24/07/2024
Study & Work in Japan ✈️🇯🇵👩🎓 👨🎓
2025 April අධ්‍යන වාර සඳහා සිසුන් බඳවා ගැනීම සහා නව පංති ආරම්භය වී ඇත. ජපානයේ ජපන් භාෂා පාසල් රැසක් සමඟ සම්බන්ද වී ඇති අප ආයතනය ජපානයේ ප්‍රධාන නගර ගණනාවක පිළිගත් ජපන් භාෂා පාසල් වෙත සිසුන් බදවා ගැනිම දැන් සිදුකරනු ලැබේ.
** ඔබට තෝරා ගැනීමට ජපානයේ භෂා පාසල් 30 ට වඩා වැඩි ප්‍රමාණයක්.
** A/L හෝ O/L වලින් අයදුම් කළ හැක.
** අර්ධ කාලීන රැකියා අනිවාර්යයෙන් ලබාදේ.
** මුල්‍ය අනුග්‍රාහක සේවාවන්
** ආර්ථික අපහසුතා සිසුන් සදහා පාසල් ගාස්තු අඩක් පමනක් ගෙවා ඇතුළත් වීමට අවස්තාව
** ජපන් භාෂා පාසලෙන් පසුවද සිසුන්ට උසස් අද්‍යාපනය සදහා මග පෙන්විම
☎️ SL +94 (77) 058 4974
🏠 Excellent Global Institute
දංකොටුව — with Excellent Dankotuwa.