11/03/2026
ආසන්න වශයෙන් ලක්ශ 100 ක් (කෝටියක්) පමන වන මේ DJI සමාගමේ Drone එක ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වෙද්දි බාවිතා කරන්නෙ මුදවා ගැනීමේ මෙහෙයුම් සහා 3D map සාදා ගැනීම සදහා . battery දෙකකින් සමන්විත මෙහි 8k Camera වක් , අති නවීන තාක්ෂණය කින් යුත් ලේසර් තාක්ශනයක් තියෙනවා . ඒ මගින් ඉතා නිවැරදිව 3D maps ඇද ගන්න පුලුවන් .ආසන්න වශයෙන් 8km ක range එකකට fly කරන්න පුලුවන්. කොහොමද අපේ කොල්ලො ගාව තියෙන තාක්ෂණය ❤️