Mainichi International japan language Dambula

Mainichi International japan language Dambula Educational Institution & visa consultant

08/07/2026
Mainichi International foreign language insitute අපේ ජපන් පංතියේ සිසුන් සමග එකතු වී දඹුල කිතුල්හිටියාව ප්‍රදේශයේ කස ල කළ...
30/03/2026

Mainichi International foreign language insitute අපේ ජපන් පංතියේ සිසුන් සමග එකතු වී දඹුල කිතුල්හිටියාව ප්‍රදේශයේ කස ල කළමනාකරනය කීරීමේ වැඩසනක් ක්‍රියාත්මක කෙරුනා. එයින් අපගේ අරමුණ වුයේ ජපානේ කසල කළමනාකරනය පිළිබදවත් අප ආයතනේ සිසුන් සදහා ප්‍රායෝගික අත්දැකීමක් ලබා දිමයි.

ゆうたさん。
19/03/2026

ゆうたさん。

Mainichi International Foreign Language Institute ආයතනය සමඟින් ඔබේ ජපන් සිහිනයයථාර්ථයක් කරගන්න.නව පන්ති ආරම්භය මාර්තු මස...
16/03/2026

Mainichi International Foreign Language Institute ආයතනය සමඟින් ඔබේ ජපන් සිහිනය
යථාර්ථයක් කරගන්න.
නව පන්ති ආරම්භය මාර්තු මස 24 වන දින
ජපන් ජාතිකයින් විසින් මෙහෙයවනු ලබන ජපන් භාෂා පාඨමාලාවන්
NAT
JLPT
පාඨමාලා කාලය මාස 04යි.
අඟහරුවාදා සිට සිකුරාදා දියනයන් තුළ පාඨමාලාවන් පැවැත්වන අතර එයට සහභාගි විය නොහැකි
සිසුන් සඳහා ඊට අමතරව සති අන්ත පාඨමාලාවක් ද පවත්වනු ලබයි.
පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා පාඨමාලාව පැවැත්වේ.
මාස 04 ක් තුළ පැය 250ක් ආවරණය කරනු ලැබේ.
ජපන් භාෂා Grammer, Listening, Kanji, Spoken යන සියලුම කොටස් ආවරණය කරනු ලබන අතර ජපන් සංස්කෘතිය,ජපන් ආහාරපාන පිළිබඳව ද මෙම පාඨමාලාව තුළින් අත්දැකීම් ලැබේ.
පාඨමාලාවට අදාළ පොත්පත් සියල්ල ලබාදේ.
Past Papers, Model Papers, Spoken & Listening Practices, යන සියල්ල ලබාදේ.
පාඨමාලව අවසානයේ ජපන් ජාතිකයෙකු විසින් අත්සන් කරන ලද වටිනා සහතික පත්‍රයක් ප්‍රධානය කරනු ලැබේ.

こんにちは😃🌞
12/03/2026

こんにちは😃🌞

05/03/2026
Happy New Year 🥳
01/01/2026

Happy New Year 🥳

Merry Christmas 🎄
25/12/2025

Merry Christmas 🎄

12/10/2025

In October intake 100% we are success

Address

Kakirawa Road
Dambulla
50132

Opening Hours

Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94774633151

Website

Alerts

Be the first to know and let us send you an email when Mainichi International japan language Dambula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mainichi International japan language Dambula:

Shortcuts

Share