06/05/2023
Trustees
Trustees was founded by a group of likeminded professionals from various disciplines, who have large o We learn from and share best practices whenever possible.
Our Objective
To improve knowledge, skills and attitudes of a individuals to benefit him first, then his family, workplace and finally, the society
Our Activities
Janasuwabala Program
Our Services
o Counselling & Psychotherapy
o Group counselling
o Life coaching
o Social awareness programs
o Stress management programs
o Leadership and Capacity building programs
Our Team
Our team consis
06/05/2023
24/09/2022
කසුන් තිවංක ගුණවර්ධන 2019 වසරේ ට්‍රස්ටීස් පදනම (Trustees - way back to profound roots (Gte) Ltd) සමග එක්ව ‘ජනසුවබල’ නමින් පෝෂණ වැඩසටහනක් ආරම්භ කලා. තනි පුද්ගලගේ අවංක උවමනාවත්, අඛන්ඩ කැපවීමකත් ප්‍රතිථල ආදර්ශයට නගමින් ඔහු විවිධ අමාරැකම් මධ්‍යයයේ මිතුරන්ගේත් පවුලේ අයගේත් සහයෝගය ලබාගන්මින් ‘ජනසුවබල’ පෝෂණ වැඩසටහන මේ දක්වා පවත්වාගෙන එනු ලැබුවා.
ජනසුවබල 2019 වසරේ ආරම්භයේ සිට මේ දක්වා දෙස් විදෙස් ලාංකිකයන්ගේ සහාය ඇතිව දෛනික පදනමින් දළ වශයෙන් 200-250 දෙනෙකුට පෝෂ්‍යදායී ආහාර සපයනු ලැබූ අතර පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සපයන ආහාර ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය වූ නිදා විවිධ සංවිධාන සමඟ හවුල්කාරිත්වයක් ආරම්භය කලා.
පිළිකා ප්‍රතිකාර ලබා ගන්නා කාලය රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ පවුලේ අයටත් ඉතා පීඩාකාරී කාලයක් වන බැව්න් එම පීඩාවෙන් මොහොතකට හෝ මිදී සහනයක් ගැනීමට හැකි වටපිටාවක් නිර්මාණය කිරිම අපගේ අරමුණයි.
දින පතා ලබා දෙන ආහාර වේල් ප්‍රමානය වැඩි කිරීමට රොෂාන් මහානාම භාරය හා community meal share භාරය ද සහාය වීමට නියමිතයි. ඉන්දිරා පිළිකා භාරය සමඟ ගොඩනැගුනු හවුල්කාරිත්වය මගින් මෙම ස්ථානයෙන් ආහාර වේලක් ලබා ගන්නා රෝගීන්ට අදාල අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා ඔවුන්ගේ දැනට පවතින වැඩසටහන් හරහාද උපකාර කිරීමද සහතික කරනු ලැබුවා
ජනසුවබල මධ්‍යස්ථානය වැඩිදියුනු කිරීමට නිර්මාන කරනයෙන් හා අලන්කරනයෙන් සහාය වු ආයතන වෙත අප ස්තූතති වන්ත වෙමු
5TG interiors - නිර්මාන කරණය
LaDalu Gardens - ගෙවත්ත අලන්කරණය
Emerging Media - සංගීතය සැපයුම් පහසුකම
L H Piyasena & Co (Pvt) Ltd - පදික වේදිකා ආධාරයන්
Macksons- අළුත් වැඩියා කිරීමේ සමිපූර්න පිරිවැය.
ඉන්දිරා පිළිකා භාරය ජනසුවබල වෙත ගෙන ආ නව තාවයට ජනසුවබල කණ්ඩායමේ හදපිරි ප්‍රනාමය!
පොදු අරමුණක් සඳහා දෙස් විදෙස් වල වෙසෙන ලාංකිකන් හා සංවිධාන රාශිමක් එක්වීම සැබවින්ම විශිෂ්ට වූ අවස්ථාවක් වන අතර එමගින් දුකට පත් පවුල් ගණනාවකගේ ජීවිත වෙනසක් කළ හැකි වන් ඇත් බව අප තරයේ විශ්වාස කරනවා. රෝගීන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ පීඩාකාරී ජීවිතය පහසු කරණ ප්‍රයත්නයක් වන ජනසුවබල සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස අප ඔබට ආරාධනා කර සිටිනවා.
06/03/2021
27/10/2020
ජනසුවබල - JanaSuwaBala - Plan ජනසුවබල JanaSuwaBala ஜனசுவபல අපේක්ෂා රෝහලට සායන සදහා පැමිනෙන රෝගීන් හට දහවල් ආහාර වේල දිවා ආහාර ලබාදීමේ සද් කාර්යය ආයතනි...
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Website
Address
46, Station Road
Dehiwala
10350