Wings Academy Of English Language skills

Wings Academy Of English Language skills Wings Academy is a Performing Arts School with the emphasis on learning with fun, confidence-buildin

දරුවෝ ලොකු වෙන ඉක්මන 🥹🥹 සමිතු පුතේ.ඔයාගේ අම්මායි,ආච්චි අම්මායි ලගට,ඔයා ගැන වැඩියෙන්ම ආඩම්බර වෙන අනිත් කෙනා දියුණි ටීචර් ...
05/08/2026

දරුවෝ ලොකු වෙන ඉක්මන 🥹🥹

සමිතු පුතේ.ඔයාගේ අම්මායි,ආච්චි අම්මායි ලගට,ඔයා ගැන වැඩියෙන්ම ආඩම්බර වෙන අනිත් කෙනා දියුණි ටීචර් තමයි..❤❤❤

How quickly time has flown... ❤️My dearest girl, ❤️ Sachithri..❤❤You have made me incredibly proud. 🥹🥹Watching you grow,...
02/08/2026

How quickly time has flown... ❤️

My dearest girl, ❤️ Sachithri..❤❤
You have made me incredibly proud. 🥹🥹

Watching you grow, work hard, and achieve this beautiful recognition has been one of the greatest joys of my journey as your teacher.🥹🥹😘😘

This award is a reflection of your talent, dedication, and perseverance. Never stop believing in yourself, because you are capable of achieving even greater things.
🥹🥹❤❤
Congratulations on this well-deserved success.😘😘
May this be just the beginning of a future filled with countless victories. I am so proud to be your teacher. 💐✨

01/08/2026

I feel humbly proud of myself for winning the award for the Highest Number of Gold Medals Won by a Teacher at the Colombo Centre. 😊

I received this award from the British International Federation of Lanka – Festival for Music, Dance and Speech (IIMSD Festivals).

As a teacher, I am truly delighted to have produced the highest number of Gold Medalists in the Colombo Centre.

My heartfelt gratitude goes to my ever-loving Ammi and Thaththi, Sunil Premachandra Suzette Premachandra 🥹❤️

From the day my mother, entrusted me to Mrs. Vidushi Gunasekara Vidushi Jami Gunasekara to begin learning Elocution in 1996, until I obtained my Teaching Diploma in 2007, I have been blessed by the guidance of many wonderful people.

I am deeply grateful to Holy Cross College, Holy CrossGampaha Gampaha, and to my Elocution teachers Mrs. Vidushi Gunasekara, Ms. Priyangwada Perera, Priyangwada Perera and Mrs. Shyama Samaranayaka. ❤️❤️❤️

It was through their training, encouragement, and guidance that I was inspired to become an Elocution teacher. 🙏

I also extend my sincere thanks to all my students and their parents for placing their trust in me and allowing me to guide their precious children.
There were many days when we trained from morning until late evening. I truly appreciate your patience, dedication, and unwavering support. ❤️❤️

I believe that children should be taught to face both victory and defeat with grace, and to understand that there is no gain without hard work.
I wish every child the very best in life. ❤️❤️❤️

වසර පහකට පසු නැවතත් British International Federation of Srilanka - Festivals for Music,Dance & Speech (IIMSD- Festivals) තරගයන්හි ,කොළඹ කේන්ද්‍රයෙන් වැඩිම රන් පදක්කම් ලාබී දරු දැරියන් බිහිකරන්නට හැකිවීම ගැන, ගුරුවරියක් විදියට මං හුගාක් සතුටු වෙනවා.

1996 වසරේ මගේ අම්මා ,මාව Vidushi Gunasekara teacher ගේ Elocution පන්තියට ඇතුලත් කල දින සිට 2007 වසරේ Teaching Diploma දක්වා ම මට අධ්‍යාපන⁣ය ලබා දුන් ගම්පහ සිරිකුරුස විදුහල සහ ගුරු ඩිප්ලෝමාව තෙක් පිය⁣වරෙන් පියවර මා හට Elocution අධ්‍යාපනය ලබා දුන් මගේ ආදරණීය ගුරුවරියන් වන Vidushi Gunasrkara,Priyanmada Perera,Shyama de Silva යන ගුරුවරියන්ටද ස්තුතියි වන්ත වන අතර මං ගැන විශ්වාසය තබා ,තමන්ගේ දරුපැටියව Wings Academy of English Language Skills ආයතනය වෙත බාර දී,Festival සදහා පුරුදු පුහුණු කරන කාලය තුල මහ පාන්දර සිට රෑ ජාමයක් වනතෙක් දරුවන් මා සමගම තබා ,ඔවුන්ව නිසියාකාරයෙන් පුහුණු කරන්නට මට අවශ්‍ය සහයෝගය ලබා දුන් ආදරණීය දෙමාපියන්වත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා..

දිණුම ,පැරදුම සියල්ල උරුම මේ ජීවන ගමන තුල සෑම දරුවෙක්ටම ජීවන අරගලය දිනන්නටත් ශක්තිය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤❤❤

I feel humbly proud of myself for winning the award for the Highest Number of Gold Medals Won by a Teacher at the Colomb...
22/07/2026

The O/L results of my five students who trusted me and learned with me for 12 years, starting from the age of 5.🥹😘❤Stayi...
20/06/2026

The O/L results of my five students who trusted me and learned with me for 12 years, starting from the age of 5.🥹😘❤

Staying with the same teacher for 12 years is something very rare. Even though I have taught thousands of students over the years, these five children hold a very special place in my heart. ❤️

I am so proud of you, my dear students. ❤🥹

Thank you for bringing such wonderful results and making all our hard work worthwhile.

Your dedication and success mean the world to me.
With love and pride, congratulations on your achievement! ❤️

අවුරුදු 5 ඉදන් ,වසර 12ක් පුරාවට මාව විශ්වාස කරලා මං ලගට ඇවිත් ඉගන ගත්ත මගේපැටව් පස් දෙනාගේ O/L ප්‍රතිඵල..

වසර 12ක් එකම teacher කෙනෙක් ළඟ ඉගන ගන්නවා කියන්නේ හරිම කලාතුරකින් වෙන දෙයක්..දරුවෝ දහස් ගානකට ඉගැන්වුවත් මේ දරුවෝ පස් දෙනා මට විශේෂ ඒකයි❤ආදරෙයි පුතේ අපේ මහන්සියට ප්‍රතිපල ගෙනාවට

Let's practice to talk in English ❤❤
07/03/2026

Let's practice to talk in English ❤❤

New intake - නව පන්ති සඳහා දරුවන් බඳවා ගැනීමදෙහිවල , මාලබේ පමණි.Online classes නැත. Please call  for further  details 07...
07/03/2026

New intake -
නව පන්ති සඳහා දරුවන් බඳවා ගැනීම
දෙහිවල , මාලබේ පමණි.
Online classes නැත.

Please call for further details 0774401333
වැඩි විස්තර සදහා අමතන්න 0774401333
Diyuni Premachandra

1.ENGLISH & Elocution classes

🐣අවුරුදු 4-5 play group and pre grade children- මූලික අකුරු හුරුව, ඉංග්‍රීසි කථනය හා මූලික ව්‍යාකරණ දැනුම( Training for Elocution exams and annual festivals)

🐥
1-2 වසර - letter writing ,reading ,spoken English and basic grammar
ඉංග්‍රීසි කථනය අකුරු ලිවීම සහ මූලික ව්‍යාකරණ දැනුම සමඟින් පාසල් පෙල පොත හා ප්‍රශ්න පත්‍ර සඳහා දරුවන් හුරු කරවීම.Training for Elocution exams and annual festivals

🐤3/4/5 වසර ඉංග්‍රීසි කථනය, කියවීම සහ ඉංග්‍රීසි ව්‍යාකරණ මුල සිට ඉගැන්වීම
පාසල් පෙල පොත සමඟින් අනුමාන ප්‍රශ්න පත්‍ර සඳහා දරුවන් හුරු කරවීම.Training for Elocution exams and annual festivals

🐱 6/7/8 වසර ඉංග්‍රීසි කථනය, කියවීම සහ ඉංග්‍රීසි ව්‍යාකරණ මුල සිට ඉගැන්වීම
පාසල් පෙල පොත සමඟින් අනුමාන ප්‍රශ්න පත්‍ර සඳහා දරුවන් හුරු කරවීම.
Training for Elocution exams and annual festivals

Addmisson 2500/=
Monthly fee 1700/=

Conducted by –MS. DIYUNI PREMACHANDRA
(B.Des Hons. (University Of Moratuwa),
LAMDA Gold Medal. (Verse &Prose),
Dip. Child Psychology (Voc.Edu)
Dip. Preschool (Voc.Edu)
Registered Teacher (IWMS/IMSSS/IIMSD/LAMDA)
0774401333

These are pages from my dearest studen's’ Essay  book… Such beautiful handwriting.🥹❤Seeing their dedication and enthusia...
16/08/2025

These are pages from my dearest studen's’ Essay book… Such beautiful handwriting.🥹❤
Seeing their dedication and enthusiasm in learning the English language fills me, as their teacher, with an incredible sense of joy.🥹

12/08/2025

රසක් කියලානාමයක් දන්නේ නැතිව ඉපදෙන දරුවා⁣ට ,විස සහිත රස දෙන්නේ ඔබම නොවේද?

"Isn't it you who gives poison-laced flavors to a child born without knowing any taste?"
🙄🙄

Address

Dehiwala

Telephone

+94774401333

Website

Alerts

Be the first to know and let us send you an email when Wings Academy Of English Language skills posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wings Academy Of English Language skills:

Shortcuts

Share

Category