Am/Dehi/Medagama Maha Vidyalaya

Am/Dehi/Medagama Maha Vidyalaya Medagama Maha Vidyalaya, Nawamedagama (Sinhala: මැදගම මහා විද්‍යාලය, නවමැදගම) is a Secondary School in Sri Lanka.

09/11/2025

අම්/දෙහි/ මැදගම මහා විද්‍යාලයීය මාධ්‍ය ඒකකය සහ මැදගම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධානයෙන්, ඉසිපතන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය මාධ්‍ය ඒකකයේ මෙහෙයවීමෙන් පවත්වනු ලැබූ "අදිටන" මාධ්‍ය අධ්‍යන වැඩමුළුව 2025.10.31 වන දින, අවට පාසල් 09ක දුවා දරුවන්ගේ සහභාගිත්වයෙන් මැදගම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
මෙලෙස ලංකාවේ ම දුව දරුවන්ගේ නැණස පාදමින් මාධ්‍ය අධ්‍යයනය කෙරෙහි සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමෙහිලා ඉසිපතන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය මාධ්‍ය ඒකකය ගන්නා උත්සාහය හා කැපවීම පිළිබද ව මැදගම විද්‍යාලය ලෙස ඉතාමත් ස්තූතිවන්ත වන අතර මෙලෙස සාර්ථක තවත් වැඩසටහන් ලංකාවේ ම දුවා දරුවන්ට ලබාදෙන්නට ශක්තිය ලැබේවා කියා අපි ප්‍රර්ථනා කරන්නෙමු.

Video Credit : ICMOBA
Isipathana College Media Old Boys' Association


2026 වර්ශයේ 6 ශ්‍රේනිය සදහා නවක දුවාදරුවන් බදවා ගැනීම සදහා වන අයදුම්පත් භාර ගැනීම දැන් සිදු කෙරේ.
21/10/2025

2026 වර්ශයේ 6 ශ්‍රේනිය සදහා නවක දුවාදරුවන් බදවා ගැනීම සදහා වන අයදුම්පත් භාර ගැනීම දැන් සිදු කෙරේ.

 " ආදරයෙන් සුරකින්න - අපට ලොව  දිනන්නට" ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනයට සමගාමීව අම්/දෙහි/මැදගම මහා විද්‍යාලයේ සිසු දරුවන්...
19/10/2025


" ආදරයෙන් සුරකින්න - අපට ලොව දිනන්නට"

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනයට සමගාමීව
අම්/දෙහි/මැදගම මහා විද්‍යාලයේ සිසු දරුවන් හා දෙමාපියන් වෙනුවෙන් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ සැමරුම් වැඩසටහන විද්‍යාලයේදී පැවැත්විණි.
මෙහිදී දරුවන්ගේ හා දෙමාපියන්ගේ ආකල්ප සංවර්ධනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන් වීරක්කොඩි මහතා විසින් ඉතා වටිනා දේශනයක් සිදු කරන ලදී.

ඡායාරූපකරණය: Onila Fernando
සංස්කරණය: Arosha Naveen

(මැදගම මහා විද්‍යාලයීය මාධ්‍ය ඒකකය වෙනුවෙන්)
--------------------
MMVMediaUnit
All rights of the following Album belong to the Media Unit of Medagama Maha Vidyalaya. Using these photos for commercial or non-commercial use through any digital or printed media including copying, blogging, and editing is strictly prohibited without proper written permission from the Media Unit of Medagama Maha Vidyalaya.
පහත ඇල්බමයේ සියලුම හිමිකම් මැදගම මහා විද්‍යාලීය මාධ්‍ය ඒකකය සතුය. මැදගම මහා විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ නිසි ලිඛිත අවසරයකින් තොරව පිටපත් කිරීම, බ්ලොග් කිරීම සහ සංස්කරණය කිරීම ඇතුළු ඕනෑම ඩිජිටල් හෝ මුද්‍රිත මාධ්‍යයක් හරහා වාණිජ හෝ වාණිජ නොවන භාවිතය සඳහා මෙම ඡායාරූප භාවිතා කිරීම සපුරා තහනම් වේ.

විශාල  පිරිවැයක් දරමින් මැදගම විද්‍යාලය, මැදිරිගිරිය, සහ නුවරගල යන ස්ථාන තුනේදීම දෙරණ ආයතනය සහ අනුග්‍රාහකයින් රැසක් සමඟ ...
05/10/2025

විශාල පිරිවැයක් දරමින් මැදගම විද්‍යාලය, මැදිරිගිරිය, සහ නුවරගල යන ස්ථාන තුනේදීම දෙරණ ආයතනය සහ අනුග්‍රාහකයින් රැසක් සමඟ එක පෙළට එළිමහන් වැඩසටහනක් ලෙස සංවිධානය කර තිබූ බැවින් පවතින අයහපහත් කාලගුණය මත මෙය කල් දැමීමට සිදුවී ඇති බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමු.
වඩා හොඳ ප්‍රථිපලයක් ගැනීමට හැකි දිනක නැවත සංවිධානය කිරීමට බලාපොරොත්තු වෙමු.
සිදුවූ අපහසුතාවයට සමා වන්න.

සංවිධායක මණ්ඩලය

ඔබ සැමට ආරාධනා.....
04/10/2025

ඔබ සැමට ආරාධනා.....

 අනාගත ලෝකය භාරගන්නේ දරුවන් ය. එම ලෝකයේ මතු පැවැත්ම ඔවුන් ය. එම නව ලෝකයේ නැවුම් අරුණලු දකිනු වස්, ලොව සෑම දරුවෙකුටම සතුට...
01/10/2025


අනාගත ලෝකය භාරගන්නේ දරුවන් ය. එම ලෝකයේ මතු පැවැත්ම ඔවුන් ය. එම නව ලෝකයේ නැවුම් අරුණලු දකිනු වස්, ලොව සෑම දරුවෙකුටම සතුට, සිනහව රජයන සුන්දර ලෝක ළමා දිනයක් වේවායි මැදගම මහා විද්‍යාලයීය විදු මාතාව හදවතින් ප්‍රර්ථනා කරන්නෙමු.

 ❤️ අද නව සිසුන් - හෙට නව නායකයින් ❤️අම්/දෙහි/මැදගම මහා විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ 2027 කන්ඩායම සදහා නවක සිසුන් ඇතුලත් ක...
20/09/2025



❤️ අද නව සිසුන් - හෙට නව නායකයින් ❤️

අම්/දෙහි/මැදගම මහා විද්‍යාලයේ
අ.පො.ස උසස් පෙළ 2027 කන්ඩායම සදහා
නවක සිසුන් ඇතුලත් කර ගැනීමේ
සමාරම්භක උළෙල 2025-09-18 දින
විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විය.

📸 ඡායාරූපකරණය: Anuhas D Madushan
👨‍💻 සංස්කරණය: Arosha Naveen
(මැදගම මහා විද්‍යාලයීය මාධ්‍ය ඒකකය වෙනුවෙන්)
--------------------
©️MMVMediaUnit
All rights of the following Album belong to the Media Unit of Medagama Maha Vidyalaya. Using these photos for commercial or non-commercial use through any digital or printed media including copying, blogging, and editing is strictly prohibited without proper written permission from the Media Unit of Medagama Maha Vidyalaya.
පහත ඇල්බමයේ සියලුම හිමිකම් මැදගම මහා විද්‍යාලීය මාධ්‍ය ඒකකය සතුය. මැදගම මහා විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ නිසි ලිඛිත අවසරයකින් තොරව පිටපත් කිරීම, බ්ලොග් කිරීම සහ සංස්කරණය කිරීම ඇතුළු ඕනෑම ඩිජිටල් හෝ මුද්‍රිත මාධ්‍යයක් හරහා වාණිජ හෝ වාණිජ නොවන භාවිතය සඳහා මෙම ඡායාරූප භාවිතා කිරීම සපුරා තහනම් වේ.

මැදගම විශිෂ්ටයන්ට උණුසුම් සුභ පැතම්....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
26/07/2025

මැදගම විශිෂ්ටයන්ට උණුසුම් සුභ පැතම්....
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

🍦මහා අයිස්ක්‍රීම් දන්සල 🍦පොසොන් පොහොය නිමිති කරගෙන, ☸️මැදගම විද්‍යාලයීය සිසු දරු දැරියන් හා ගුරුභවතුන් එක්ව සංවිධානය කරන...
05/06/2025

🍦මහා අයිස්ක්‍රීම් දන්සල 🍦
පොසොන් පොහොය නිමිති කරගෙන, ☸️
මැදගම විද්‍යාලයීය සිසු දරු දැරියන් හා ගුරුභවතුන් එක්ව සංවිධානය කරනු ලබන 🤝
මහා අයිස්ක්‍රීම් දන්සල, 🍦
👉 ජූනි 11, (පොසොන් පොහොයට පසු දින)
⏰ සවස 01 ට ,
📍 විද්‍යාලයීය පිවිසුම අසල දී පැවැත්වේ.
🙏 ඔබ සැමට ආරාධනා 🙏

මැදගම විදුහල් මාතාව බැබලවූ විශිෂ්ඨයන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
01/05/2025

මැදගම විදුහල් මාතාව බැබලවූ විශිෂ්ඨයන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

04/04/2025

Inter House Sport Meet - 2025
🎥 Video Trailer 📽️
❤️🏅🏅🏅❤️

📸 වීඩියෝකරනය : Malith Imalsha Nilupul, Arosha Naveen
👨‍💻 සංස්කරණය: Arosha Naveen
(මැදගම මහා විද්‍යාලයීය මාධ්‍ය ඒකකය වෙනුවෙන්)
--------------------
©️MMVMediaUnit
All rights of the following Video belong to the Media Unit of Medagama Maha Vidyalaya. Using these photos for commercial or non-commercial use through any digital or printed media including copying, blogging, and editing is strictly prohibited without proper written permission from the Media Unit of Medagama Maha Vidyalaya.
පහත වීඩියෝවේ සියලුම හිමිකම් මැදගම මහා විද්‍යාලීය මාධ්‍ය ඒකකය සතුය. මැදගම මහා විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ නිසි ලිඛිත අවසරයකින් තොරව පිටපත් කිරීම, බ්ලොග් කිරීම සහ සංස්කරණය කිරීම ඇතුළු ඕනෑම ඩිජිටල් හෝ මුද්‍රිත මාධ්‍යයක් හරහා වාණිජ හෝ වාණිජ නොවන භාවිතය සඳහා මෙම ඡායාරූප භාවිතා කිරීම සපුරා තහනම් වේ.

Address

Am/Dehi Medagama Maha Vidyalaya, Nawamedagama
Dehiattekandiya
32120

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94272054798

Website

Alerts

Be the first to know and let us send you an email when Am/Dehi/Medagama Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Am/Dehi/Medagama Maha Vidyalaya:

Shortcuts

Share

Category