VA MATHS

VA MATHS

Share

කරන්න බැරි දේ කරලා පෙන්නන එකම තැන �� VA MATHS

Photos from VA MATHS's post 20/06/2026

💥එක අම්මෙක් මගෙන් ඉල්ලුවේ ..... සර් මාස තුනයි තියෙන්නේ කෝම හරි S එකකට ගෙනියන්න...

හරි අම්මේ අපි දරුවා ගොඩ ගමු... මගේ වචනේ විස්වාස කරපු ඒ අම්මා අද හරිම සතුටෙන්....

ඊයේ රෑ ආපු ඒ call එක සර්, සර්ට ගොඩාක් පින් මම ඉල්ලුවේ S එකක් මගේ ලමයාට A එකක්......

💥සර් අපේ ළමයි school එකෙනුත් අතෑරලා තියෙන්නේ... ලකුනු 5,10 fail නොවී බේරලා දෙන්න........

කියන්න සතුටුයි ඒ දරුවෝ අද C ඇරන් සතුටින්😍

කරන්න බැරි දෙයක් නෑ කියලා ඔප්පු කරපු මගේ දරුවො ටික❤️

ඔයාලගේ ඉදිරි ගමන මේ වගේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

VA MATHS 2025/2026 OL

20/06/2026

👩‍🏫 සාර්ථකත්වයට මඟ පෙන්වන අපගේ දක්ෂ ගුරු මණ්ඩලය.

20/06/2026

🎉 New Name, Same Excellence!

We are excited to continue our educational journey under our new identity:

✨ APEX INSTITUTE ✨

VA MATHS

Thank you to all our students and parents for your continued trust and support.

📍 Pannampitiya

Learn. Achieve. Excel.

01/01/2026

💥Happy New Year

Photos from VA MATHS's post 23/12/2025

❤️‍🔥පන්නම්පිටිය ,නාඋල 06 ශේණිය සදහා 2026 වසරට නව පන්ති ආරම්භය

💥පන්නම්පිටිය ------> දෙසැම්බර් 31 (බදාදා සවස 4.00)

💥නාඋල ------> දෙසැම්බර් 27 (සෙනසුරාදා උදෑසන 9.30-11.30)

🥇නව මොඩියුල් ක්‍රමයට මුල සිටම සහභාගි වී වෙනස වටහාගන්න ...

💯විකල්ප නැති ගණිත පන්තිය VA MATHS
ජාත්‍යන්තර ගණිත ගුරුවරයෙකු මෙහෙයවන එකම ගණිත පන්තිය..

25/09/2025

💥VA MATCH දැන් දිවයිනටම ,
Zoom තාක්ෂණය ඔස්සේ 9,10,11 ශේණි සදහා
පලමු මාසය ඇවිත් බලන්න❤️
Vimukthi Akalanka
VA MATHS
💐2025 # #

25/08/2025

💐VA MATHS දැන් මාතලේ දී......
2025(2026) සා.පෙල දුවා දරුවන් සදහා අලුත්ම පන්තිය
සැප්තැම්බර් 10 ඉරිදා උදෑසන 8.00ට
ශාස්ත්‍රී ආයතනයේ දී

❤️ගියපාර වැරදුනා නම් මේ පාර එන්න.
Vimukthi Akalanka VA MATHS

16/08/2025

❤️💐VA MATHS .. නොමිලේ පවත්වන 10/11 ප්‍රශ්න පත්‍ර පන්තිය සදහා සහභාගි වන්න
අමතන්න..
0766925015

02/05/2025

🔥🔥
2025(2026) සා.පෙල ඔබ සඳහාම....
🚨PAPER CLASS

⭕මාස 9ක දැවැන්ත වැඩ පිලිවෙලක් 🥇

⭕මසකට පැය 15ක්

⭕කෙටි ප්‍රශ්න 2500කට වැඩි ප්‍රමාණයක්
ව්‍යුහගත රචනා ප්‍රශ්න 500ක්
රචනා ප්‍රශ්න 500ක් ආවරණය කිරීමට නියමිත...

⭕10 ශේණිය සිසුන් සදහාද සහභාගි විය හැක

🚨
Whatapp Group :
https://chat.whatsapp.com/IAcMEqIhLDL76UxIrM3IdU

16/01/2025

💥පෙබරවාරි මුල් සතියේ සිට.......

🥰වැඩි විස්තර සදහා පහත whatsapp group එකට join වෙන්න....

Whatsapp
https://chat.whatsapp.com/E2szOvMVRClIJXnIF0k0Pl

😉Clz ගිහින් ඇති වෙලාද???? ඔබේ අන්තිම පන්තිය මෙය බව ස්තීරයි...

🎓ප්‍රවීණ ගුරු මඩුල්ලක් මෙහෙයවන online ගණිත ඉංග්‍රීසි පන්තිය .....

🟣මෙවර සා.පෙල විභාගයට පෙනී සිටින දූ දරුවන් සදහා ප්‍රශ්න පත්‍ර පන්තිය... ගණිතය , ඉංග්‍රීසි

🟣2025 වසරේ 11 වන ශ්‍රේණි දරුවන් සදහා ගණිතය ,ඉංග්‍රීසි ..

🟣2025 වසරේ 10 වන ශේණි දරුවන් සදහා ගණිතය ,ඉංග්‍රීසි ..

⭕එක් පන්තියක් සදහා රු. 800 ක් පමනයි..

Want your school to be the top-listed School/college in Dambulla?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Dambulla