05/10/2026
🎬 දවසක ඔබත් ප්‍රසිද්ධ නළු නිළියන්, ක්‍රීඩකයන් සහ VIP Clientsලා Train කරන Personal Trainer කෙනෙක් වෙන්න කැමතිද?
මේ Video එකේ ඔබ දකින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නළු සාරංග දිසාසේකරගේ Personal Training Session එකක්. 💪
Personal Trainer කෙනෙක් වෙනවා කියන්නේ Exercises ටිකක් දැනගෙන ඉන්න එක විතරක් නෙවෙයි.
Different goals, busy lifestyles, injuries, body transformations — මේ හැමදේම understand කරගෙන, එක් එක් Clientට ගැළපෙන විදිහට Train කරලා Results ලබාදෙන්න පුළුවන් Professional Trainer කෙනෙක් වෙන්න ඕනේ.
ඒකට Proper Knowledge + Practical Experience දෙකම අවශ්‍යයි.
🔥 ඒ ගමන පටන් ගන්න High Octane Academy of Sports Sciences සමඟ.
📅 Next Personal Trainer Batch – October 11
🎓 TVEC Approved Course
🏋️ Theory + Practical Training
💼 Career & Job Opportunities
🚀 Real Gym Environment එකක Practical Experience
Fitness වලට ආසාවක් තියෙනවා නම්, ඒක Hobby එකක් විතරක් කරගෙන ඉන්න එපා.
ඒ ආසාව Profession එකක් කරගන්න.
අද ඔබ ඉගෙන ගන්න Trainer කෙනෙක් වෙන්න පුළුවන්.
හෙට ඔබත් Celebrities, Athletes සහ VIP Clientsලා Train කරන Personal Trainer කෙනෙක් වෙන්න පුළුවන්.
📅 October 11 – New Batch
⚠️ Limited Seats
📞 අදම Register වෙන්න.
High Octane Academy of Sports Sciences