Sapphire Documents Services

Sapphire Documents Services Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sapphire Documents Services, Kawdana Road, Pragnaloka Mw, 136/95, Dehiwala.

# Filling up the grade 1 school applications in sinhala language computer wise.

of A4 size envelopes with relevant addresses & information to mail the documents related to the school applications.

13/07/2023
06/07/2023

Definitely 🖤✍️

20/06/2023

💛

12/06/2023

| පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳව විශේෂ තීරණයක් |

READ MORE >>> https://bit.ly/3No1YZP

28/05/2023

💠 2024 වසරේ පළමු ශ්‍රේණියේ අයදුම්පත් 📄 පරිගණකානුසාරයෙන් පුරවා දීම 💻සහ මුද්‍රණය කර දීම 🖨️

♦️පාසල් අයදුම්පත් සම්පුර්ණ කර තැපැල් කිරීමට ලබාදෙන්නේ දින 30ක්‌ වැනි කෙටි කාලයකි. එබැවින්, අප සමග සම්බන්ද වී කල් තියා ඔබගේ අයදුම්පත පිළියෙළ කර පාසලට යොමු කිරීමෙන් ඔබ බලාපොරොත්තු වෙන පාසලටම ළමයා ඇතුලත් කර ගැනීමට වැඩි අවස්ථාවක් ලැබීම♦️

🖊️අපගේ සේවාවන් -

📌අයදුම්පත නිසියාකාරව ඉහල ලකුණු ලැබෙන ආකාරයට ඔබගේ ලිපි ලේඛන සමග ගලපා සම්පුර්ණ දීම.
📌අයදුම්පතට අදාල දිවුරුම් ප්‍රකාශය නිවැරදි ආකාරයට සකසා දීම.
📌අයදුම්පත් පාසලට යොමු කිරීමට අවශ්‍ය A4 (12"X10") ලිපිකවර අදාල ලිපිනයන් සමග මුද්‍රණය කර දීම.

🖊️ඔබට සැලසේන වාසි -

📌ඉහල පළපුරුද්ද නිසා ඔබගේ අයදුම්පතට වැඩිම ලකුණු ලැබේන ආකාරයට සම්පුර්ණ කිරීම.
📌අයදුම්පත පිළිවෙලට නිසියාකාරව සම්පුර්ණ කර ඇතී බැවින් කියවන්නාට ඉතා පහසු වීම.
📌දින 7ක්‌ වැනි කෙටි කලකින් අයදුම්පත සම්පුර්ණ කර ඔබ වෙත ලැබීමට සැලැස්වීම.

05/05/2023

Address

Kawdana Road, Pragnaloka Mw, 136/95
Dehiwala
10350

Telephone

+94773136396

Website

Alerts

Be the first to know and let us send you an email when Sapphire Documents Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sapphire Documents Services:

Shortcuts

Share