Sathma Institute

Sathma Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sathma Institute, Education Website, Vaidya Road, Dehiwala.

ජයෙන් ජයම වේවා!
14/04/2026

ජයෙන් ජයම වේවා!

CHEM කුප්පියට ඇවිත් බලන්න.අපි වෙනස්.
02/03/2026

CHEM කුප්පියට ඇවිත් බලන්න.අපි වෙනස්.

දළඹුවන්ට පිහාටු ලැබෙනවා සිකුරුයි.ජයෙන් ජයම වේවා!
16/02/2026

දළඹුවන්ට පිහාටු ලැබෙනවා සිකුරුයි.ජයෙන් ජයම වේවා!

⭕️තවමත් ඔබේ දරුවා English වලට දුර්වල ද ? ?📉💡එන හැමෝටම ලකුණු වැඩි කරන English වලට හොඳම පන්තියේ 2026 නව පන්ති ආරම්භය🔗සා/පෙ...
09/01/2026

⭕️තවමත් ඔබේ දරුවා English වලට දුර්වල ද ? ?📉

💡එන හැමෝටම ලකුණු වැඩි කරන English වලට හොඳම පන්තියේ 2026 නව පන්ති ආරම්භය

🔗සා/පෙළ දරුවන්ට Theory + Revision + papers එකම පන්තිය තුළ

🔗6 ශ්‍රේණියට සමත් දරුවන්ට නව මොඩියුල ඉගැන්වීමත් සමඟ grammar + spoken

🔗අනෙකුත් සියලුම දරුවන්ට පාසල් විශය නිර්දේශය ආවරණයත් සමඟ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව + Grammar මුල සිට + නොමිලේ Spoken English programmes

🏆අපගේ පන්තියට සහභාගී වන සියලුම දරුවන්ට නොමිලේම ලොව පිළිගත් අන්තර්ජාතික මට්ටමේ English Language study materials ලබා දෙනු ඇත.

🥇🏅Join us and upgrade your English .Fluency is not a dream ! it's a skill ! learn it with us

English with Miss.Nirosha Dilrukshi
Sathma Institute, Dehiwala
contact us - 0724655570



Nirosha Dilrukshi Jayathilake

නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ....⭕A එකක් ගන්න තියෙන හොදම අවස්ථාව.⭕අතන මෙතන බොරුවට රස්තියාදු වෙන්නේ නැතුව පන්ති එන...
07/01/2026

නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ....

⭕A එකක් ගන්න තියෙන හොදම අවස්ථාව.

⭕අතන මෙතන බොරුවට රස්තියාදු වෙන්නේ නැතුව පන්ති එන හැමෝටම A,B විතරක් තියෙන අපේ පන්තියට එන්න.

⭕ඔයා මොන මට්ටමේ හිටියත් ඔයගේ ප්‍රතිඵල අපි වැඩ් කරනවා.

📌මේ පන්තියේදී,

- ආදර්ශ ප්‍රශ්න පත්‍ර

- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර

- අමාරු පාඩම් නැවත මතක් කිරීම.

- කාල කළමණාකාරණය කර ගන්න ආකාරය

- විභාග ශාලාවක් තුළ ප්‍රශ්න පත්‍ර කරවීම.

- සියලුම ප්‍රශ්න පත්‍ර වලට ලකුණු ලබා දීම.

- සියලුම ප්‍රශ්න පත්‍ර සාකච්චාව සිද්ද වෙනවා.

එහෙනන් COMMERCE වලට ලේසියෙන්ම 'A' එකක් ගන්න අපේ පන්තියට එන්න.



Kasun Saranath

01/01/2026
2026 ට විශිෂ්ට ආරම්භයක්💪💪💪විද්‍යාවScience DP education ආදරණීය විද්‍යාව සර්ගෙ විද්‍යාව පංතියජීවිතය වෙනස් කරන සොදුරු විද්‍...
24/12/2025

2026 ට විශිෂ්ට ආරම්භයක්💪💪💪
විද්‍යාව
Science
DP education ආදරණීය විද්‍යාව සර්ගෙ විද්‍යාව පංතිය
ජීවිතය වෙනස් කරන සොදුරු විද්‍යාව ගුරුතුමා
අරෝෂ සමරතුංග



Arosha Asanka Nirosha Dilrukshi Jayathilake Nirosha Dilrukshi Jayathilake Udaya De Silva Nilanka Samarathunga DP Education

Address

Vaidya Road
Dehiwala

Website

Alerts

Be the first to know and let us send you an email when Sathma Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share