Debarawewa President College

Debarawewa President College Debarawewa President College

05/03/2026
ලකබර දිදුලන මිනි කැට.... ❤️හ/දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ අදී ශිෂ්‍ය සංගමයේ මහ සභා රැස්වීමට ආදි ශිෂ්‍ය ඔබ සැමට සුහද අරාධන...
10/11/2023

ලකබර දිදුලන මිනි කැට.... ❤️

හ/දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ අදී ශිෂ්‍ය සංගමයේ මහ සභා රැස්වීමට ආදි ශිෂ්‍ය ඔබ සැමට සුහද අරාධනා....

එයා දැන් ඉස්සරටත් වැඩිය ලස්සන වෙලා ..... හැමදේම වෙනස් වෙලාඅපේ පන්ති,අපි සෙල්ලම් කරපු තැන්,ඉස්කෝලෙට හෙවණ දීපු ගස්අපිට උගන...
22/10/2023

එයා දැන් ඉස්සරටත් වැඩිය ලස්සන වෙලා .....

හැමදේම වෙනස් වෙලා
අපේ පන්ති,
අපි සෙල්ලම් කරපු තැන්,
ඉස්කෝලෙට හෙවණ දීපු ගස්
අපිට උගන්වපු ගුරුවරු
මේ හැමදේම වෙනස්වෙලා.....

ගේට්ටුව ලඟට ගිහින්
ඉස්කෝලෙ දිහා බැලුවම
මැවෙන්නම අපි දුවපු පැනපු තැන්....

යද්දි කොච්චර අකමැති උනත්
දැන් ..............

අනේ... මට ආයෙත් ඉස්කෝලෙ යන්න ඕන ...
එයා දැන් ඉස්සරටත් වැඩිය ලස්සන වෙලා ....
🥺❤🙏




අයිතිය මුල් හිමිකරු සතුය.

හෙට ලොවට සිප් බිමෙන් බිහිවන නායකයින් අබිසෙස් කරවන,     " ලකඹර දිදුලන මිණිකැට 2023 "ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීම හා වත්ම...
19/09/2023

හෙට ලොවට සිප් බිමෙන් බිහිවන නායකයින් අබිසෙස් කරවන,

" ලකඹර දිදුලන මිණිකැට 2023 "

ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීම හා වත්මන් ජනාධිපති විද්‍යාලයීය
විදුහල්පති පී.එන්.එම්.කුමාරසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවූ

"පාසල් ව්‍යාපෘති"

කිහිපයක් සිසු අයිතියට පිරිණැමීම වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ උත්සවය

2023 සැප්තැම්බර් 20දා
පෙරවරු 10 .30 ට
විද්‍යාලයීය පරිශ්‍රයේ දී....

😍🖤
12/07/2023

😍🖤

03/07/2023
හ/ දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ අපේ විද්‍යා ගැරුතුමා...විද්‍යා විෂය ගුරුපත්වීමක් අරගෙන කෘෂිකර්ම විෂයට අදාල වගාපාඩම් හරි අ...
28/06/2023

හ/ දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ
අපේ විද්‍යා ගැරුතුමා...

විද්‍යා විෂය ගුරුපත්වීමක් අරගෙන කෘෂිකර්ම විෂයට අදාල වගාපාඩම් හරි අපූරුවට දරුවන්හට ලබාදෙන අපේ උපුල් සර්...
උඩරට එළවලු මේ වගේ පැත්තක හරිම ලස්සනට වගා කරල තියෙන ජනාධිපති පාසලේ
අපේ ගුරුතුමා...
මෙවැනි ගුරුවරු අපේ ගමට රටට
මහත් සම්පතක්...

තොරතුරු - මාධ්‍යවේදී රුක්මන් රත්නායක

Happy 45th Anniversary H/Debarawewa President College !!!ලකඹර දිදුලන පහන්ටැඹයි ඔබ දේශය එළිකල විදු මෑණී...සැරදේවා... සැරද...
23/06/2023

Happy 45th Anniversary H/Debarawewa President College !!!

ලකඹර දිදුලන පහන්ටැඹයි ඔබ
දේශය එළිකල විදු මෑණී...
සැරදේවා... සැරදේවා... සැරදේවා...
ජනපති විදුහල් මෑණී...

මෙතෙක් වසර 45ක් මුළුල්ලේ රුහුණුපුර ශිෂ්‍ය ප්‍රජාවේ නැණපහන් දැල්වූවා සේම ඉදිරියටත් රුහුණුපුර දැනුමේ කේන්ද්‍රස්ථානයක් වන්නට හැකි වේවා !!

Here's to 45 Years Excellence and many more years of success !!! 💥💐🎓



𝐂𝐡𝐚𝐧𝐮𝐩𝐚 𝐢𝐬 𝐑𝐞𝐚𝐝𝐲 𝐟𝐨𝐫 𝐆𝐫𝐚𝐧𝐝 𝐅𝐢𝐧𝐚𝐥𝐞 ✨🎉𝐕𝐨𝐭𝐢𝐧𝐠 𝐍𝐨.𝟑අවසාන උත්කර්ෂවත් රාත්‍රිය | මැයි 20 වනදා රාත්‍රී 7.30 ට සජීවීව...👉 https:...
17/05/2023

𝐂𝐡𝐚𝐧𝐮𝐩𝐚 𝐢𝐬 𝐑𝐞𝐚𝐝𝐲 𝐟𝐨𝐫 𝐆𝐫𝐚𝐧𝐝 𝐅𝐢𝐧𝐚𝐥𝐞 ✨🎉
𝐕𝐨𝐭𝐢𝐧𝐠 𝐍𝐨.𝟑
අවසාන උත්කර්ෂවත් රාත්‍රිය | මැයි 20 වනදා රාත්‍රී 7.30 ට සජීවීව...
👉 https://voice.sirasatv.lk/ URL එකෙන් Web App එකට Log වෙන්න...
නැතහොත්
TVS (Space) අංක 𝟑 සඳහන් කර 7788 Vote කරන්න.



අපේකම වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු...The voice වේදිකාවේ හෙට දින තරඟවදින ජනාධිපති විද්‍යාලයේ  ආදී ශිෂ්‍යයකු වන චනුප දේශිත...
12/05/2023

අපේකම වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු...

The voice වේදිකාවේ හෙට දින තරඟවදින ජනාධිපති විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන
චනුප දේශිත
Semi final තරඟ වටයෙන් ඉදිරියටම ගෙන යාමට ඔබගේ වටිනා මනාපය පලකරමු....

TVS (space ) අංක 4 යොදා 7788 ට send කරන්න



කට්ටිය ලෑස්තියි නේද ? 🤝😍🥰😘මේ ඉරිදා හරියටම රෑ 8.30ට Quartefinals තුළින් එයා එනවා.TVS (space) J යොදා7788 ඔබේ මනාපය මම වෙනු...
04/05/2023

කට්ටිය ලෑස්තියි නේද ? 🤝😍🥰😘

මේ ඉරිදා හරියටම රෑ 8.30ට Quartefinals තුළින් එයා එනවා.

TVS (space) J යොදා
7788 ඔබේ මනාපය මම වෙනුවෙන් පළකරන්න. ❤️🥰✨



Address

Debarawewa
82600

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94472237384

Website

Alerts

Be the first to know and let us send you an email when Debarawewa President College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category