Dehiowita Buddhist Primary School

Dehiowita Buddhist Primary School කෑ/දෙහි/ දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය It's a leading primary school in Dehiowita Zonal Education Zone.

It is one of the oldest schools in the Dehiowita region that produced great scholars.

1 හා 2 ශ්‍රේණි දරුවන්ගේ විෂය නිර් දේශයට නියමිත අවුරුදු චාරිත්‍ර සැබෑ ජීවිතයේ අත්දැකීම් තුළින් දරුවන්ගේ ජීවිත වෙත සමීප කර...
04/04/2026

1 හා 2 ශ්‍රේණි දරුවන්ගේ විෂය නිර් දේශයට නියමිත අවුරුදු චාරිත්‍ර සැබෑ ජීවිතයේ අත්දැකීම් තුළින් දරුවන්ගේ ජීවිත වෙත සමීප කරන්නට දෙහිඕවිට බොදු විදුහල් විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙපල සහ 1 හා 2 ශ්‍රේණි ගුරුභවතුන් හා ආදරණීය දෙමාපියන් දැරූ අපිිරිමිත කැප කිරීම මෙසේ ගෙනහැර දක්වමි..

සියලු දරුවන් එකම බුද්ධි මට්ටමකින් අකුරු කර ලෝකයට දායාද කරන්නට අවකාශය සළසමින්  2026.03.17 දින ආරම්භ වූ නැණසණි ප්‍රතිකාර්ය...
18/03/2026

සියලු දරුවන් එකම බුද්ධි මට්ටමකින් අකුරු කර ලෝකයට දායාද කරන්නට අවකාශය සළසමින් 2026.03.17 දින ආරම්භ වූ නැණසණි ප්‍රතිකාර්යය ඉගෙනුම් වැඩසටහනේ අවස්ථා පෙළක්....

2026 මාර් තු 09 දින හැටන්  නැෂනල් බැංකුවේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ තුමන්ගේ මඟපෙන්වීම යටතේ සිදු වූ පාසලේ දරුවන් වෙනවෙන් ප...
18/03/2026

2026 මාර් තු 09 දින හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ තුමන්ගේ මඟපෙන්වීම යටතේ සිදු වූ පාසලේ දරුවන් වෙනවෙන් පොත්පත් හා ලිපි ද්‍ර ව්‍ය ලබා දෙමින් සිදු කළා වූ **නැණ සවි මෙහෙවර** වැඩසටහනේ සොඳුරු දසුන් පෙළක්....

දෙහිඕවට බොදු විදුහලේ 2026 3 ශ්‍රේණිය  පරිසරය විෂය නිර් දේශයේ "අපි ලක්වැසිියෝ" පාඩම නව අත්දැකීමක් තුළින් දරුවන්ගේ මනසේ සි...
22/02/2026

දෙහිඕවට බොදු විදුහලේ 2026 3 ශ්‍රේණිය පරිසරය විෂය නිර් දේශයේ "අපි ලක්වැසිියෝ" පාඩම නව අත්දැකීමක් තුළින් දරුවන්ගේ මනසේ සිත්තම් කළ වගයි....

01/02/2025
Tomorrow is the day!The excitement is building up as we count down to the most awaited Annual Inter-House Sports Meet of...
30/01/2025

Tomorrow is the day!

The excitement is building up as we count down to the most awaited Annual Inter-House Sports Meet of Dehiowita Buddhist Primary School! 🏃‍♂️

🏆 Mark your calendars for January 31st, 2025, and get ready to witness the thrill of the games at the Dehiowita national school grounds. Can't wait? Catch all the action LIVE on our official page! 📺
https://www.facebook.com/share/197UL7pmor/

'association

ඔබගේ දරුවන්ට , නංගිලා මල්ලිලාට ශක්තියක් වෙන්න. අපේ පාසල ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් බවට ඔසවා තැබූ ආදිශිෂ්‍යන් වන ඔබ සැමට ...
30/01/2025

ඔබගේ දරුවන්ට , නංගිලා මල්ලිලාට ශක්තියක් වෙන්න. අපේ පාසල ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් බවට ඔසවා තැබූ ආදිශිෂ්‍යන් වන ඔබ සැමට නිවාසන්තර ක්‍රීඩා උත්සවය නැරඹීම සඳහා ජනවාරි 31 ප.ව 1.00ට ජාතික පාසල් ක්‍රීඩාංගනය වෙත පැමිණෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමි .(නියෝජ්‍ය විදුහල්පති අජන්ත ගමගේ)

29/01/2025

කෑ/දෙහි/දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයීය
" *වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2025."*

ජනවාරි 31(සිකුරාදා) ප.ව.1 සිට දෙහිඕවිට ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී ...

අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වී නවමු අත්දැකීමක් ලබා ගැනීමට ඔබ සැමට ආරාධනා !!!

සජීවීව නරඹන්න...
ෆේස් බුක් සමාජ මාධ්‍ය ඔස්සේ...

Ke/Dehi/Dehiowita Buddhist Primary School "
*Annual Inter-House Games 2025."*

January 31 (Friday) from 1 pm at Dehiowita National School Ground...

All of you are invited to participate in this grandiose sports festival and get a new experience!!!

Watch live...
Through Official page...
https://www.facebook.com/share/197UL7pmor/

2️⃣Just 02 days to go!The excitement is building up as we count down to the most awaited Annual Inter-House Sports Meet ...
29/01/2025

2️⃣Just 02 days to go!

The excitement is building up as we count down to the most awaited Annual Inter-House Sports Meet of Dehiowita Buddhist Primary School! 🏃‍♂️

🏆 Mark your calendars for January 31st, 2025, and get ready to witness the thrill of the games at the Dehiowita national school grounds. Can't wait? Catch all the action LIVE on our official page! 📺
https://www.facebook.com/share/197UL7pmor/

'association

කෑ/දෙහි/දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයීය " *වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2025."*ජනවාරි 31(සිකුරාදා) ප.ව.1 සිට දෙහ...
28/01/2025

කෑ/දෙහි/දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයීය
" *වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2025."*

ජනවාරි 31(සිකුරාදා) ප.ව.1 සිට දෙහිඕවිට ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී ...

අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වී නවමු අත්දැකීමක් ලබා ගැනීමට ඔබ සැමට ආරාධනා !!!

සජීවීව නරඹන්න...
ෆේස් බුක් සමාජ මාධ්‍ය ඔස්සේ...
https://www.facebook.com/share/197UL7pmor/

#මේකතමාsportsmeetඑක
'association

28/01/2025

කෑ/දෙහි/දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයීය
" *වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2025."*

ජනවාරි 31(සිකුරාදා) ප.ව.1 සිට දෙහිඕවිට ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී ...

අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වී නවමු අත්දැකීමක් ලබා ගැනීමට ඔබ සැමට ආරාධනා !!!

සජීවීව නරඹන්න...
ෆේස් බුක් සමාජ මාධ්‍ය ඔස්සේ...

Ke/Dehi/Dehiowita Buddhist Primary School "
*Annual Inter-House Games 2025."*

January 31 (Friday) from 1 pm at Dehiowita National School Ground...

All of you are invited to participate in this grandiose sports festival and get a new experience!!!

Watch live...
Through Official page...
https://www.facebook.com/share/197UL7pmor/

Address

Kendagaspitiya
Dehiowita
71400

Opening Hours

Monday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Dehiowita Buddhist Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category