31/08/2026
ජීවිතේ ඇත්තම යථාර්ථය මේකයි - හැමෝම ජීවිතේ කවදාහරි අඬලා තියෙනවා, රැවටිලා තියෙනවා, ඒ වගේම සතුටින් හිනාවෙලත් තියෙනවා. කවුරුත් perfect නෑ.
ඒ නිසා අනුන්ගේ ජීවිතය ඉක්මනට විනිශ්චය කරන්න එපා. හැමදේම හොඳින් බලලා, හොඳින් තේරුම් අරන්, ඉවසීමෙන් යුතුව ජීවිතයට මුහුණ දෙන එක තමයි බුද්ධිමත්කම.
ලංකා ගුරු පවුර