Central College, Dehiwala - Old Boys' Association

Central College, Dehiwala - Old Boys' Association

Share

The Junior Old Boys' Association of Central College, Dehiwala is established to gather all the past pupils to build an active community. and Mr. J.R. S.De.S.

The origin of Dehiwala S.de.S Jayasinghe Central college goes as far as to 1945 A.D . The school was started with 11 Students and 7 teachers on staff in a thatched –roofed hut in Aratheusa lane, wellawatte, to cater the educational needs of the children in and around Dehiwala. With the dawn of new Educational Reforms, introduced by DR. C.W.W.Kannnangara, the concept of ‘Central Colleges’ came into

05/09/2019

අභිමානවත් විදුහල්පති තුමාගේ වසර 40 යන ගුරු සේවය අගයමින් චන්ද්‍රහිනන්දන ශාත්ත්‍රීය ග්‍රන්ථය එළි දැක්විම.. 2019 සැත්තැම්බර් 12 වන දින පෙරවරු 9.00 දෙහිවල ජයසිංහ රංග ශාලාවේදි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නායක හිමියන්ගේ ප්‍රධානාත්වයෙන් සහ සම්භාවනිය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

Photos 15/02/2017
Photos from Central College, Dehiwala - Old Boys' Association's post 03/02/2017

විද්යාලය පිරිසිදු කිරීමේ ශ්‍රමදානය ඉතා සාර්තකව සිදු කිරීමට සහය දුන් ආදි සිසු සිසුවියන්, වර්තමාන සිසු සිසුවියන් ඇතුලු සියලුම දෙනාට අපගේ ප්‍රණාමය! :-)

Photos from Central College, Dehiwala - Old Boys' Association's post 24/01/2017

SPORTSMEET-2K17! :-)

Photos 21/01/2017

අපේ පාසල අපේ දෑතින් පිරිසිදු කරමු!
ජනවාරි මස 29 වන ඉරු දින උදෑසන 08.00 සිට.... :-)

Photos from Central College, Dehiwala - Old Boys' Association's post 12/12/2016

Junior Old Boys' Association Cricket Tournament - 2016! :-)

Photos 20/11/2016

සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය... සූදානමින් සිටින්න!

Photos 19/11/2016

හෙට සවස 2.00 ට විද්යාලයීය ප්‍රධාන ශාලාවේ දී....

14/11/2016

දෙහිවල ඇස්. ද ඇස්. ජයසිංහ මධ්ය විද්යාලයීය කණිෂ්ඨ ආදී ශිෂ්ය සංගමයේ මහා සභා රැස්වීම 2016 නොවැම්බර් මස 20 වන ඉරු දින පස්වරු 2.00 ට විද්යාලයීය ප්රධාන ශාලාවේ දී පැවැත්වේ. දෙහිවල මැදි විදුහල් මාතාවගේ සෙවණේ සිප් සතර හැදෑරූ ඔබට, ඇයගේ දියුණුව උදෙසා යමක් කිරීමට ලැබෙන මෙම අනගි අවස්ථාවට සහභාගී වීමට කරන ආරාධනයයි මේ.
එන්න, අපේ පාසල අපි ගොඩනගමු! :-)

Want your school to be the top-listed School/college in Dehiwala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Anagarika Dharmapala Mw
Dehiwala
10350