Nenasara Education - Dehiowita

Nenasara Education - Dehiowita නැණසර උසස් අධ්‍යාපන ආයතනය දෙහිඕවිට

23/07/2024
නැණ සරුවෙන් පිරේවා..
14/04/2023

නැණ සරුවෙන් පිරේවා..

එක්ම නොව හොඳම පන්තිය.
03/04/2023

එක්ම නොව හොඳම පන්තිය.

Let's Learn English.......❤
23/03/2023

Let's Learn English.......❤

ජපන් භාෂාව මුල සිට
02/02/2023

ජපන් භාෂාව මුල සිට

"ඇවිත් බලන්න හිතනවට වඩා වෙනස් පන්තියක් මේක"
15/01/2023

"ඇවිත් බලන්න
හිතනවට වඩා වෙනස් පන්තියක් මේක"

ඔබ දන්නා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විහාගයට මුහුණ දුන් ඔබ දරුවන් හට මෙම පණිවුඩය ලබා දෙන්න.පහේ කඩයිමට මුහුණ දුන් දූලා පුතාලට.....
27/12/2022

ඔබ දන්නා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විහාගයට මුහුණ දුන් ඔබ දරුවන් හට මෙම පණිවුඩය ලබා දෙන්න.

පහේ කඩයිමට මුහුණ දුන් දූලා පුතාලට...
නැණසර අපෙන්....,

පාඨමාලා 4ක්
ආරම්භය 28 බදාදා පෙ.ව. 9.30 ට
දෙහිඕවිට ප්‍රාදේශීය සහා ශ්‍රවණාගාරයේදී.

1.ICT For Kids ද්විමාසික පාඨමාලාව.
2.මූලික ගණිත පාඨමාලාව.
3.මූලික ඉංග්‍රීසි පාඨමාලාව.
4.විද්‍යාව ප්‍රායෝගික වැඩමුළුව

ICT පාඨමාලාවේදී......
1. MS Office
👉🏻පරිගණක භාවිතයෙන් ලිපි සැකසීම
👉🏻 Presentation නිර්මාණය
👉🏻 පරිගණකයෙන් ගණිත කටයුතු සිදු කිරීම
2. Basic Hardware & Troubleshooting
👉🏻පරිගණකයක් ගලවා සවි කිරීම
👉🏻නිවැරදි පරිගණකයක් තෝරා ගන්නේ කෙසේද?
3. 6 ශ්‍රේණියේ සිට අනිවාර්යය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය පිළිබදව මූලික පදනම ලබා දීම.

සිසුන් ලියාපදිංචිය හා වැඩසටහන පිළිබදව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන දෙසැම්බර් 28 බදාදා පෙ.ව. 9.30ට.......දෙහිඕවිට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී........

අනිකුත් පාඨමාලාවන් පිළිබදව සියලු විස්තර මෙදිනට අප ලබා දෙන්නෙමු.

ඔබත් ඔබේ දුව පුතා එක්ක එන්න....
සියලු විමසීම් :
0715669747

Address

Dehiowita
71400

Website

Alerts

Be the first to know and let us send you an email when Nenasara Education - Dehiowita posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category