16/09/2026
🚀 AFTER A/L – NEW BATCH 2026
🎯 මේ Course එක ඔබට ගැළපෙන්නේ…
⭕ IT ක්ෂේත්‍රයේ රැකියාවක් ලබාගන්න කැමති නම්
⭕ වෘත්තීය අධ්‍යාපනයක් ලබාගෙන Career එකක් ගොඩනගාගන්න අවශ්‍ය නම්
⭕ ඉදිරියේදී උපාධියක් දක්වා අධ්‍යාපනය ඉදිරියට ගෙනයන්න බලාපොරොත්තු වෙනවා නම්
⭕ දිනෙන් දින අලුත් වන Technology එක්ක ඉදිරියට යන්න කැමති නම්
⭕ විදේශ රැකියාවකට අවශ්‍ය Technical Skills ගොඩනගාගන්න බලාපොරොත්තු වෙනවා නම්
⭕ අනාගතයේ තමන්ගේම Computer / IT Business එකක් ආරම්භ කරන්න කැමති නම්
🎯 පාඨමාලාව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීන්ට අවශ්‍ය නම් අනිවායයෙන් රැකියා සදහා යොමු කරනු ලැබේ....
🎒 ආරම්භක දින රැගෙන ආ යුතු දෑ:
• Pen Drive එකක්
• සටහන් තබා ගැනීමට Notebook එකක්
• ලියාපදිංචි ගාස්තුව: රු. 1,600/-
🛠️ ඔබ ඉගෙනගන්න දේවල්
🔧 Computer Hardware & PC Assembling
💻 Laptop & Desktop Repairing
🔬 Chip-Level Repairing
🌐 Networking & Structured Cabling
🪟 Windows 11 & Linux
🖥️ Windows Server 2025
☁️ Cloud Computing & Microsoft Azure
🔐 Cybersecurity & Ethical Hacking Concepts
📹 CCTV Technology – Analog & IP Systems
🤖 Artificial Intelligence (AI)
🖨️ Printer Repairing & Maintenance
📱 Introduction to Mobile Phone Repairing
💼 Customer Service & Entrepreneurship
🛠️ Real-World Troubleshooting & Practical Workshops
🔥 මෙය Theory වලට සීමා වූ Course එකක් නොවේ!
👉 Hands-on Practical Training
👉 Real-World Troubleshooting
👉 Career Guidance
👉 Job Opportunities සඳහා මඟපෙන්වීම
👉 NVQ / RPL Career Path Guidance
👉 Higher Education / Degree Pathway Guidance
🎓 පාඨමාලාව සාර්ථකව අවසන් කරන අභ්‍යාසලාභීන්ට ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා සහතික පත්‍රයක් හිමිවේ.
💰 ලියාපදිංචි ගාස්තුව – Rs. 1,600/-
💰 පාඨමාලා ගාස්තුව – Rs. 48,000/-
✅ වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් ඇත.
💳 Debit / Credit Card මගින්ද ගෙවීම් කළ හැක.
━━━━━━━━━━━━━━
🎓 A/L ඉවරයි කියන්නේ අධ්‍යාපනය ඉවරයි කියන එක නෙවෙයි…
ඔබේ CAREER එක පටන් ගන්න හොඳම වෙලාව දැන්! 🚀
💻 Learn a Skill | Build a Career | Create Your Future
📍 National Youth Services Council
🏫 Vocational Training Center – Dehiwala
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා
☎️ 0777 911 113
💬 Call / WhatsApp
📍 VTC Dehiwala Location:
https://www.google.lk/maps/place/Vocational+Training+Center+Dehiwala/@6.8482038,79.868113,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25b0374cd2335:0x76f09cae37f6d851!8m2!3d6.8481747!4d79.8703022
🔥 Skill එකක් ඉගෙනගන්න. Career එකක් ගොඩනගන්න. ඔබේ අනාගතයට අදම ආයෝජනය කරන්න!
👉🏻 page:-
https://www.facebook.com/chsvtcsl