Agribusiness Management

Agribusiness Management Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Agribusiness Management, Education, Dehiowita.

21/10/2025

ලලාන් වැවිලි සමාගම, තම කුරුඳු සඳහා FSSC 22000 සහතිකය දිනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම කුරුඳු නිශ්පාදන වැවිලි සමාගම බවට පත්වෙයි.

ආහාර සුරක්ෂිතතා අංශයේ කීර්තිමත් තත්ව සහතිකයක් වන FSSC 22000 සහතිකයට අමතරව, FSC, GAP, GMP සහ GI සහතික වලින්ද ලලාන් කුරුඳු නිශ්පාදන ඒකකය ශක්තිමත් බව සඳන් කරන්නේ ඉමහත් සතුටකිනි.

23/08/2025
06/11/2024

True Cinnamon by Lalan is GI Certified (Geographical Indication) from plantation to plate. Lalan Rubber is a GI Certified Cinnamon Grower, Processor, Manufacturer, and Exporter.

Nothing to worry about the origin of your cinnamon if that is from 'True Cinnamon by Lalan'.

29/07/2024

උසස් තත්වයේ C4 කුරුඳු කිලෝ 100 ක් විකිණීමට තිබේ. කිරුලපොන පිහිටි අපගේ කාර්යාලයේදී පරීක්ෂාකර මිලදීගත හැක. සල්ෆර් අඩංගු කර නැත. වැඩි විස්තර සඳහා 0772 376 312 අමතන්න.

29/07/2024

අපනයන තත්වයේ කුරුඳු කුඩු
අපගේ කුරුඳු වගාවෙන් ලබාගත් උසස් තත්වයේ පිරිසිඳු කුරුඳු වලින් පමණක් නිශ්පාදනය කර ඇත. සල්ෆර් හෝ වෙනත් කල්තබාගැනීමේ ද්‍රව්ය අඩංගු නොවේ. කිලෝ 1 සහ කිලෝ 25 ප්‍රමාණ වලින් ලබාගත හැක. (තොග වශයෙන් විකිනීමට පමණි )

Export quality Cinnamon powder manufactured from the finest cinnamon from our own plantations. No sulphur or preservatives. Available in 1 kg and 25 kg packs. Only available for bulk / wholesale purchases.

Call / Whatsapp 077 237 6312

17/02/2024
17/02/2024
13/02/2024

Address

Dehiowita

Website

Alerts

Be the first to know and let us send you an email when Agribusiness Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category