Higher National Diploma in Management - Junior University Dehiwala

Higher National Diploma in Management - Junior University Dehiwala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Higher National Diploma in Management - Junior University Dehiwala, Education Website, Dehiwala.

Higher National Diploma in Management conduct by Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) under the supervision of Minister of Higher Education

20/07/2026

ඔබේ සරසවි සිහිනය සැබැ කර ගන්න ඔබත් කැමතිද
කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වීමට කැමති ඔබටයි මේ අවස්ථාව
එසේ නම් ඔබත් අදම අපගේ SLIATE (දෙහිවල) ආයතනයත් සමග එකතු වන්න..

•කොළඹ ප්‍රදේශයේ පිහිටා ඇති
•100% නොමිලේ පවත්වනු ලබනඋසස් අධ්‍යාපනයෙන් ඔබේ අනාගතය ජයගන්න!

• 100% නොමිලේ රාජ්‍ය උසස් අධ්‍යාපනය
• අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය යටතේ
• නවීන ඉගෙනුම් පරිසරය
• වෘත්තීය දැනුම හා කුසලතා

විශේෂීකරණයන්,
• මානව සම්පත් කළමනාකරණය (Human Resource Management)
• අලෙවිකරණ කළමනාකරණය (Marketing Management)
✨ඔබට හිමි විශේෂ ප්‍රතිලාභ✨
• නේවාසිකාගාර පහසුකම්
• මහපොළ ශිෂ්‍යත්වය
• SLTB හා දුම්රිය වාර ප්‍රවේශපත්‍රය
• නවීන පරිගණක විද්‍යාගාර
• සම්පූර්ණ පුස්තකාල පහසුකම්
• පළපුරුදු දේශක මණ්ඩලය
• ⁠http://apply.sliate.ac.lk/

අයදුම් කිරීමේ අවසන් දිනය: 2026.08.03

Successfully concluded the 2026 Human Values Project, organized by the Higher National Diploma in Management (HNDM) 1st ...
01/07/2026

Successfully concluded the 2026 Human Values Project, organized by the Higher National Diploma in Management (HNDM) 1st Year students, Dehiwala.

As part of this meaningful initiative, the students came together to donate essential stationery items, aiming to support and uplift school children by contributing to their education and learning journey.
This project reflects the true spirit of human values, teamwork, and social responsibility demonstrated by the young future leaders of the HNDM program.

A heartfelt thank you to everyone who contributed and made this initiative a success.

ආනාගතයේ හීන මං පෙත කරා පිය නගන ආදරණීය ඔබ සැමට උණුසුම් සුබ පැතුම්!
18/05/2026

ආනාගතයේ හීන මං පෙත කරා පිය නගන ආදරණීය ඔබ සැමට උණුසුම් සුබ පැතුම්!



සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞🎉Wish you a Happy New Year!இனிய புத்தாண்டு வாழ்த்துக்கள்!
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞🎉
Wish you a Happy New Year!
இனிய புத்தாண்டு வாழ்த்துக்கள்!


ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍යය පිරුණු ප්‍රීතිමත් ඊද් උත්සවයක් වේවා! 🌙🕌Wishing you and your family a joyo...
20/03/2026

ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍යය පිරුණු ප්‍රීතිමත් ඊද් උත්සවයක් වේවා! 🌙🕌

Wishing you and your family a joyous Eid filled with peace, happiness, and prosperity! ✨



Happy Independence Day, Sri Lanka! 🇱🇰
03/02/2026

Happy Independence Day, Sri Lanka! 🇱🇰



A proud moment for the Department of Management!🥇CHAMPIONS – DM BLACK 🔥🥈RUNNERS-UP – DM WARRIORSCongratulations to both ...
17/01/2026

A proud moment for the Department of Management!

🥇CHAMPIONS – DM BLACK 🔥
🥈RUNNERS-UP – DM WARRIORS

Congratulations to both teams for showcasing outstanding teamwork, dedication, and true sportsmanship throughout the tournament.💙
Your passion and fighting spirit made IDPL 2025 truly memorable.

Well played, DM! 👏

ඔබ සැමට සාමය, සතුට සෞභාග්‍ය පිරී සුබ නව වසරක් වේවා!May you all have a peaceful, happy and prosperous new year!உங்கள் அனை...
31/12/2025

ඔබ සැමට සාමය, සතුට සෞභාග්‍ය පිරී සුබ නව වසරක් වේවා!

May you all have a peaceful, happy and prosperous new year!

உங்கள் அனைவருக்கும் அமைதியும், மகிழ்ச்சியும், வளமும் நிறைந்த புத்தாண்டு அமையட்டும்!

Merry Christmas 🌲❄️Surrounded by love and the Christmas spirit❄️
25/12/2025

Merry Christmas 🌲❄️
Surrounded by love and the Christmas spirit❄️

Address

Dehiwala

Alerts

Be the first to know and let us send you an email when Higher National Diploma in Management - Junior University Dehiwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Higher National Diploma in Management - Junior University Dehiwala:

Shortcuts

Share