10/09/2026
ලංකාවේ එකම රාත්‍රී Graphic Design Physical පාඨමාලාව
මෙය Online පාඨමාලාවක් නොවේ....
100% Practrical ✅✅
නව පන්ති ආරම්භය
2026 සැප්තැම්බර් මස 15 වන අගහරුවාදා ප.ව 6.00 සිට ප.ව 10.00 දක්වා
Computer Graphic Design මාස 6 ක පාඨමාලාව
2026 වසර සදහා සිසුන් බදවා ගැනීම දැන් ඇරඹුනා..
මෙම පාඨමාලාව සදහා වයස් සීමාවක් නොමැත.
මුලික දැනීමක් ද අවශ්‍ය නොවේ.
Logo Design, Ads Design, Flyers Design, Photo Editing, High End Skin retouching, Social Media Post Design ඇතුලු සියලුම නිර්මාණ සකස් කිරීම මුල සිට
📁 CorelDRAW 2024
📁 Adobe Illustrator CC 2024
📁 Adobe Photoshop CC 2024
📁 Adobe Lightroom CC 2024
📁 Adobe InDesign CC 2024
📁 Creative Artwork
📁 Printing Methods
පාඨමාලා කාළය මාස 6
ඇතුලත්වීමේ ගාස්තුව රු 1600/=
පාඨමාලා ගාස්තුව රු. 30,000/=
පාඨමාලා ගාස්තුව වාරික 2 කින් මාස 3ක් ඇතුලත ගෙවා නිම කළ හැකිය.
Instructor - Buddika Pathirana
075 277 4250
ජාතික තරුණ සේවා සභාව,
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,
පල්ලිදොර පාර, කව්ඩාන,
දෙහිවල
(VTC - Dehiwala)
P01/0633 අංකය යටතේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) හි ලියාපදිංචි රාජ්‍ය ආයතනයකි.
පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රාජ්‍ය සහතිකපතක්.
මෙය share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න...
දිනක් පැමිණ වෙනස වටහා ගන්න
ගොඩ යන්න - ගොඩ වෙන්න