Dehiattakandiya National School - Official

Dehiattakandiya National School - Official Government school

"Turn away from sin and be faithful to the Gospel." > Mark 1:15​As we begin this Lenten journey, let us seek a heart of ...
18/02/2026

"Turn away from sin and be faithful to the Gospel." > Mark 1:15

​As we begin this Lenten journey, let us seek a heart of repentance and a spirit of grace. May this Ash Wednesday bring you closer to the love of Christ. 🙏✨

wednesday
💛❤️

The O/L Examination begins Tomorrow, Feb 17thForget the doubts, remember this:1. TRUST YOUR PREPARATION: You have studie...
16/02/2026

The O/L Examination begins Tomorrow, Feb 17th
Forget the doubts, remember this:

1. TRUST YOUR PREPARATION: You have studied, revised, and practiced. Believe in yourself and don’t let fear shake your confidence.

2. STAY CALM & FOCUSED: Take a deep breath before you start. Read each question carefully and answer with a clear mind.

3. DO YOUR BEST: Give your maximum effort. Remember, this exam is just one step in your journey — it does not define your entire future.

Walk into that exam hall with confidence and courage.
*We are all rooting for you. Good luck! 🇱🇰✨*


❤️💛


මේ මහා ශිවරාත්‍රි පූජනීය අවස්ථාවේදී, ශිව දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාදය අප සැම තුළ ශක්තිය, ප්‍රඥාව සහ අභ්‍යන්තර සාමය ඇති කරත...
15/02/2026

මේ මහා ශිවරාත්‍රි පූජනීය අවස්ථාවේදී, ශිව දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාදය අප සැම තුළ ශක්තිය, ප්‍රඥාව සහ අභ්‍යන්තර සාමය ඇති කරත්වා. මෙම ශුද්ධ වූ රාත්‍රියේ ලෝ වැසි ජනයා තුළ ධනාත්මක බව, සමෘද්ධිය සහ අධ්‍යාත්මික වර්ධනය වැඩිදියුණු වේවා...

සැමට ආශිර්වාද ලත් සහ අර්ථවත් මහා ශිවරාත්‍රියක් ප්‍රාර්ථනා කරමු!🕉️✨

இந்த புனிதமான மகா சிவராத்திரி நாளில், சிவபெருமானின் தெய்வீக அருள் எங்கள் அனைவரின் உள்ளங்களிலும் சக்தி, ஞானம் மற்றும் ஆன்மிக அமைதியை வளர்த்திடுக.
இந்த புனித இரவில் உலகமெங்கும் வாழும் மக்களிடையே நேர்மறை எண்ணங்கள், செழிப்பு மற்றும் ஆன்மிக முன்னேற்றம் அதிகரிக்கட்டும்.

அனைவருக்கும் ஆசீர்வதிக்கப்பட்ட மற்றும் அர்த்தமுள்ள மகா சிவராத்திரி நல்வாழ்த்துக்கள்! 🕉️✨


❤️💛

⛔DNS Sports Meet 2026⛔එක් අරමුණක්✊එක් කුසලානයක් 🏆 කණ්ඩායම් හතරක්💪තිස්ස නිවාසයේ සන්නද්ධ බලකාය      💛  💚  💙  ❤️
14/02/2026

⛔DNS Sports Meet 2026⛔

එක් අරමුණක්✊
එක් කුසලානයක් 🏆
කණ්ඩායම් හතරක්💪

තිස්ස නිවාසයේ සන්නද්ධ බලකාය





💛
💚
💙
❤️

⛔DNS Sports Meet 2026⛔එක් අරමුණක්✊එක් කුසලානයක් 🏆 කණ්ඩායම් හතරක්💪ගැමුණු නිවාසයේ සන්නද්ධ බලකාය      💛  💚  💙  ❤️
14/02/2026

⛔DNS Sports Meet 2026⛔

එක් අරමුණක්✊
එක් කුසලානයක් 🏆
කණ්ඩායම් හතරක්💪

ගැමුණු නිවාසයේ සන්නද්ධ බලකාය





💛
💚
💙
❤️

⛔DNS Sports Meet 2026⛔එක් අරමුණක්✊එක් කුසලානයක් 🏆 කණ්ඩායම් හතරක්💪විජය නිවාසයේ සන්නද්ධ බලකාය      💛  💚  💙  ❤️
14/02/2026

⛔DNS Sports Meet 2026⛔

එක් අරමුණක්✊
එක් කුසලානයක් 🏆
කණ්ඩායම් හතරක්💪

විජය නිවාසයේ සන්නද්ධ බලකාය





💛
💚
💙
❤️

⛔DNS Sports Meet 2026⛔එක් අරමුණක්✊එක් කුසලානයක් 🏆 කණ්ඩායම් හතරක්💪පැරකුම් නිවාසයේ සන්නද්ධ බලකාය      💛  💚  💙  ❤️
14/02/2026

⛔DNS Sports Meet 2026⛔

එක් අරමුණක්✊
එක් කුසලානයක් 🏆
කණ්ඩායම් හතරක්💪

පැරකුම් නිවාසයේ සන්නද්ධ බලකාය





💛
💚
💙
❤️

⛔DNS Sports Meet 2026⛔Houses were announced...1) තිස්ස නිවාසය2) පැරකුම් නිවාසය3) විජය නිවාසය 4) ගැමුණු නිවාසය      💛  💚 ...
13/02/2026

⛔DNS Sports Meet 2026⛔

Houses were announced...

1) තිස්ස නිවාසය
2) පැරකුම් නිවාසය
3) විජය නිවාසය
4) ගැමුණු නිවාසය





💛
💚
💙
❤️

10/02/2026
👉නිදහස් නිවහල් හෙට දිනක් වෙනුවෙන් අත්වැල් බැඳගනිමු !👈නිදහස් දැයක අනාගතය භාරගන්නා හෙට දවසේ දරු පරපුර දැනුමෙන් හා ගුණයෙන් ...
04/02/2026

👉නිදහස් නිවහල් හෙට දිනක් වෙනුවෙන් අත්වැල් බැඳගනිමු !👈

නිදහස් දැයක අනාගතය භාරගන්නා හෙට දවසේ දරු පරපුර දැනුමෙන් හා ගුණයෙන් පෝෂණය කරමින්, අභිමානවත් දේශයක් ගොඩනැගීමට එක් වෙමු. 78 වන ජාතික නිදහස දිනය වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල් ප්‍රජාවගේ උණුසුම් සුභපැතුම් එක් කරන්නේ ඉමහත් අභිමානයෙනි! 🇱🇰✨


❤️💛

අම් / දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ 2026 වර්ෂයේ 01 ශ්‍රේණිය සදහා ඇතුලත් කරගත් නවක සිසුන් සදහා පැවැත්වු සෙත්පිරිත් දේශනාව.ඡා...
02/02/2026

අම් / දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ 2026 වර්ෂයේ 01 ශ්‍රේණිය සදහා ඇතුලත් කරගත් නවක සිසුන් සදහා පැවැත්වු සෙත්පිරිත් දේශනාව.

ඡායාරූපකරණය හා සංස්කරණය : දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල් 'තෙවැනි' මාධ්‍ය ඒකකය වෙනුවෙන්,

📷 Prabodha Nirman
🎬 Thisath Mindinu

All rights of the following Album belong to the Dehiattakandiya National School Photographic Society©. Using these photos for commercial or non-commercial use through any digital or printed media including copying, blogging, and editing is strictly prohibited without proper written permission from the Dehiattakandiya National School Photographic Society.
පහත ඇල්බමයේ සියලුම හිමිකම් දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල් ඡායාරූප සංගමය සතුය©. දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල් ඡායාරූප සංගමයේ නිසි ලිඛිත අවසරයකින් තොරව පිටපත් කිරීම, බ්ලොග් කිරීම සහ සංස්කරණය කිරීම ඇතුළු ඕනෑම ඩිජිටල් හෝ මුද්‍රිත මාධ්‍යයක් හරහා වාණිජ හෝ වාණිජ නොවන භාවිතය සඳහා මෙම ඡායාරූප භාවිතා කිරීම සපුරා තහනම් වේ.

© 2026 | All Rights Reserved

"සුඛ සංඝස්ස සාමග්ගි සමග්ගානං තපෝ සුඛෝ" "සංඝයාගේ සමගිය සැපතකි. එකමුතු වූවන්ගේ ආත්මශික්ෂාවද සුඛයකි." -ධම්මපදයනවම් පොහෝ දින...
01/02/2026

"සුඛ සංඝස්ස සාමග්ගි
සමග්ගානං තපෝ සුඛෝ"

"සංඝයාගේ සමගිය සැපතකි.
එකමුතු වූවන්ගේ ආත්මශික්ෂාවද සුඛයකි."

-ධම්මපදය

නවම් පොහෝ දිනය වසරේ වැදගත්ම පොහෝ දිනයක් වන්නේ බුදුහිමියන් බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව පළමු ධර්ම සම්මේලනය පැවැත්වූ උතුම් දිනය වීම නිසා ය. එසේම සැරියුත්, මුගලන් රහතන් වහන්සේලාට අග තනතුරු ප්‍රදානය කිරීම සිදු කෙරුණේ ද උතුම් වූ නවම් පුන් පොහෝ දිනක ය.

සංඝයා පාලනය, සංඝ සමගිය රැකීම ආදිය වෙනුවෙන් විශේෂ පියවර රැසක් සහිත සුවිශේෂතා රැසකට හිමිකම් කියන මේ උතුම් දිනයේදී සෑම අවස්ථාවකදීම එකමුතුකමින්, සමගියෙන් කටයුතු කිරීමට අදිටන් කරගන්න.

*ඔබ සැමට පින්බර නවම් පුන් පොහෝ දිනයක් වේවා !* 🌕✨



❤️💛

Address

Dehiattekandiya

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94272250202

Website

Alerts

Be the first to know and let us send you an email when Dehiattakandiya National School - Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dehiattakandiya National School - Official:

Shortcuts

Share

Category