04/07/2026
We are beyond proud to announce that the Cadet Platoon of Presbyterian Girls National School, Dehiwala has emerged as the OVERALL CHAMPIONS at the Annual Battalion Assessment Camp 2026! 🥇🔥
ජාතික ශිෂ්‍ය භට බලකාය
26 වන බලඇණිය
බලඇණි ඇගයීම් කඳවුර – 2026
අප පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායම 2026 වාර්ෂික බලඇණි ඇගයීම් කඳවුරේ සමස්ත ශූරතාවය දිනාගැනීමට සමත් වූ බව ඉමහත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරමු! 🥇🔥
මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ, 2026 ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන සමස්ත ලංකා ඩි සොයිසා කඳවුර (De Soiza Camp) සඳහා සුදුසුකම් ලබා ගැනීමටද අපගේ ශිෂ්‍ය භට කණ්ඩායම සමත්ව ඇත. 🇱🇰👏
අපගේ ශිෂ්‍ය භටයන් තරග අංශ රැසකම විශිෂ්ට දස්කම් දක්වමින් පහත ජයග්‍රහණ හිමිකර ගත්හ.
🥇 සමස්ත ශූරතාවය – ප්‍රථම ස්ථානය
🥇 ශාරීරික අභ්‍යාස පරීක්ෂණ – ප්‍රථම ස්ථානය
🥇 භට නිවාස පරීක්ෂණය – ප්‍රථම ස්ථානය
🥇 ඉදිරිපත් කිරීමේ තරගය – ප්‍රථම ස්ථානය
🥇 විවිධ ප්‍රසංග පරීක්ෂණය – ප්‍රථම ස්ථානය
🥈 අධ්‍යක්ෂ පරීක්ෂණය – දෙවන ස්ථානය
🥉 ඝණ සරඹ පරීක්ෂණය – තෙවන ස්ථානය
🌟 හොඳම ශාරීරික අභ්‍යාස අණ දෙන්නා ලෙස සැරයන් බණ්ඩාර A.M.S.R. විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීය. 🫡💪
අපගේ පාසලේ ගෞරවය තවදුරටත් ඉහළින් ඔසවා තැබූ ශිෂ්‍ය භට කණ්ඩායමට, පුහුණුකරුවන්ට සහ මේ ජයග්‍රහණයට දායක වූ සැමට උණුසුම් සුබපැතුම්! 💛♥️
🏆✨ CHAMPIONS OF 2026! ✨🏆
NATIONAL CADET CORPS
26th BATTALION
BATTALION ASSESSMENT CAMP 2026
We are beyond proud to announce that the Cadet Platoon of Presbyterian Girls National School, Dehiwala has emerged as the OVERALL CHAMPIONS at the Annual Battalion Assessment Camp 2026! 🥇🔥
With this incredible victory, our cadets have officially earned their selection for the prestigious De Soiza Camp (All Island Competition) coming up in October 2026! 🇱🇰👏
The Presbyterian Cadets delivered an exceptional performance, securing top positions across multiple categories:
🥇 Overall Championship – 1st Place
🥇 PT Competition – 1st Place
🥇 Billet Inspection – 1st Place
🥇 Presentation Competition – 1st Place
🥇 Variety Show – 1st Place
🥈 Lectures Test - 2nd Place
🥉 Drill Competition – 3rd Place
🌟 Special Award for Best Commanding awarded to PT Sergeant Bandara A.M.S.R
🫡💪
Congratulations to the Platoon for keeping the Presbyterian flag flying high! 💛♥️