𝐃𝐞𝐝𝐢𝐠𝐚𝐦𝐚 𝐏𝐞𝐫𝐚𝐤𝐮𝐦𝐛𝐚 𝐌.𝐕 𝐎𝐬𝐚

  • Home
  • Sri Lanka
  • Dedigama
  • 𝐃𝐞𝐝𝐢𝐠𝐚𝐦𝐚 𝐏𝐞𝐫𝐚𝐤𝐮𝐦𝐛𝐚 𝐌.𝐕 𝐎𝐬𝐚

𝐃𝐞𝐝𝐢𝐠𝐚𝐦𝐚 𝐏𝐞𝐫𝐚𝐤𝐮𝐦𝐛𝐚 𝐌.𝐕 𝐎𝐬𝐚 දැදිගම පැරකුම්බා මහා විද්‍යාලය ශිෂ්‍ය සංගමය

14/07/2022

🔴 ප්‍රථමයා වීම වැදගත් ....?

ජාතික ශිෂ්‍යභට බලකායේ අධිකාරි ලත් නිලධාරියෙකු ලෙස එක් වන්න...தேசிய மாணவச் சிப்பாய் படையில் அங்கீகரிக்கப்பட்ட அதிகாரியாக ...
05/07/2022

ජාතික ශිෂ්‍යභට බලකායේ අධිකාරි ලත් නිලධාරියෙකු ලෙස එක් වන්න...

தேசிய மாணவச் சிப்பாய் படையில் அங்கீகரிக்கப்பட்ட அதிகாரியாக இணையவும்...

Join with Cadet as a commissioned officer (for Teachers, SLPS, SLEAS,SLTES)

Application - https://cadet.gov.lk/download/

අ.පො.ස (සා.පෙල) හාඅ.පො.ස (උ.පෙල) සිසුන් සඳහාඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය
05/07/2022

අ.පො.ස (සා.පෙල) හා
අ.පො.ස (උ.පෙල) සිසුන් සඳහා

ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය

🇱🇰 ලාංකීය කලාකරුවන් විසින් නිර්මාණය කරනලද නාට්‍ය කිහිපයක විස්තර .. 📃ඇතැම් නාට්‍ය වල සංගීතමය කොටස් ඇසීමට පහත link එක භාවි...
02/07/2022

🇱🇰 ලාංකීය කලාකරුවන් විසින් නිර්මාණය කරනලද නාට්‍ය කිහිපයක විස්තර .. 📃

ඇතැම් නාට්‍ය වල සංගීතමය කොටස් ඇසීමට පහත link එක භාවිතා කරන්න 👇
https://archive.org/details/Maname/08-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A.mp3

⭐ වසර 132 අභිමානය 🙏💖🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓💖චිරං ජයතු මවුනි පැරකුම්!!!හෝරා කිහිපයකට මවු තුරුලෙන් නික්මෙන පුංචි පැටවු සිය ත...
01/07/2022

⭐ වසර 132 අභිමානය 🙏
💖🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓💖
චිරං ජයතු මවුනි පැරකුම්!!!
හෝරා කිහිපයකට මවු තුරුලෙන් නික්මෙන පුංචි පැටවු සිය තුරුලට ගෙන දැනුමෙන් හා කුසලතා වලින් අට වසරක් තිස්සේ පෝෂණය කරමින් දැයට අගනා මිනිසුන් තනන මහා පැරකුම් නිරිදුන්ගේ ජන්ම භූමිය තුළ විරාජමානව වැජබෙන උත්තම පැරකුම්බා මාතාව අද දින සිය 132 වෙනි ජන්ම දිනය සමරන වගයි !

----------------------------------------------------------------------------
Copied : Dedigama perakumba M.V page

Address

Kg/Dedigama Perakumba M. V, Thunthota
Dedigama
71060

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐃𝐞𝐝𝐢𝐠𝐚𝐦𝐚 𝐏𝐞𝐫𝐚𝐤𝐮𝐦𝐛𝐚 𝐌.𝐕 𝐎𝐬𝐚 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share