S De S Jayasinghe Central College - National School - Dehiwala

S De S Jayasinghe Central College - National School - Dehiwala ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය

❤️❤️❤️❤️
24/08/2026

❤️❤️❤️❤️

📚අ.පො.ස.( සාමාන්‍ය පෙළ )පෙනී සිටින දරුවන් සඳහා ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලයීය නිවාඩු කාලීන ප්‍රතිඵල සංවර්ධන වැඩසටහ...
11/08/2026

📚අ.පො.ස.( සාමාන්‍ය පෙළ )පෙනී සිටින දරුවන් සඳහා ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලයීය නිවාඩු කාලීන ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන -2026📚

08/07/2026
අ.පො.ස උසස් පෙළ (2026/2028) සඳහා බාහිර අයදුම්කරුවන් ගෙන් අයදුම්පත්  කැඳවීම - ඇස්. ද. ඇස් ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය, දෙහ...
07/07/2026

අ.පො.ස උසස් පෙළ (2026/2028) සඳහා බාහිර අයදුම්කරුවන් ගෙන් අයදුම්පත් කැඳවීම - ඇස්. ද. ඇස් ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය, දෙහිවල

🛑අප විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ විද්‍යා, ගණිත, වාණිජ, කලා හා තාක්ෂණවේදය අංශ සඳහා සිසුන් ඇතුළත් කිරීම පිණිස බාහිර අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

🛑ඔබ අ.පො.ස. උසස් පෙළ හැදෑරීමට අප විද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තු වන්නේ නම්, පහත link ඔස්සේ එම අයදුම්පත බාගත කරගන්න.

🛑https://drive.google.com/file/d/1Ku2aF68o9QzOm2ktZ3GdMSPBDYiSaWcW/view?usp=sharing

🛑ඔබේ අයදුම්පත් නිවැරදිව සම්පූර්ණ කර 2026/07/10 දිනට පෙර පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන්න (ඔබ අයදුම් කරන අංශය අයදුම්පතෙහි සහ ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ පැහැදිලිව සටහන් කරන්න).

විදුහල්පති,
ඇස්.ද.ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය,
දෙහිවල.
0112717070
0770883560

🌸මෙත් සිතින් ආරාධනා🌸 අපේ පාසල් මාතාවට අභිමානවත් 80 වසරක්! 🌸දෙහිවල ඇස්. ද. ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලයේ අභිමානවත් 80 වන ස...
25/05/2026

🌸මෙත් සිතින් ආරාධනා🌸

අපේ පාසල් මාතාවට අභිමානවත් 80 වසරක්! 🌸

දෙහිවල ඇස්. ද. ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලයේ අභිමානවත් 80 වන සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලබන ආශිර්වාද මහා පිරිත් දේශනාව සහ සංඝගත දක්ෂිණාව සඳහා සහභාගී වන මෙන් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු. පාසල් මාතාවගේ 80 වැනි ජන්ම දිනයට ආශිර්වාද එක් කරන්නට ඔබත් එක්වන්න. 🌸

⭕දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය ඒකකයේ 2026 වර්ෂය සඳහා නව පන්ති ආරම්භය...⭕අයදුම්පත් භාර ගැනීම හා දැනුවත් කිරීම⭕මාර්තු මස 30 ...
27/03/2026

⭕දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය ඒකකයේ 2026 වර්ෂය සඳහා නව පන්ති ආරම්භය...

⭕අයදුම්පත් භාර ගැනීම හා දැනුවත් කිරීම⭕

මාර්තු මස 30 දින පෙ.ව 9.00 ට
ඇස්. ද. ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලයීය නිපුණතා මැදුරේ දී සිදු කෙරේ.

🍀අ.පො.ස සා/පෙළ විභාගයට මුහුණ දුන් හෝ එම වයස් සීමාවේ පසුවන දූ දරුවන් එදින වැඩසටහනට සහභාගී වී හැකියාවට රැකියාවක් තුළින් ජීවිතය ජයගන්නට අප හා එක්වන්න.🍀

වැඩි විස්තර සදහා
- 0719462988
- 0753202588

Your victory gives us enthusiasm...Good luck for your future achievements...
03/11/2025

Your victory gives us enthusiasm...
Good luck for your future achievements...

13/07/2025

2017 වර්ෂයෙන් පසු
ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලයෙන් A 9 වාර්තාවේ......

2024(2025) අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි,
නිරූෂ දිල්සර අලහප්පෙරුම ශිෂ්‍යයා සියලුම විෂයයන් සඳහා විශිෂ්ට සාමාර්ථ ලබමින් ඉතා විශිෂ්ට ජයක් ලබා ඇත.

ඔහුට,,,

විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය හා පාසලේ සහෝදර සහෝදරියන්ගේ සුබ පැතුම්...

සුහද ආරාධනා...
11/07/2025

සුහද ආරාධනා...

2024 වර්ෂයේ බාලක පොලිස් ශිෂ්‍ය බට කාණ්ඩයේ  වාර්ෂික ඇගයීම් කඳවුරෙන් දෙවන ස්ථානය අප පාසලට හිමි විය.⛳ඊට අදාළ සහතික පත් ප්‍ර...
17/06/2025

2024 වර්ෂයේ බාලක පොලිස් ශිෂ්‍ය බට කාණ්ඩයේ වාර්ෂික ඇගයීම් කඳවුරෙන් දෙවන ස්ථානය අප පාසලට හිමි විය.⛳

ඊට අදාළ සහතික පත් ප්‍රධානය කිරීම අද දින ප්‍රධාන රැස්වීමේදී සිදුවිය.

Address

Anagarika Dharmapala Mawatha, Karagampitiya
Dehiwala

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94112717070

Alerts

Be the first to know and let us send you an email when S De S Jayasinghe Central College - National School - Dehiwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to S De S Jayasinghe Central College - National School - Dehiwala:

Shortcuts

Share

Category