D.B. Wijetunga National School

D.B. Wijetunga National School D.B. Wijetunga National School has become a prestigious school in Sri Lanka which is located in the

03/05/2023

2013 අපොස (සාමාන්‍ය පෙළ) කණ්ඩායම විසින් රුපියල් හතළිස් දෙදහසකට ආසන්න මුදලක් වැය කරමින් විද්‍යාලයේ බුදු මැදුර තීන්ත ආලේපනය කර ප්‍රතිසංස්කරණය කිරීමට මෙම සති අන්තයේ කටයුතු කළ බව සතුටින් දැනුම් දෙමි.
එම කණ්ඩායම විසින් මීට සතිකීපයකට පෙර, රුපියල් හතලිස් දහසකට ආසන්න ද්‍රව්‍ය ආධාරයක් විද්‍යාලයේ තාක්ෂණ අංශය සංවිධානය කරන කෘෂිකර්ම ප්‍රදර්ශනය වෙත ලබාදීමට ද කටයුතු කර ඇති බව සඳහන් කරමි.
**එම කාර්‍යයන් සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය දැක්වූ සියලුම දෙනා වෙත,*
ඩී.බී.විඡේතුංග ජාතික පාසලේ කාර්ය මණ්ඩලය හා සිසුන් වෙනුවෙන් ස්තුතිය පළ කර සිටිමි.
විදුහල්පති

27/01/2023

විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ උඩුනුවර සහ උඩපළාත ප්‍රධාන අදිකරණ සංගනයක හත්නාගොඩ රාජමහ විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේගේ ආදරණිය මෑණියන් මීට සුළු මොහොතකට පෙර මරණයට පත්ව ඇත.. අවසන් කටයුතු ඉරිදා දින තලවතුර පොදු සුසාන බුමියේදී සිදු. කෙරේ... දේහය මේ වනවිට තලවතුර නිවසේ තැන්පත් කර ඇත

20/05/2022

ලබන සඳුදා සිට
O/L කරන දරුවෙක් පාරක දැක්කොත් පුළුවන් නම් විභාගෙ තියන පැත්‍තට පුළුවන් දුරක් ඇරලවමු.

04/05/2022

හිතන්නට යමක්

16/11/2021
12/11/2021

හෙට දින ලොවක් දිනන්නට පියනගන විජේතුංගයේ දූ දරුවන්ට
රසාස්වාදයක් වන්නට
" ප්‍රතිභා "
සෞන්දර්යාත්මක වැඩසටහන
2021
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජේෂ්ඨ කථිකාචාර්ය අත්නායක එම් හේරත් මැතිදුන්ගේ සහභාගිත්වයෙන්
2021 ක් වූ නොවැම්බර් මස 16 වන දින ඩී.බී. විජේතුංග ජාතික උදෑසන 9:00 ට් පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. දැනට පාසලේ ඉගෙනුම ලබන 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් මෙම වැඩසටහන විදුහලේ ඉල්ලීම පරිදි සංවිධානය කරනු ලැබීය.

සංගීතය : ක්‍රියේෂන්

සංවිධානය : ඩී.බී.විජේතුංග ජාතික පාසල් ආදී සිසු එකමුතුව

05/11/2021
13/10/2021

ආදරණීය දුවේ, පුතේ,
ඩී. බී. විජේතුංග
විදු මව් සෙවනේ
ශිල්ප ලබා
2020 වසරේ
සා / පෙළ ලියා
දස්කම් විස්කම් පෑ
ඔබටයි,
කොවිඩ් මරු පරදා
යළි පැමිණෙන්න
විදුබිම වෙත
කළගුණ සලකනු වස්
පිරිසිදු ක‍රමු
අප සැම එක්වී
අපේ විදුබිම
2021ඔක්තෝම්බර් මස
16 දින පෙ.ව 8.00(11A ශ්‍රේණිය)
එක්රොක් වන්න විදු බිමට.
(සමත් අසමත් භේදයක් නැත.ඔබ සැම සමත්යැයි අපි සිතන්නෙමු.)

විදුහල් කාර්ය මණ්ඩලය

11/10/2021

Address

Kandenuwara
Daskara

Alerts

Be the first to know and let us send you an email when D.B. Wijetunga National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to D.B. Wijetunga National School:

Shortcuts

Share