Study tips

Study tips Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Study tips, Educational Research Center, Dambulla.

ඔයාටත් පාඩම් කරන දේවල් අමතක වෙනවද??? විභාගයකට ලෑස්ති වෙනකොට හුඟක් දෙනෙක් මුහුණදෙන ලොකුම ලොකු ප්‍රශ්නයක් තමයි මේ. කොච්චර ...
20/01/2024

ඔයාටත් පාඩම් කරන දේවල් අමතක වෙනවද???

විභාගයකට ලෑස්ති වෙනකොට හුඟක් දෙනෙක් මුහුණදෙන ලොකුම ලොකු ප්‍රශ්නයක් තමයි මේ. කොච්චර පාඩම් කළත් මතක නැති කතාව. ඇත්තටම ඉතින් ඔයාලට විතරක් නම් නෙමෙයි, මටත් එහෙම වෙනවා.

හැබැයි පාඩම් කරන කාලෙදි, exam එකට ළං වෙද්දි, පාඩම් කරන ඒවා අමතක නොවී තියාගන්න එක කරන්නම වෙනවනෙ.

ඉතින් ඒ වෙනුවෙන් මං try කරන tips ටිකක් තමයි මේ. ඔයාලටත් පුළුවන් ඔයාලගෙම විදිහට මේ ටික try කරලා බලන්න..

🤩 හිතින් මතක් කරන්න.

ඔයාලා පාඩමක් පාඩම් කළාට පස්සෙ, එහෙම නැත්නම් පැයක් විතර පාඩම් කළාට පස්සෙ ඔයාලා පාඩම් කරපු දේවල් ටික ඔයාලා හිතින් මතක් කරන්න. ඔයාලගෙ ඔළුව ඇතුළෙ ඒ කොටසට අදාළව දළ සටහනක් ඇඳගන්න. මේ මේ දේවල් මං පාඩම් කළා වගේ summary එකක්.

මේක කොළේක ලියාගන්න වුණත් ඔයාලට පුළුවන්.

🤩 Mind map පාවිච්චි කරන්න.

මෙහෙම පාවිච්චි කරද්දි ඔයාලට පුළුවන් අර විදිහට මතක් කරද්දි මේ mind map එක පාවිච්චි කරන්න.

එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒ ඒ පාඩමට අදාළව outline එකක් හදාගන්න. ඒ කියන්නෙ පාඩමේ අන්තර්ගතය point විදිහට ලියාගන්න එක.

🤩 පාඩමෙන් එන්න පුළුවන් ප්‍රශ්න හඳුනාගන්න.

ඔයාලා කොයිතරම් පාඩම් කළත් වැඩක් නෑ, ඒ ඒ පාඩමෙන් එන්නෙ මොනවගේ ප්‍රශ්නද කියලා නොදැන. ඒ නිසා ඔයාලා පාඩමක් ඉවර කරපු ගමන් ඒ පාඩමෙන් එන්න පුළුවන් ප්‍රශ්න ගැන අවධානය යොමුකරන්න අමතක කරන්න එපා..

ඔයාලට පුළුවන් past papers බලන්න, අභ්‍යාස කරන්න, නැත්නම් examiner කෙනෙක් වගේ හිතලා බලන්නත් පුළුවන් ල්.

🤩 පාඩම් කරපු දේවල් test කරන්න.

ඔයා කොයිතරම් පාඩම් කළත් ඒ වගෙන් ප්‍රශ්න වලට උත්තර ලියන්න ගන්නකන්, ඔයාට කොච්චරක් දුරට ඒ ගැන දන්නවද කියලා දැනගන්න විදිහක් නෑ.

ඒ නිසා වඩා වැදගත්ම දේ තමයි පාඩම් කරපු දේවල් ඇත්තටම ඔයාලගෙ ඔළුවෙ තියෙනවද කියලා තහවුරු කරගන්න එක. ඒකට ඔයාලට past papers, model papers කරන්න පුළුවන්. එහෙම නැත්නම් කාටහරි ඔයාලගෙන් ප්‍රශ්න අහන්න කියන්න පුළුවන්. තව ඔයාලට කාටහරි උගන්නන්නත් පුළුවන්.

මේකෙන් වෙන වටිනම දේ තමයි ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය වැඩිවෙන එක. ඒ තමයී exam එකකට මුහුණදෙනකොට ඔයා ළඟ තියෙන වටිනම දේ.

🤩 නිතරම මතක් කරන්න.

ඇස් දෙක නින්ද සොයද්දි 🥺 ඇස් දෙක  තෙම තෙම පාඩම් කරන්නේ , වැඩ කරන්නේ අපේ ටාර්ගට් නිසා ❤️🙃ඔව් අනිවාරෙම්ම හරියනවා අපිට 🙃 මොක...
20/01/2024

ඇස් දෙක නින්ද සොයද්දි 🥺 ඇස් දෙක තෙම තෙම පාඩම් කරන්නේ , වැඩ කරන්නේ අපේ ටාර්ගට් නිසා ❤️🙃

ඔව් අනිවාරෙම්ම හරියනවා අපිට 🙃 මොකද අපි අපිවෙනුවෙම් වැඩ කරන්නේ , ඉතිම් අපිට වරදින්නේ නෑ ❤️🔥

වැඩ කරන්න කොච්චර මහන්සි උනත් එපා උනත් දවසක හරි යනවා 😌

හීන වෙනුවෙම් මහන්සි වෙන ඔක්කොටම දවසක මල් වැසි දෝරෙ ගලන්න ඔනී🔥💖

Dilu ❤️🖊️

14/01/2024

❤️ Study tips ❤️

හදවත කතා කරද්දීමොලේ නිහඩ වෙනවාමොලේ කතා කරද්දි හදවත නිහඩ වෙනවාඒ දෙකම කතා කරද්දිමිනිස්සු නිහඩ වෙනවාDilu 🖊️
14/01/2024

හදවත කතා කරද්දී
මොලේ නිහඩ වෙනවා

මොලේ කතා කරද්දි
හදවත නිහඩ වෙනවා

ඒ දෙකම කතා කරද්දි
මිනිස්සු නිහඩ වෙනවා

Dilu 🖊️

හ්ම්ම් 🥺❤️
14/01/2024

හ්ම්ම් 🥺❤️

14/01/2024

තමන්ගේ වේගයෙන් පාඩුවේ වැඩ කරගෙන යමු.....

හැම කෙනාම එකම විදියට යන්න ඕන කියලා දෙයක් නෑනේ 🫡

🥺❤️
13/01/2024

🥺❤️

Address

Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Study tips posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share