Eranga Kaushalya Godakanda Arachchi

Eranga Kaushalya Godakanda Arachchi SInhala Language & Literature

20/12/2025
21/02/2025

اَیُّہَا النَّاسُ اِنَّا خَلَقۡنٰکُمۡ مِّنۡ ذَکَرٍ وَّ اُنۡثٰی وَ جَعَلۡنٰکُمۡ شُعُوۡبًا وَّ قَبَآئِلَ لِتَعَارَفُوۡا ؕ اِنَّ اَکۡرَمَکُمۡ عِنۡدَ اللّٰہِ اَتۡقٰکُمۡ ؕ اِنَّ اللّٰہَ عَلِیۡمٌ خَبِیۡرٌ ﴿۱۳﴾

(13) ජනයිනි, සැබැවින්ම අපි නුඹලාව පිරිමියෙකු හා ස්ති‍්‍රයකගෙන් මැවුවෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ජාතීන් හා ගෝත‍්‍ර බවට පත් කළෙමු. සැබැවින්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් ඉතා ශ්‍රේෂ්ඨයා නුඹලාගෙන් ඉතා බිය භක්තිකයාය. සැබැවින්ම අල්ලාහ් සර්වඥය අභිඥාන වන්තය.

අල් කුර්ආන් ග්‍රන්ථය
(49 පරිච්ඡේදය : 13 වන වැකිය)

ලෝක දියවැඩියා දිනය..නොවැම්බර් 14 වෙනිදාට යෙදී තිබෙන ලෝක දියවැඩියා දිනය අරමුණු කර ගෙන දෙරණ  රසායනාගාර සමූහය ජනතාව දැනුවත්...
11/11/2024

ලෝක දියවැඩියා දිනය..

නොවැම්බර් 14 වෙනිදාට යෙදී තිබෙන ලෝක දියවැඩියා දිනය අරමුණු කර ගෙන දෙරණ රසායනාගාර සමූහය ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් ඇරඹී ය.

පසුගිය 09 වැනිදා තලවතුගොඩ දෙරණ රසායනාගාර ප්‍රධාන ශාඛාවේ එහි පළමු පියවර අතිසාර්ථක ලෙස පැවැත්විණ .

නොමිලයේ රුධිර පරීක්ෂණ සිදු කිරීම

විශේෂඥ වෛද්‍යවරු රෝගීන් පරීක්ෂා කිරීම හා උපදේශන පැවැත්වීම.

ඇස් පරීක්ෂා කිරීම.

දියවැඩියාව නිසා සුව නොවන තුවාල සම්බන්ධ විශේෂ දේශනයක් සිදු කිරීම.

එදින සිදු වූ වැදගත් සිදුවීම් අතර කිහිපයකි..

දිවයින පුරා ව්‍යාප්තව පවතින දෙරණ රසායනාගාර ප්‍රධාන ශාඛාවන්හි දී මෙම සමාජ සත්කාරය සිදු කෙරේ .

මහනුවර නොවැම්බර් 19
තංගල්ල නොවැම්බර් 23
හික්කඩුව නොවැම්බර් 30..

උදෑසන 8.00 සිට පැවැත්වෙන මෙම සමාජ සත්කාරයට ඔබත් සම්බන්ධ වී නිරෝගිමත් සුන්දර ජීවිතයකට මග සලසා ගන්න..

සියලු විමසීම් 070 1000 999

03/09/2024
2024 සා.පෙළ සිංහල  පුනරීක්ෂණ හා ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භ කෙරේ ..පළමු සති දෙක ඕනෑ ම දරුවෙකුට කිසිදු ගෙවීමකින් තොරව සම්බ...
07/07/2024

2024 සා.පෙළ සිංහල පුනරීක්ෂණ හා ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භ කෙරේ ..

පළමු සති දෙක ඕනෑ ම දරුවෙකුට කිසිදු ගෙවීමකින් තොරව සම්බන්ධ විය හැකි ය..

සැ.යු. ඔබේ ප්‍රශ්න පත්‍රය වෙන් කර ගැනීමට කල් ඇති ව ඔබේ පැමිණීම සඳහන් කළ යුතු ය.

Address

Kawdana Road
Dehiwala
10350

Telephone

+94717552490

Website

Alerts

Be the first to know and let us send you an email when Eranga Kaushalya Godakanda Arachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Eranga Kaushalya Godakanda Arachchi:

Shortcuts

Share

Category