා සහභාගී විය හැක) 🖌

3.විශේෂ අවශ්‍යතා සහිත ළමුන්. (අදාල පාසලේ විදුහල්පති මගින් සහතික කර යොමුකළ යුතුය) 🖌

4.විවෘත අංශය - ගෘහනියන් සහ වැඩිහිටියන් (තමන් සතුව පවතින නිර්මාණශීලි හැකියාව ඔප්නැංවීම පිණිස තමන් විසින් සිදුකල ඕනෑම ආකාරයක නිර්මාණයක් මෙම තරගය සදහා ඉදිරිපත්කල හැක) 🖌

තරඟාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව සමඟ රැඳී සිටින්න. 🔵



25/09/2023

Calling all young artists!

Join our Children's Day Art Competition at The Laundromat and showcase your teamwork spirit!

Theme: 'Teamwork'

Submit your masterpiece by October 1st to win amazing prizes, including a special gift worth Rs. 20,000! Plus, enjoy 50% off one month of school uniform washing.

All participants receive a 20% discount voucher for school uniform wash.

Your masterpiece needs to be sent on WhatsApp to 0772143299 on or before the 1st of October.

Get creative and be a part of the fun!

#2023

25/09/2023
25/09/2023

ලෝක ළමා දිනය වෙනුවෙන් P&S පිටුවට චිත්‍ර අඳින්න පුංචි ඔබට අවස්ථාවක්! Savouries, Drinks, Sweets යන products අතරින් ඔබ ආසම product එක චිත්‍රයට නගා ඔක්තෝබර් 01 වැනිදාට පෙර comment එකකින් බෙදාගන්න!

හොඳම චිත්‍රවලට අපේ පිටුවේ ඉඩක්!

*Conditions Apply

25/09/2023

Come celebrate world children’s day with Oct 1st from 2 pm to 6 pm. We will have a balloon artist, games, prizes, music, face painting and magician.

Photos from Wasana Book Store's post 21/09/2023
Photos 09/09/2023
Want your school to be the top-listed School/college in Dehiwela?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Waidya Road
Dehiwela

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00