Welcome to the Inter Department Premier League – IDPL 2025, proudly organized by
Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) – Dehiwala.
Seven departments.
One ground.
One champion.
📅 16 January 2026
⏰ 9.00 A.M
📍 Jayasingha Public Ground, Dehiwala
This is more than a tournament.
This is pride. This is power. This is IDPL.
Higher National Diploma in Information Technology(HNDIT) - Dehiwala
The Higher National Diploma in Information Technology course has been formulated by the SLIATE with a view to produce the broadly needed expertise in the
The IT courses that are available in the country are catering only to a small privileged, affluent group of students. The purpose of the HNDIT course is to cater to a less privileged, sub urban and rural section of the student population in the country as well.
07/01/2026
Get ready to witness the ultimate showdown of talent, teamwork and competitive spirit! The Inter Department Premier League 2025 is almost here, proudly presented by the Sri Lanka Institute of Advanced Technology Education – Dehiwala.
Whether you’re a player, supporter, or sports enthusiast IDPL-2025 promises thrilling matches unforgettable moments, and the true essence of unity in competition. Stay tuned—the battle for glory begins soon!
📢 Want updates straight to your phone?
Join our WhatsApp community for announcements, schedules and live match alerts:
👉 Join WhatsApp Community
https://chat.whatsapp.com/H5ssHQ9MYlH8Em5Oi3XjrO
🏆 Are you ready?
01/12/2025
එකට අත්වැල් බැද අපේම සහෘදයන් වෙනුවෙන්
එකට එක්ව නැගිටිනු වස්
ජාති කුල පසෙකට කර
මනුසත්බව පෙරට ලා...
අපත් සමග යදම් බැදි ඔබ
අපිට දුන් ඒ මහා සවිය
හෙට දින අයෙකුගෙ කුස පුරවනු නිසැකයි...
දුන් දේ සුවදමය...
හැකි සෑම අයුරකින් ඊයෙ දින -නොමසුරු කැපවීමෙන් විපතට පත් අපේම අයවලුන් කෙරේ නන් අයුරින් සහය දී අදාල අංශ වෙත ඒවා යොමු කිරීමෙහි අග මුල මේ සියල්ලෙ පුරුක් මෙන් සිටි මෙකි නම් නොකී සියලූ දෙනා ආදරෙන් සිහිපත් කරනු කැමැත්තෙමු.
ඔබට අපෙ හදපිරි උත්තමාචාරය !
එමෙන්ම නැවත මෙවන් විපත් සිදු නොවේවායි අප සියලු දෙනාම ප්‍රර්ථනා කරමු 🙏
30/11/2025
විපතට පත් ජනතාව වෙනුවෙන් සහෝදරත්වයේ දෑත් දිගුකරමු. ඔවුන්ට දිරියක් වන්නට මේ අවස්ථාවේ සියලු දෙනාම එකට එක් වෙමු.
This is to inform you that the deadline for submitting applications for the First Semester Examinations – 2025 (for both Proper and Repeat students), which was previously 01.12.2025, has been extended.
Considering the adverse weather conditions prevailing in the country, the application submission period is now extended until 05 December 2025.
ආපදා තත්වයන් ගැන දැනුවත් වීම / උදව් කිරීම සඳහා web apps දෙකක් 👇👇👇
29/11/2025
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවට අත්වැලක් වෙමු. 🌧️🤝
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ (ATI) මහා ශිෂ්‍ය සංගමය මගින් ආධාර එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
ඔබට හැකි අයුරින් පහත දෑ ලබා දී මෙම සද්කාර්යයට දායක වන්න: 📦 වියළි සලාක 💊 ඖෂධ 📚 ලිපිද්‍රව්‍ය ශ සනීපාරක්ෂක ද්‍රව්‍ය
📍 ආධාර භාර දෙන ස්ථානය: උසස් තාක්ෂණ ආයතනය (ATI), වෛද්‍ය පාර, දෙහිවල.
( 11/30 ඉරිදා උදෑසන 8 සිට අධාර එකතු කිරීම ආරම්භ කරයි)
📞 වැඩි විස්තර: 071 908 1408 075 293 2991
අපේම මිනිසුන් වෙනුවෙන් පෙළගැසෙමු. හැකි ඉක්මනින් ඔබේ ආධාර ලබා දෙන්න.
Let's join hands to support those affected by the adverse weather. 🌧️🤝
The Student Union of the Advanced Technological Institute (ATI) - Dehiwala is organizing a relief drive to help our brothers and sisters displaced by the recent floods/bad weather.
We kindly request your support with the following items: 📦 Dry Rations 💊 Medicines 📚 Stationery 🧴 Sanitary Items
Please drop off your donations as soon as possible at:
📍 Location: Advanced Technological Institute (ATI), Waidya Road, Dehiwala.
(Fundraising begins at 8am on Sunday 11/30)
📞 For more details: 071 908 1408 075 293 2991
Your contribution, no matter how small, makes a big difference. Let's stand together!
13/06/2025
2025 වර්ෂය සඳහා නවක සිසුන් ඇතුලත් කර ගැනිමේ ගැසට් පත්‍රය නිකුත් වී තිබේ ,අයදුම් කිරීමට බලාපොරොත්තු වන ඔබ
https://apply.sliate.ac.lk/ ඔස්සේ ජූලි 14 දිනට පෙර නොපමාව අයදුම් කරන්න...
වැඩිදුර විස්තර සදහා
077 582 9018 (Dinusha)
070 569 6254(Jinadi)
15/05/2025
සිහින සැබැවක් කරගත් සියළුම සහෝදර සහෝදරියන්ට සුබ පැතුම්🥳🥰
09/04/2025
🥰🔥
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Address
Advanced Technological Institute, Waiddya Road
Dehiwela
10350