Computer Hardware Society-SLYVTC Dehiwala

Share

Computer Hardware and Network Training Sri Lanka Youth Vocational Training Centre, Dehiwala - Best of Computer Hardware and Network training

24/04/2026

අප්‍රේල් මස 29 වෙනි බදාදා දින දෙහිවල පුහුණු මධ්‍යස්තානයේ අවුරුදු උත්සවය උදැසන 8.30 සිට පැවැත්වෙන අතර ඒ සදහා ඔබගේ සහභාගීත්වය ඉතා ආදරයෙන් බලා පෙරොත්තු වෙමි.
-----
මිට
ඔබගේ ගුරුතුමා
චාමර නන්දික පෙරේරා

14/04/2026

උදාවූ 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබටත් ඔබගේ පවුලේ සැමටත් කිරි ඉතිරෙන, සතුට, සමෘද්ධිය සහ නීරෝගීකම සපිරි වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා යැයි මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි!

Photos from Computer Hardware Society-SLYVTC Dehiwala's post 11/03/2026

මේ සතියේ අරම්භවු අපගේ Computer Hardware with Network පන්තිය
-----
👉🏻 ශ්‍රී ලංකාවේ වැඩිම විෂය නිර්දේශයක් ප්‍රයොගික පුහුණූව සමග ආවරණය කරන...
👉🏻 ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන...
👉🏻 ශ්‍රී ලංකාවේ ප්‍රයොගික පුහුණූව සදහා විශලතම උපකරන එකතුව ඇති..
👉🏻 ඕනෑම මට්ටමක සිසුවෙකුට තේරුම් ගත හැකි සරල ඉගැනුම් රටාව...
👉🏻 වගකීම , විශ්වාසනීයත්වය සහ හොඳම ප්‍රතිඵල මතින් ගොඩනැගුණු...
👉🏻 ශ්‍රී ලංකාවේ අංක Computer Hardware with Network පන්තිය..
-----
👉🏻 මේ සදහා ශක්තියක් වු ඔබ සැමට අපගේ අදරණීය ස්තුතිය...
----
වැඩි විස්තර සදහා අපගේ WhatsApp Group එකට සම්බන්ධ වෙන්න
https://chat.whatsapp.com/BwLUCFw38tgHMJ0mKU8QtC?mode=gi_t

10/03/2026

Computer Hardware with Network Course
🔸8 Months | 100% Practical | VTC Dehiwala 🔸
-----
⭕ඔබට රැකියාවක් අවශ්‍යද ?
⭕ඔබට රැකියාවේ උසස්වීමක් අවශ්‍යද ?
⭕වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍යද ?
⭕ඔබට උපාධියක් දක්වා ඉගෙන ගැනීමට අවශ්‍යද ?
⭕දිනෙන් දින අලුත් වන නව තාක්ෂණික දැනුම සොයා යන අයෙක් ද?
⭕වෙනත් රටක රැකියාවක් සඳහා සුදුසුකමක් සාදා ගැනීමට අවශ්‍යද ?
⭕තමන්ගේම පරිගණක ආයතනයක් පටන්ගන්න අවශ්‍යද ?
👉🏻 රජයේ සහතිකයක් ලබාගන්න. එන්න අප හා එක්වන්න.
----
🖐🏻 වයස අවුරුදු 17 – 60 ත් අතර ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.
----
👉🏻 මේ දවස් වලින් එකක (සිකුරාදා/සෙනසුරාදා/ඉරිදා/අඟහරුවාදා) උදේ 7.45 ට පන්තියට පැමිණිය යුතු අතර මෙහිදී ජාතික හැදුනුම් පත, ලියාපදිංචි වීම සදහා රුපියල් 2200/- ක් , pen drive 16GB එකක් සහ note book එකක් රැගෙන ආ යුතුවේ. දෙහිවලට පැමිණ Location On කරගත් පසු පයින් පැමිණිය හැක.
----
👉🏻 Course Details
--
⭕Course Name : Computer Hardware with Network
⭕Course Code : CHC
⭕කාලය : මාස 8
⭕ලියාපදිංචි ගාස්තුව : 2,200/-
⭕පාඨමාලා ගාස්තුව: Rs. 48,000/= (මාස 4 ක් ඇතුලත 12,000/- බැගින් වාරික 4කින් ගෙවිය හැක.)
(ලියාපදිංචි ගාස්තු / පාඨමාලා ගාස්තු ආයතනයට පැමිණ Debit / Credit කාඩ්පත් මගින්ද සිදුකල හැක.)
👉🏻 වැඩි විස්තර 0777 911113 අමතා හෝ WhatsApp මගින් ලබා ගන්න .
--------
👉🏻 පහත දැක්වෙන කණ්ඩායම් වලින් එකක් ඔබට තෝරා ගත හැක
⭕I කණ්ඩායම සිකුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
⭕ II කණ්ඩායම සෙනසුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
⭕ III කණ්ඩායම ඉරිදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
⭕ IV කණ්ඩායම අඟහරුවාදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
---
👉🏻 පාඨමාලාවේ අන්තර්ගතය (මෙම Syllabus එක ලංකාවෙන්ම ඇත්තේ දෙහිවල පුහුණු මධස්ථානයේ පමණක් බව ඉතා වගකීමෙන් දැනුම්දෙනු ලැබේ.)
-----
✅ Basic Electronics
✅Identification & Installation of Computer Parts & Peripherals
✅Assembling PCs and System Configuration (Core i3,i5,i7,i9 )
✅Installation & Troubleshooting of Client Operating Systems - MS Windows 11, Linux
✅Software Installation & Troubleshooting
✅Configuring and Troubleshooting Hyper-V
✅Special Strategies for a Computer Engineer
✅Chip Level Repairing of Components (Desktop & Laptop Motherboard/Hard Disk, Grapic Card etc.)
✅Software Installation and Upgrading; Troubleshooting; Repairing and Servicing of Laptops
✅Structured Cabling (Network Cabling)
✅Microsoft Windows 2025 Server Administration
✅Introduction to Cyber Security
✅Introduction to Microsoft Azure
✅Introduction to Mobil Phone Repair
✅Introduction to Printer Repair
✅CCTV System design & Implementation (Analog & Digital)
✅Market Orientation - Market Identification, Identifying Current Trends, Handling Customer
Requirements
✅Assignments - Preparation of Personal Handbook, Essential Toolkit, Utility Pack
---------
👉🏻 පාඨමාලාව සාර්ථකව නිම කරනු ලබන සියලු දෙනාට අවශ්‍ය නම් රැකියා අවස්ථා සදහා යොමු කෙරේ...
👉🏻 පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත්‍රයක් හිමි වේ....
---------
👉🏻 අපගේ VTC Dehiwala Location:- https://www.google.lk/maps/place/Vocational+Training+Center+Dehiwala/@6.8482038,79.868113,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25b0374cd2335:0x76f09cae37f6d851!8m2!3d6.8481747!4d79.8703022
------
👉🏻 අපගේ page එක Like කරන්න:-
https://www.facebook.com/photo/?fbid=1414257603821342&set=a.693420619238381
---
👉🏻 පහත සඳහන් ලින්ක් එක හරහා අපගේ WhatsApp Group එකට සම්බන්ධ වෙන්න
https://chat.whatsapp.com/BwLUCFw38tgHMJ0mKU8QtC?mode=gi_t

23/02/2026

Computer Hardware with Network Course
🔸8 Months | 100% Practical | VTC Dehiwala 🔸
-----
⭕ඔබට රැකියාවක් අවශ්‍යද ?
⭕ඔබට රැකියාවේ උසස්වීමක් අවශ්‍යද ?
⭕වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍යද ?
⭕ඔබට උපාධියක් දක්වා ඉගෙන ගැනීමට අවශ්‍යද ?
⭕දිනෙන් දින අලුත් වන නව තාක්ෂණික දැනුම සොයා යන අයෙක් ද?
⭕වෙනත් රටක රැකියාවක් සඳහා සුදුසුකමක් සාදා ගැනීමට අවශ්‍යද ?
⭕තමන්ගේම පරිගණක ආයතනයක් පටන්ගන්න අවශ්‍යද ?
👉🏻 රජයේ සහතිකයක් ලබාගන්න. එන්න අප හා එක්වන්න.
----
🖐🏻 වයස අවුරුදු 17 – 60 ත් අතර ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.
----
👉🏻 මේ දවස් වලින් එකක *(සිකුරාදා/සෙනසුරාදා/ඉරිදා/අඟහරුවාදා)* උදේ 7.45 ට පන්තියට පැමිණිය යුතු අතර මෙහිදී ජාතික හැදුනුම් පත, ලියාපදිංචි වීම සදහා රුපියල් 2200/- ක් , Pen Drive 16GB එකක් සහ Note Book එකක් රැගෙන ආ යුතුවේ. දෙහිවලට පැමිණ Location On කරගත් පසු පයින් පැමිණිය හැක.
----
👉🏻 Course Details
--
⭕Course Name : Computer Hardware with Network
⭕Course Code : CHC
⭕කාලය : මාස 8
⭕ලියාපදිංචි ගාස්තුව : 2,200/-
⭕පාඨමාලා ගාස්තුව: Rs. 48,000/= (මාස 4 ක් ඇතුලත 12,000/- බැගින් වාරික 4කින් ගෙවිය හැක.)
(ලියාපදිංචි ගාස්තු / පාඨමාලා ගාස්තු ආයතනයට පැමිණ Debit / Credit කාඩ්පත් මගින්ද සිදුකල හැක.)
👉🏻 වැඩි විස්තර 0777 911113 අමතා හෝ WhatsApp මගින් ලබා ගන්න .
--------
👉🏻 පහත දැක්වෙන කණ්ඩායම් වලින් එකක් ඔබට තෝරා ගත හැක
⭕I කණ්ඩායම සිකුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
⭕ II කණ්ඩායම සෙනසුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
⭕ III කණ්ඩායම ඉරිදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
⭕ IV කණ්ඩායම අඟහරුවාදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
---
👉🏻 පාඨමාලාවේ අන්තර්ගතය (මෙම Syllabus එක ලංකාවෙන්ම ඇත්තේ දෙහිවල පුහුණු මධස්ථානයේ පමණක් බව ඉතා වගකීමෙන් දැනුම්දෙනු ලැබේ.)
-----
✅ Basic Electronics
✅Identification & Installation of Computer Parts & Peripherals
✅Assembling PCs and System Configuration (Core i3,i5,i7,i9 )
✅Installation & Troubleshooting of Client Operating Systems - MS Windows 11, Linux
✅Software Installation & Troubleshooting
✅Configuring and Troubleshooting Hyper-V
✅Special Strategies for a Computer Engineer
✅Chip Level Repairing of Components (Desktop & Laptop Motherboard/Hard Disk, Grapic Card etc.)
✅Software Installation and Upgrading; Troubleshooting; Repairing and Servicing of Laptops
✅Structured Cabling (Network Cabling)
✅Microsoft Windows 2025 Server Administration
✅Introduction to Cyber Security
✅Introduction to Microsoft Azure
✅Introduction to Mobil Phone Repair
✅Introduction to Printer Repair
✅CCTV System design & Implementation (Analog & Digital)
✅Market Orientation - Market Identification, Identifying Current Trends, Handling Customer
Requirements
✅Assignments - Preparation of Personal Handbook, Essential Toolkit, Utility Pack
---------
👉🏻 පාඨමාලාව සාර්ථකව නිම කරනු ලබන සියලු දෙනාට අවශ්‍ය නම් රැකියා අවස්ථා සදහා යොමු කෙරේ...
👉🏻 පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත්‍රයක් හිමි වේ....
---------
👉🏻 අපගේ VTC Dehiwala Location:- https://www.google.lk/maps/place/Vocational+Training+Center+Dehiwala/@6.8482038,79.868113,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25b0374cd2335:0x76f09cae37f6d851!8m2!3d6.8481747!4d79.8703022
------
👉🏻 අපගේ page එක Like කරන්න:-
https://www.facebook.com/photo/?fbid=1414257603821342&set=a.693420619238381
---
👉🏻 පහත සඳහන් ලින්ක් එක හරහා අපගේ WhatsApp Group එකට සම්බන්ධ වෙන්න
https://chat.whatsapp.com/BwLUCFw38tgHMJ0mKU8QtC?mode=gi_t

Photos from Computer Hardware Society-SLYVTC Dehiwala's post 07/02/2026
05/02/2026

*Computer Hardware with Network Course*
🔸8 Months | 100% Practical | VTC Dehiwala 🔸
----------
⭕ඔබට රැකියාවක් අවශ්‍යද ?
⭕ඔබට රැකියාවේ උසස්වීමක් අවශ්‍යද ?
⭕වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍යද ?
⭕ඔබට උපාධියක් දක්වා ඉගෙන ගැනීමට අවශ්‍යද ?
⭕දිනෙන් දින අලුත් වන නව තාක්ෂණික දැනුම සොයා යන අයෙක් ද?
⭕වෙනත් රටක රැකියාවක් සඳහා සුදුසුකමක් සාදා ගැනීමට අවශ්‍යද ?
⭕තමන්ගේම පරිගණක ආයතනයක් පටන්ගන්න අවශ්‍යද ?
----
👉🏻 පාඨමාලාව සාර්ථකව නිම කරනු ලබන සියලු දෙනාට අවශ්‍ය නම් රැකියා අවස්ථා සදහා යොමු කෙරේ...
👉🏻 පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත්‍රයක් හිමි වේ....
--
👉🏻 පාඨමාලාවේ අන්තර්ගතය
---------------
✅ Basic Electronics
✅Identification & Installation of Computer Parts & Peripherals
✅Assembling PCs and System Configuration (Core i3,i5,i7,i9 )
✅Installation & Troubleshooting of Client Operating Systems - MS Windows 11, Linux
✅Software Installation & Troubleshooting
✅Configuring and Troubleshooting Hyper-V
✅Special Strategies for a Computer Engineer
✅Chip Level Repairing of Components (Desktop & Laptop Motherboard/Hard Disk, etc.)
✅Software Installation and Upgrading; Troubleshooting; Repairing and Servicing of Laptops
✅Structured Cabling (Network Cabling)
✅Microsoft Windows 2025 Server Administration
✅Introduction to Hacking Concepts
✅Introduction to Microsoft Azure
✅CCTV System design & Implementation (Analog & Digital)
✅Market Orientation - Market Identification, Identifying Current Trends, Handling Customer
Requirements
✅Assignments - Preparation of Personal Handbook, Essential Toolkit, Utility Pack

Photos from Computer Hardware Society-SLYVTC Dehiwala's post 30/01/2026

අප විසින් ශ්‍රම දායකත්වය ලබා දුන් අසිරිමත් පින්කම පින්කම -ස්වර්ණමාලී මහා සෑය රජුන්ගේ පුෂ්ජෝපහාර පූජාව - 2026

05/01/2026

*Computer Hardware with Network Course*
🔸8 Months | 100% Practical | VTC Dehiwala 🔸
----------
⭕ඔබට රැකියාවක් අවශ්‍යද ?
⭕ඔබට රැකියාවේ උසස්වීමක් අවශ්‍යද ?
⭕වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍යද ?
⭕ඔබට උපාධියක් දක්වා ඉගෙන ගැනීමට අවශ්‍යද ?
⭕දිනෙන් දින අලුත් වන නව තාක්ෂණික දැනුම සොයා යන අයෙක් ද?
⭕වෙනත් රටක රැකියාවක් සඳහා සුදුසුකමක් සාදා ගැනීමට අවශ්‍යද ?
⭕තමන්ගේම පරිගණක ආයතනයක් පටන්ගන්න අවශ්‍යද ?
-----------
🖐🏻 ඔබට පරිගණකයක් පිළිබද මුලික දැනීමක් ඇත්නම්, එන්න ...... අප සොයන්නේ ඔබයි.
-----------
🖐🏻 වයස අවුරුදු 17 – 60 ත් අතර ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.
----------
🖐🏻 O/L – A/L කල සහ කරන IT විෂයන් හදාරන සිසු සිසුවියන්ටද | විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ටද සහභාගී විය හැක.
------------
👉🏻 Computer Hardware සහ Networking ක්ෂේත්‍රයේ *මහ ගෙදර* දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ Computer Hardware with Network පාඨමාලාවේ 2026 පළමු කණ්ඩායමේ බඳවාගැනීම් ඇරඹුනා.
-------------
👉🏻 අදම පැමිණ රු . 2100/- ක් ගෙවා ලියාපදිංචි වන්න. සතියේ සෑම දිනකම (ඉරිදා, සෙනසුරාදා ඇතුළුව) උදේ 9.00 සිට සවස 3.30 දක්වා ලියාපදිංචි විය හැක.
-------------
👉🏻 වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, පල්ලිදොර පාර, කව්ඩාන, දෙහිවල. (අප ආයතනයේ Location එක පහත දක්වා ඇත)
--------
👉🏻 වැඩි විස්තර 0777 911113 අමතා හෝ WhatsApp මගින් ලබා ගන්න .
-------------
👉🏻 Course Details
-------------
⭕Course Name : Computer Hardware with Network
⭕Course Code : CHC
⭕කාලය : මාස 8
⭕ලියාපදිංචි ගාස්තුව : 2,100/-
⭕පාඨමාලා ගාස්තුව: Rs. 48,000/= (මාස 4 ක් ඇතුලත 12,000/- බැගින් වාරික 4කින් ගෙවිය හැක.)
(ලියාපදිංචි ගාස්තු / පාඨමාලා ගාස්තු ආයතනයට පැමිණ Debit / Credit කාඩ්පත් මගින්ද සිදුකල හැක.)
--------------
👉🏻 පහත දැක්වෙන කණ්ඩායම් වලින් එකක් ඔබට තෝරා ගත හැක
--------------
👉🏻 කණ්ඩායම් අරම්භක දිනයන් සහ වෙලාවන්:-
--------------
⭕I කණ්ඩායම පෙබරවාරි 20 වන සිකුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
⭕ II කණ්ඩායම පෙබරවාරි 21 වන සෙනසුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
⭕ III කණ්ඩායම පෙබරවාරි 22 වන ඉරිදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
⭕ IV කණ්ඩායම පෙබරවාරි 24 වන අඟහරුවාදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
---------------
👉🏻 පාඨමාලාවේ අන්තර්ගතය
---------------
✅ Basic Electronics
✅Identification & Installation of Computer Parts & Peripherals
✅Assembling PCs and System Configuration (Core i3,i5,i7,i9 )
✅Installation & Troubleshooting of Client Operating Systems - MS Windows 11, Linux
✅Software Installation & Troubleshooting
✅Configuring and Troubleshooting Hyper-V
✅Special Strategies for a Computer Engineer
✅Chip Level Repairing of Components (Desktop & Laptop Motherboard/Hard Disk, etc.)
✅Software Installation and Upgrading; Troubleshooting; Repairing and Servicing of Laptops
✅Structured Cabling (Network Cabling)
✅Microsoft Windows 2025 Server Administration
✅Introduction to Hacking Concepts
✅Introduction to Microsoft Azure
✅CCTV System design & Implementation (Analog & Digital)
✅Market Orientation - Market Identification, Identifying Current Trends, Handling Customer
Requirements
✅Assignments - Preparation of Personal Handbook, Essential Toolkit, Utility Pack
--------------
👉🏻 පාඨමාලාව සාර්ථකව නිම කරනු ලබන සියලු දෙනාට අවශ්‍ය නම් රැකියා අවස්ථා සදහා යොමු කෙරේ...
👉🏻 පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත්‍රයක් හිමි වේ....
--------------
👉🏻 මෙය Share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න.
--------------
👉🏻 අපගේ VTC Dehiwala Location:- https://www.google.lk/maps/place/Vocational+Training+Center+Dehiwala/@6.8482038,79.868113,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25b0374cd2335:0x76f09cae37f6d851!8m2!3d6.8481747!4d79.8703022
----

Want your school to be the top-listed School/college in Dehiwala?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Vocational Training Center Pallidora Road Dehiwala-Mount Lavinia
Dehiwala
10350

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30
Sunday 08:30 - 16:30