19/08/2026
IRD විභාගය සදහා අගෝස්තු 20 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට නොමිලේ සාකච්ජා කරන ,
IRD විභාගයට පමණක් සුවිශේෂී වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය,ලංකාවේ බදු ඉතිහාසය සහ වර්තමාන බදු තත්ත්වයන් පිළිබඳ කතා කිරීමට නියමිත විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍රය පහතින්...💯
2025 වසරේ අපේ දේශීය ආදායම් පන්තියෙන් දිවයින් පළමු ස්ථාන තුනෙන් දෙකක් සමග 27ක් සමත්👑️. බොරුවැඩ නැති, වැල්වටාරම් නැති, හරියට වැඩකරන අපේ පන්තියට එකතු වී
රැල්ලට නොගොස් මහන්සියෙන් වැඩ කරලා විභාග සමත්වෙමු ❤️✌️
පිට පිට දෙවරක් ලංකාවේ පලමුවැනියා බිහිවූ පන්තිය.
අගෝස්තු 20 දේශනය සදහා පහත සමූහවලින් එකකට එකතුවෙන්න...
01.
https://chat.whatsapp.com/LlmlV7RXtVS5avts707Ykz?mode=gi_t
02.
https://chat.whatsapp.com/EDfdqbPemof2ErmdAqe56J?mode=gi_t
03.
https://chat.whatsapp.com/GqQ58pWWaTvD8BmlgwUscx?mode=gi_t
04.
https://chat.whatsapp.com/J7jjFQEkMTzGcSO3haAw0z?mode=gi_t
05.
https://chat.whatsapp.com/DlnPV0BFLXb4zUK01iqMUo?mode=hq1tcla
• දිවයිනේ ප්‍රමුඛතම ප්‍රතිඵල වාර්තා කළ එකම පන්තිය..
• සියලුම විෂයයන් තිතට ආවරණය
වැඩිම ප්‍රතිඵල ඇති අපේ පන්තිය ගැන විභාග සමත් වූ අයගෙන් විමසා තහවුරු කරගන්න✌️💯
ලසන්ත කුලරත්න
0713655349