ᴋᴇ/ᴅᴇʜɪ ᴋᴀʜᴀɴᴀᴡɪᴛᴀ ᴋᴀɴɪsʜᴛᴀ ᴠɪᴅʏᴀʟᴀʏᴀ

  • Home
  • Sri Lanka
  • Dehiowita
  • ᴋᴇ/ᴅᴇʜɪ ᴋᴀʜᴀɴᴀᴡɪᴛᴀ ᴋᴀɴɪsʜᴛᴀ ᴠɪᴅʏᴀʟᴀʏᴀ

ᴋᴇ/ᴅᴇʜɪ ᴋᴀʜᴀɴᴀᴡɪᴛᴀ ᴋᴀɴɪsʜᴛᴀ ᴠɪᴅʏᴀʟᴀʏᴀ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ᴋᴇ/ᴅᴇʜɪ ᴋᴀʜᴀɴᴀᴡɪᴛᴀ ᴋᴀɴɪsʜᴛᴀ ᴠɪᴅʏᴀʟᴀʏᴀ, School, Dehiowita.

2023 ජය මඟක ඇරඹුම  ශිෂ්‍යත්ව විභාගය සමත් දූදරුවන්, ක්‍රීඩා ජයග්‍රහණ ලද දූදරුවන් හා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් දූදර...
16/12/2023

2023 ජය මඟක ඇරඹුම ශිෂ්‍යත්ව විභාගය සමත් දූදරුවන්, ක්‍රීඩා ජයග්‍රහණ ලද දූදරුවන් හා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් දූදරුවන් ඇගයීම 2023.12.15 දින වැවිලි ව්‍යවසායකත්ව (කැබිනට් නොවන) හා රාජ්‍ය මුදල් අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර,ඒ සඳහා උපකාර කළ,
සමරු තිළිණ අනුග්‍රහය
*මහඔය වත්ත වතු අධිකාරී තුමා
*තල්දූව කොළොන්න හෝටලයේ අධිපති තුමා
*වැලිවත්ත ස්වීට් හවුස් අධිපති තුමා
*දෙහිඕවිට නීටී අධිපති තුමා
ත්‍යාග හා පදක්කම් සදහා අනුග්‍රහය
*ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා
*ප්‍රාදේශීය සභා මන්ත්‍රී වික්ටර් බණ්ඩාර මැතිතුමා
*තල්දූව ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පූජක තුමා
*දෙහිඕවිට මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
*කහනාවිට කනිෂ්ඨ විද්‍යාලයේ හිටපු විදුහල්පති වසන්ත වීරක්කොඩි මහතා, දෙහිඕවිට ශ්‍රී ජය ජ්‍යෙතිෂ සුසිල් ජයසිංහ මහතා
*දෙහිඕවිට කැලණි හාඩ්වෙයාර් අධිපති නිලංග ගුණසිංහ මහතා
ඇතුළු සියලු දෙනා ම හදපිරි කෘතවේදීත්වයෙන් සිහිපත් කරමු... මෙවැනි යහපත් ක්‍රියා කිරීමට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා.....

ඔලිම්පික් කමිටුව හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් පවතවනු ලැබූ සබරගමුව පළාත් PINK වොලිබෝල් වැඩසටහනට සහභාගී වූ අප විද...
17/06/2023

ඔලිම්පික් කමිටුව හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් පවතවනු ලැබූ සබරගමුව පළාත් PINK වොලිබෝල් වැඩසටහනට සහභාගී වූ අප විද්‍යාලීය දුවා දරුවන්🏐🏐🏐

කහනාවිට විද්‍යාලයේ දුවා දරුවන් වෙනුවෙන් ඇප කැපවී කටයුතු කළ මහඔය වතු සමූහයේ හිටපු සමූහ සාමාන්‍යාධිකාරිතුමනි...ඔබ යන ගමනට...
28/04/2023

කහනාවිට විද්‍යාලයේ දුවා දරුවන් වෙනුවෙන් ඇප කැපවී කටයුතු කළ මහඔය වතු සමූහයේ හිටපු සමූහ සාමාන්‍යාධිකාරිතුමනි...ඔබ යන ගමනට හදපිරි සුභ පැතුම්.

2023..03.28 දින කහනාවිට කනිෂ්ඨ විද්‍යාලයේ අඩු ආදායම් ලාභී තෝරාගත් දරුවන් 50 දෙනෙකුට ඉතා වටිනා වියළි අහාර මල්ලක් ලබා දීමට...
28/03/2023

2023..03.28 දින කහනාවිට කනිෂ්ඨ විද්‍යාලයේ අඩු ආදායම් ලාභී තෝරාගත් දරුවන් 50 දෙනෙකුට ඉතා වටිනා වියළි අහාර මල්ලක් ලබා දීමට කටයුතු කළ මාටිනර් පදනමේ නිමල් මාටිනර් මැතිතුමාට එතුමා සම්බන්ධීකරණය කළ අප විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් නිරන්තරයෙන් උදවු උපකාර කර මහඔය වතු අධිකාරි ප්‍රසාන් ප්‍රනාන්දු මැති තුමාට විද්‍යාලීය විදුහල්පතිතුමා,ආචාර්‍ය මණ්ඩලය, දෙමාපියන් ගෞරවනීය ස්තූතිය පුද කරමු.

මෙවැනි සත්කාර වලට තව තවත් උරදීමට අවශ්‍ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු🙏🙏🙏

2023.03.03 දින කහනාවිට කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික නිවාසන්තර ක්‍රීඩා උළෙල සාර්ථක ලෙස අවසන් විය.එය සාර්ථක කර ගැනීමට අනුග්...
05/03/2023

2023.03.03 දින කහනාවිට කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික නිවාසන්තර ක්‍රීඩා උළෙල සාර්ථක ලෙස අවසන් විය.එය සාර්ථක කර ගැනීමට අනුග්‍රහකත්වයන් ලබා දුන් මහඔය වතුයායේ වතු අධිකාරී තුමාගේ ප්‍රධානත්වයෙන් මාටිනර් පදනමේ නිමල් මාටිනර් මහතාත්,Suganda Apparel ආයතනයත්,දෙහිඕවිට ලිප්සා ආයතනයත්,සදිස ආයතනයත්,ශබ්ද විකාශන ලබා දුන් ලක්මාල් මහතාටත්, නිවේදන කටයුතු සදහා සහය දුන් රසාංගික මහතාටත්, විනිශ්චය කටයුතු සදහා සහය දුන් ධනංජය මහතාටත් ,සංජීව කුමාර මහතාටත් නන් අයුරින් සහයෝගය ලබා දුන් නම් ලියූ නොකියූ සියලු දෙනාටත් ...ඔබගේ වටිනා සහයෝගය අප විද්‍යාලයේ ඉදිරි කටයුතු වලදිත් බලාපොරොත්තු වෙමින්....විදුහල්පති තුමා ඇතුලු සංවිධායක මණ්ඩලය ඔබ සැමට ස්තූතිය පල කරමු.

ලෝක ළමා දින සැමරුම
08/10/2022

ලෝක ළමා දින සැමරුම

මෙවර 5ශේණිය ශිෂයත්ව විභාගයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගත් අප කහනාවිට කණිෂ්ඨ විද්‍යාලීයදුවා දරුවන් හට සියලු දෙනාගේ...
23/04/2022

මෙවර 5ශේණිය ශිෂයත්ව විභාගයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක්
අත් කර ගත් අප කහනාවිට කණිෂ්ඨ විද්‍යාලීය
දුවා දරුවන් හට සියලු දෙනාගේම හදපිරි සුබ පැතුම් එක් කරන අතර මේ කර්තව්‍යය සදහා නොමසුරු දායකත්වය ලබා දුන් හිටපු විදුහල්පති තුමන් හා නව විදුහල්පති තුමන් ආචාර
මණ්ඩලයටද ස්තූතිය පල කර සිටිමු.
#සමස්ත ප්‍රතිඵල මත දෙහිඕවිට කොට්ඨාසයෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගැනීම ඉමහත් ආඩම්බරයෙන් අප සදහන් කර සිටින්නෙමු #

2021 වසරේ අලුත් පොඩ්ඩන්ව පිළිගැනීමට විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලය සංවිධානය කරනු ලැබු පිළිගැනීමේ උත්සවය
05/04/2021

2021 වසරේ අලුත් පොඩ්ඩන්ව පිළිගැනීමට විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලය සංවිධානය කරනු ලැබු පිළිගැනීමේ උත්සවය

Address

Dehiowita

Website

Alerts

Be the first to know and let us send you an email when ᴋᴇ/ᴅᴇʜɪ ᴋᴀʜᴀɴᴀᴡɪᴛᴀ ᴋᴀɴɪsʜᴛᴀ ᴠɪᴅʏᴀʟᴀʏᴀ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category