HNDA Dehiwala

HNDA Dehiwala

Share

The official social web page of Higher National Diploma in Accountancy (HNDA) of ATI in Dehiwala.

29/07/2026

පින්බර ඇසල පොහෝ දිනක් වේවා!🙏🪷🪔

ඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කම🪷
අප මහා සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහාමායා දේවියගේ කුස පිළිසිඳගත්තේ අද වැනි ඇසල පෝය දිනකයි.
සිද්ධාර්ථ කුමාරයානෝ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් මේ ඇසළ පුන් පෝ දිනයේදීය.

මේ උතුම් ඇසළ පොහෝ දිනයේදී උතුම් පිංකම් වන දාන, ශීල, භාවනා ආදියෙහි යෙදෙමින් යහපත් සමාජයක් කරා පියනඟන අර්ථාන්විතව බුදුමඟ යන සැදැහැවතුන් පිරිසක් වෙමු.🙏🪷

27/07/2026

📢 විශේෂ දැනුම්දීමයි! 📢

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) මඟින් 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීමේ අවසාන දිනය දීර්ඝ කර ඇත.

ඔබත් ගිණුම්කරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (HNDA - B.Com Degree Equivalence) හැදෑරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබගේ අයදුම්පත කඩිනමින් යොමු කරන්න.

🗓️ නව අවසන් දිනය: 2026 අගෝස්තු 17

🌐 මාර්ගගතව අයදුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා:
www.sliate.ac.lk හෝ apply.sliate.ac.lk

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න:
📞 ජනිඳු - 072 816 8617
📞 විශ්ව - 076 392 2907

24/07/2026

🎓 B.Com Graduates — Don't miss this opportunity!

Enroll in the HNDA program today to claim your CA Sri Lanka (Business Level) exemptions for 2025. Take the next step toward becoming a top-tier accounting professional.

⚠️ Applications close on 03.08.2026!

Call us now to get started:
📞 Janindu: 072 816 8617 | Vishwa: 076 392 2907

21/07/2026

🎓 ඔබේ ගිණුම්කරණ වෘත්තියට සාර්ථක ආරම්භයක් අදම තබන්න!

ගිණුම්කරණ ක්ෂේත්‍රයේ දක්ෂ වෘත්තිකයෙකු වීම ඔබේ අරමුණ නම්, Higher National Diploma in Accountancy (HNDA) ඔබට වටිනා අවස්ථාවක්.

මෙම පාඨමාලාව හදාරන ඔබට පහත සඳහන් විශේෂ පහසුකම් සහ වරප්‍රසාද ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

🎓 B.Com උපාධියට සමාන පිළිගැනීමක්
🎁 මහපොළ ශිෂ්‍යාධාර සඳහා අයදුම් කිරීමේ අවස්ථාව
🏠 නේවාසිකාගාර පහසුකම් ලබාගැනීමේ හැකියාව
💻 නවීන පරිගණක විද්‍යාගාර සහ පුස්තකාල පහසුකම් භාවිත කිරීමේ අවස්ථාව
⚽ ක්‍රීඩා හා ශිෂ්‍ය සුභසාධන ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීමේ අවස්ථාව

📚 ගුණාත්මක අධ්‍යාපනයක් සමඟ ඔබේ දැනුම, කුසලතා සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කරගෙන සාර්ථක අනාගතයකට පියවර තබන්න.

📞 වැඩි විස්තර සඳහා:
👨‍🎓 ජනිදු – 072 816 8617
👨‍🎓 විශ්ව – 076 392 2907

📍 HNDA – Dehiwala

🎯 අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය වෙනුවෙන් නිවැරදි තීරණය ගන්න!

16/07/2026

🎓 HNDA – උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට අදම එක්වන්න!

✅ රජයේ පිළිගත් වටිනා සුදුසුකමක්
✅ උපාධියක් දක්වා ඉදිරියට යාමේ අවස්ථාව
✅ ගණකාධිකරණ හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක්

📲 HNDA WhatsApp Group එකට එකතු වෙන්න:
🔗 https://chat.whatsapp.com/L5hX7DH6TUt0BQp3jWBOKF?mode=gi_t⁠

📞 වැඩි විස්තර සඳහා:
☎️ 072 816 8617 (ජනිදු)
☎️ 076 392 2907 (විශ්ව)

ඔබේ අනාගතය අදම ගොඩනඟන්න! 🎓✨

11/07/2026

🎓 HNDA (Higher National Diploma in Accountancy)
B.Com Degree Equivalence සමඟ ඔබේ අනාගතය සාර්ථකත්වයට රැගෙන යන්න! 📚

HNDA පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු, 🎓 MBA හා PhD දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාවන් ලබාගත හැක.

ගිණුම්කරණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ජීවිතයට ශක්තිමත් පදනමක් ගොඩනඟා ගැනීමට අදම අයදුම් කරන්න.

📅 අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය: 2026.08.03

📲 වැඩි විස්තර හා අයදුම්පත් සම්බන්ධ තොරතුරු සඳහා අපගේ WhatsApp Group එකට එක්වන්න.
🔗 https://chat.whatsapp.com/L5hX7DH6TUt0BQp3jWBOKF?mode=gi_t⁠�

07/07/2026

🎓 Higher National Diploma in Accountancy (HNDA)
📚 (B.Com Degree Equivalence)

ඔබත් ගිණුම්කරණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තියක් ගොඩනඟා ගැනීමට කැමතිද?

✅ රජයේ පිළිගත් උසස් ජාතික ඩිප්ලෝමාවක්
✅ B.Com උපාධි මට්ටමට සමාන සුදුසුකමක්
✅ Tax, Auditing, Financial Accounting & Management Accounting පිළිබඳ දැනුම
✅ CA / ACCA / CIMA / AAT වැනි වෘත්තීය සුදුසුකම් සඳහා ශක්තිමත් පදනමක්
✅ Credits 124 සහ වසරක Industrial Training
✅ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා වැඩි කරයි
✅ Master Degree සඳහා ඉදිරියට හැදෑරීමේ අවස්ථාව

📅 Closing Date: 03.08.2026

📲 WhatsApp Group එකට එකතු වෙන්න:
🔗 https://chat.whatsapp.com/L5hX7DH6TUt0BQp3jWBOKF?mode=gi_t

📩 වැඩි විස්තර සඳහා WhatsApp Group එකට දැන්ම එකතු වන්න!

05/07/2026

🎓 උසස් පෙළෙන් පසු ඔබේ අනාගතය සාර්ථක කරගන්න සූදානම්ද?

Higher National Diploma in Accountancy (HNDA) පාඨමාලාව සමඟ ඔබේ වෘත්තීය ගමනට ශක්තිමත් ආරම්භයක් ලබාගන්න.

✅ B.Com Degree Equivalence

✅ රජයේ පිළිගත් උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව

✅ උසස් අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා විශිෂ්ට මඟක්

📅 අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය: 2026.08.03

📍 Advanced Technological Institute – Dehiwala
🔗 WhatsApp Group:
https://chat.whatsapp.com/L5hX7DH6TUt0BQp3jWBOKF?mode=gi_t

📄 Gazette Notice:
⭕Sinhala = https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-sinhala.pdf

⭕Tamil = https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-tamil.pdf

⭕English =https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-english.pdf

📢 අදම අයදුම් කර ඔබේ අනාගතය සාර්ථක කරගන්න!

24/06/2026

🏏🔥 Only 2 Days To Go! 🔥🏏

The wait is almost over! Get ready for an action-packed day of cricket, excitement, and unforgettable moments at HNDA Golden Trophy 2026.

📅 27th June 2026 (Saturday)
⏰ From 8.00 AM onwards
📍 Jayasinghe School Ground

17/06/2026

The HNDA Golden Trophy 2026 is officially here! Calling all Dehiwala HNDA full-time students and holders to step up to the crease and show what you're made of. It’s going to be an epic day filled with massive boundaries, flying wickets, and unforgettable moments.

Gather your squads, bring your A-game, and let the battle begin! Who will lift the trophy this year? 🏆🔥

📅 Date: 27th June 2026 (Saturday)

⏰ Time: 8:00 AM onwards

📍 Venue: Jayasinghe School Ground

📞 Contact: +94 71 364 9725 - Nipun for more info!

Want your school to be the top-listed School/college in Dehiwala?

Click here to claim your Sponsored Listing.

Location

Address


Advanced Technological Institute, Waidya Road
Dehiwala
10350

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 12:00