20/02/2025
Hello Leaders,
Join us for an engaging learning experience with a leadership expert! Dr. Tigi Verghis, Director of Informal Education for DAI in the Asia region, will challenge you to reflect deeply on how you could lead with Servant Leadership Characteristics within your culture and context.
Sign Up Now: https://forms.gle/Siwa24HPvn9dC3fC8
Contact for more details: 0766071185 Shehara
See you there!
හෙලෝ නායකයින්,
නායකත්ව විශේෂඥයෙකු සමඟ ආකර්ශනීය ඉගෙනුම් අත්දැකීමක් සඳහා අප හා එක්වන්න! DAIහි ආසියානු කලාපයේ අවිධිමත් අධ්‍යාපන සම්බන්ද අධ්‍යක්ෂ ආචාර්ය ටිජි වර්ගිස්, ඔබේ සංස්කෘතිය සහ සන්දර්භය තුළ සේවක නායකත්ව ලක්ෂණ සමඟ ඔබට නායකත්වය දිය හැකි ආකාරය ගැඹුරින් මෙනෙහි කිරීමට ඔබට අභියෝග කරනු ඇත.
දැන් ලියාපදිංචි වන්න: https://forms.gle/Siwa24HPvn9dC3fC8
වැඩි විස්තර සඳහා අමතන්න: 0766071185 ෂෙහාරා
එහිදී ඔබව හමුවෙමු!