22/08/2026
❤️ වියැකෙන හදකට ජීවයක් වෙන්න ලේ බිදක් දන් දෙන්න....! 🩸
Oormika Academy විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පින්කමට ඔබත් එක්වන්න. 🙏
🩸 ඔබේ ලේ බිඳක් කෙනෙකුගේ ජීවිතයක් විය හැකියි.
📅 2026 සැප්තැම්බර් 20
⏰ පෙ.ව. 9.00 – ප.ව. 3.00
📍 පිංවත්ත පුරාණ විහාරය දෙහිවල
ඔබත් පැමිණ ජීවිතයක් බේරාගැනීමට දායක වන්න! ❤️🩸