Sustainability Learning Center Sri Lanka GO GREEN GET GREEN

Sustainability Learning Center Sri Lanka  GO GREEN GET GREEN Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sustainability Learning Center Sri Lanka GO GREEN GET GREEN, 75/D/32 Kalalgoda Road Pannipitiya, Dehiwala.

The Sustainability Learning Centre Sri Lanka aims to educate, enable and inspire people from all walks of life to make positive changes to the way they live and work.

එකවෙමු
15/12/2025

එකවෙමු

🛑 අපේ 🏔️ කඳුපන්ති රැක දෙන " යකඩමරං🌳 " යළිත් වවමු 🛑

🔰- යකඩමරං කෝටු යොදා ගත්තේ යපස් උණුකිරීමටයි.

🔰- සබරගමුවේ යපස් උණුකිරීමේ මූලික ඉන්ධනය වන්නේ මේ ශාකයයි .

🔰- ඒ විතරක් නෙමෙයි කඳුකරයේ පස් හෝදාපාළු වළකා ගත්ත ප්‍රමුඛ ශාක විශේෂයක් තමයි යකඩමරං ශාකය.

🔰- ඕනැම කන්දක ඕනැම පාංශුව්‍යුහයක් යටතේ ස්වාභාවිකව සාරෙට වැවෙන යකඩමරං ගස් ,අපේ මුතුන්මිත්තන් නිකං නිරපරාදේ කපන්නට දුන්නේ නැ ඒක තහංචියක් .

🔰- ඔවුන් දියඋල්පත් බහුල කඳුවල පස් තට්ටු පහළට රූටනවා නම්, ඒ තැන්වල යකඩමරං ගස් හිටුවීමෙන් රැකගත්තා .

🔰- ඒ වගේම අව්වට ,තද වැස්සට වගේම හුළංමාරාවට හොඳින් ඔරොත්තු දීමේ ගුණය යකඩමරං ගස් සතුයි .

🔰- මේ ශාකය ඉබේ බෝවෙනවා .

🔰- ආයේ අමුතු රැකුම් බැලුම් අවශ්‍ය නෑ .

🔰- යකඩමරං ගස් දරට යොදා ගන්න බැහැ .

🔰- බැරි වෙලාවත් ගත්තොත් මැටි මුට්ටි පැලෙනවා එච්චර දැඩි ගින්දරක් තියෙන්නේ .

🔰- යකඩමරං ගස් හා සබැඳි උරුමයන් යළි යළිත් හඳුනාගනිමින් ඒවා භාවිතයට ගත යුතු බවයි මේ සුළිකුණාටුව අපට මතක් කරලා දෙන්නේ .

🔰- යකඩමරං ගස් වල මුල් මණ්ඩලය හරිම සවිමත් .

🔰- යකඩමරං ගස් වතු වගාවත් සමඟ විනාශ කරලා දැම්මා .

🔰- දැන්වත් නායේ යන තැන්වල කඳුමුදුන් අතරේ යකඩමරං ගස් හිටුවීමෙන් අනාගත උවදුරු වළකා ගන්න අපි උත්සහ කරමු

🔰- ෆයිනස්, යුකැලිප්ටස්, වැනි ශාක අපේ කඳුකරයට නොසුදුසු වේ



Shall we start today - act for prevention not for post diaster support. We can prevent major flashflood damages and many...
15/12/2025

Shall we start today - act for prevention not for post diaster support. We can prevent major flashflood damages and many vector born diceases
Join hands with Social responsibility arm as we come together as a natio when there is a disaster.
Diapose DEBRIS WITH CARE .
One bottle will pileup as thousends of bottles bloking drainage syatems.

https://youtu.be/mhLWUjB2ox4?si=SQABiq0yWMWiWG1dSimple but effective matters…. To create a circular economy
16/09/2025

https://youtu.be/mhLWUjB2ox4?si=SQABiq0yWMWiWG1d

Simple but effective matters…. To create a circular economy

It's a hard nut to crack: in order to prevent food waste, we rely on plastic packaging and refrigeration, which harm the environment. What if we could turn t...

01/08/2025
05/05/2025

Here’s Is a thanking note for growing together continue to sharing more, and staying connected. Thank you for being part of this journey—1K strong and just getting started!

A new concept working well. Sustainability , inclusiveness and many more traitsමැරුණු පෑනට යළිත් පණදෙන පෑන් මෝචරියඉන්දික...
05/05/2025

A new concept working well. Sustainability , inclusiveness and many more traits

මැරුණු පෑනට යළිත් පණදෙන පෑන් මෝචරිය
ඉන්දික සංජීව විතාන-හොරණ
මෝචරිය කියූවිට එක්වරම අපේ මතකයට එන්නේ මියගිය පුද්ගලයින්ගේ සිරුරු තැන්පත් කිරිම සඳහා වෙන්කර ඇති ගොඩනැගිල්ලක් ගැනය. නමුත් මේ මෝචරියේ තැන්පත් කරන්නේ මැරුණු මිනිස් සිරුරු නොව මැරණු කාබන් පෑන්ය. මැරුණු කීවේ ලියා අවසන් කළ පෑන්ය. ඹවුන් කරන්නේිමැරුණු පෑනට යළිත් පණදෙමු’ තේමාවෙන් ලියා අවසන් කළ පෑන් ලබා ගෙන නැවත එම පෑන් සකස් කිරිමය.
ර්‍ණමම මුලින් සේවය කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ. හැම සිකුරාදාම අපි වෙරළ පිරිසිදූ කිරීමේ වැඩසටහනකට දායක වෙනවා. එතනදි මම දැක්ක දෙයක් තමයි පොලිතින් ප්ලාස්ටික් විතරක් නෙමෙයි පෑන් පවා විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. මූල්‍යමය වටිනාකමක් තිබෙන දේවල් නැවත භාවිතයට ගත්තත් පෑන්වලට කරන්න දෙයක් නැතිව යනවා. කලක් හිතේ තිබුණ ඔය කාරණය තමයි මම නාවික හමුදාවෙන් ඉවත් වුණාම ක්‍රියාත්මක කළේ. දැනට අවුරුදු දෙකකට විතර කලින් මේ ව්‍යාපාරය ආරම්භ කළා. කිසිඳු වෙළඳපල වටිනාමකමක් නැති වරක් පාව්චිචි කරලා පරිසරයට මුදා හරින කාබන් පෑන් එකතු කරන්නයි පෑන් මෝචරිය කියන සංකල්පය හැදුවේ.”
එහෙම කියන්නේ මාතර දෙනියාය සමගි රිසයිකල් සෙන්ටර් නිර්මාතෘ චතුර දාබරේය.
මේ ආකාරයට රට පුරා ඉවතලන පෑන් එකතු කරන්නට පටන් ගත් ඔවුනට මේවනවිට දිනකට ලියා අවසන් කළ පෑන් 8000කට අධික ප්‍රමාණයක් එකතු කර ගැනීමේ හැකියාව ඇත්තේය. මාතර දිස්ත්‍රික්කයෙන් පමණක් නොව මේවනවිට ලංකාව පුරාම විවිධ රාජ්‍ය ආයතනල පාසල් සහ වෙනත් ආයතනවලින් පෑන් ලැබෙන්නේය. එම ආයතනවල පෙට්ටියක් තබා ඇති අතර ලියා අවසන්වන පෑන් එයට දැමූ පසුව ඔවුන් එම ආයතනයට ගොස් පෑන් 10කට එකක් වශයෙන් අලුත් පෑන් ලබාදී පරණ පෑන් රැගෙන එන්නේය. එයට අමතරව රටපුරා ස්වේච්ජාවෙන් පෑන් එකතු කර එවන ක්‍රියාකාරී පිරිසක් ද ඔවුන් සමග එක්ව ඇත්තේය.
මේ පෑන් ලැබුණු පසුව තෝරා බේරා වෙන්කර අලුත් තීන්ත යොදා තවත් අඩුපාඩු තිබේනම් ඒවා සකස් කර අලෙවියට සූදානම් කරන්නේය.
ර්‍ණළමා සමාජ දුෂ්කර පාසල් ආර්ථික අපහසුතා තිබෙන දරුවන් ගැන කිව්වොත් කිසිම කොන්දේසියකින් තොරව අපි ඇවිත් ඒ අයට පෑන් පරිත්‍යාග කරනවා. අපි පෑන් 10 අරගෙන එකක් නොමිලේ දුන්නාම ඉතිරිවන පෑන් 9 තමයි අපි හදලා සුඑ මුදලකට නැවත අලෙවි කරන්නේ. මේවන විට 8 දෙනෙක් විතර මගේ ගෙදර පෑන් හදන කටයුත්තේ ඉන්නවා. එක් අයකුට පැයකට පෑන් 200ක් විතර හදන්න පුඑවනි. පෑන් එකතු කිරීමේ සහ අලෙවි කිරීමේ කටයුතුවලට අපි බඳවාගෙන ඉන්නේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සහ යම් කිසි ආබාධ සහිත ප්‍රජාව. ඔවුන්ට සමාජයේ රැකියා අවම නිසා අපි ඒ අයට අතහිත දීමක් විදියට ආදායම් මාර්ග උත්පාදනය කරලා දීලා තිබෙනවා. මෙතන මානුෂික පැත්ත තමයි වැඩිපුර තිබෙන්නේ.
ඔවුන් තවදුරටත් කියන්නේ පරිසරය සුරැකීමට මෙරට පුරවැසියන්ට තමන් සමග එක්ව දායකවිය හැකි බවත් ඒ සඳහා ඉවතලන පෑන් එකතු කරිසමගි රිසයිකල් සෙන්ටර්ල පෑන් මෝචරිය ව්‍යාපෘතියල දෙනියාය පාරල ගල්දොළල වරල්ල (මාතර)’ ලිපිනයට කුරියර්කර එවන්නේ නම් මුදල් ගෙවා ලබා ගැනිමටත් ඒ අයවෙත නැවත පෑන් 10කට එකක් නොමිලේම එවීමටත් හැකි බවය.

17/02/2023

Sinharaja is one of the Key Rain Forests in the Sri Lanka and comes under world heritage site. I have developed 4 episodes of documentary for Sinharaja Rain ...

28/09/2022

Protecting and enhancing natural ecosystems and biodiversity can increase resilience in Asia and the Pacific.

Address

75/D/32 Kalalgoda Road Pannipitiya
Dehiwala

Alerts

Be the first to know and let us send you an email when Sustainability Learning Center Sri Lanka GO GREEN GET GREEN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sustainability Learning Center Sri Lanka GO GREEN GET GREEN:

Shortcuts

Share