Sipsa - Higher Education institute

Sipsa - Higher Education institute දඹුලු පුර ගුරු විශිෂ්ටයින්ගේ සුසංයෝගය

07/01/2026

⭕️10 | 11 ශ්‍රේණි වල ඉතිහාසය විශය පිළිබඳව ගැටළු පවතින දරුවන්ට මේ විශේෂ පණිවිඩය..
ඔයාලගේ A සාමාර්ථ ඉහළ මට්ට්මක පවත්වා ගැනීමට උනන්දුව තියෙන ඔයාලට ලැබෙන වටින අවස්ථාවක් මේක.

⭕️ විශය තුළ ප්‍රවීණයෙක්ගෙන්ම විශය ඉගෙනගන්න හැමෝටම අවස්ථාව ලැබෙන් නෑ ළමයි .
ඔයාලා අමාරුවෙන් ඉගෙන ගන්න ඉතිහාසය විශය ඔයාලට ලේසියෙන්ම A සාමාර්ථයක් දක්වා ගොඩානගා ගන්න උනන්දුව තියෙනවානන් ඔයාල සහභාගි වෙලා බලන්නම ඕන පංතියක් මේක.

🔥ගුරුවරයාගේ විශේෂත්වය
✔ විෂය නිර්දේශය මුලසිට සරලව ඉගැන්වීම
✅නිබන්ධන මගින් සිද්ධාන්ත කරුණු ආවරණය කිරීම
✅සෑම පාඩමකටම අදාළව නිබන්ධනයක් සැපයේ.
✅සෑම පාඩමකට අදාළව පැරණි විභාග ප්‍රශ්න සාකච්ඡාා කිරීම.
✅ ඉතා කෙටි කාලයකින් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම.

බොරු කයිවාරු , ආටෝප නැති ඉගැන්වීම්ට සහ ඉගෙන ගැනීමට මුල් තැන දෙන එකම ඉතිහාසය පංතිය.

⭕️ විශය තුළ දක්ෂයෙකුගෙන්ම විශය ඉගෙනගන්න ඔයාලා සහාභාගී විය යුතුම පංතිය..

🔴සිප්සා - දඹුල්ල ( දම්රෝ ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට )
නව 10 | 11 ශ්‍රේණි පංති - බ්‍රහස්පතින්දා 02.30 pm - 05.00 pm

🔴opan mind - ගලේවෙල
නව 10 ශ්‍රේණිය - සිකුරාදා 02.30 pm - 04.30 pm
නව 11 ශ්‍රේණිය - සිකුරාදා 04.30 pm - 06.30 pm

⭕️කැපවීමෙන් වැඩ කරන ඔයාලා හැමෝම ඉතිහාසයේ ගැඹුරු තැන් සොයා යන ගවේෂණාත්මක මංපෙතට අදම එකතු වෙන්න...♥️

🔰 ජානක එස් කුමාර - BA (Archeology) special , MA (Histroy ) (Ug) University of kelaniya

විමසීම් :- ☎️ 070 357 5 440 ( Whatsapp )

07/01/2026

F මට්ටමේ සිටින දරුවෙකුට A එකක් ගන්න පුළුවන් ද..? ඔව් පුළුවන් හරි මගපෙන්වීමක් සහ කැපවීම උනන්දුව එක්ක වැඩ කරන්න පුළුවන්නම් ඔයා A එකක් ගන්න එක කාටවත් වළක්වන්න බෑ.. ‼️

⭕️. පංති ආරම්භක වර්ෂයේ ම 100% සමත් ප්‍රතිශතයක් සහ 97% ක A සාමාර්ථ ප්‍රතිශතයක් සහිතව ප්‍රදේශයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් අභිභවා යමින් අපගේ සාමාන්‍ය පෙළ 3 වන කණ්ඩායම සහ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා 2026 නව පංති ආරම්භය...

ආරම්භයේ සිටම සරලව විශය කරුණු හරියටම තාර්කිකව ඉගෙනගන්න උනන්දුව කැපවීම තියෙන ඔයාලට මේ වන විටත් ඉගැන්වීම් කටයුතු වන පරිදි...

🔸සියලු පාඩම් මුල සිට ආවරණය
🔸පාඩම් වලට අදාල සරලම ප්‍රශ්න වල සිට සංකීර්ණම ප්‍රශ්න දක්වා ප්‍රශ්න සාකච්ඡාව
🔸පාඩම් වලට සම්බන්ධ පසුගිය පළාත් විභාග ප්‍රශ්න පත්‍ර / පාසල් විභාග ප්‍රශ්න පත්‍ර සහ පසුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
🔸පාඩම් වලට අනුව වර්ගීකරණය කරන ලද නව ගණිත ගැටලු සහ අනුමාන ප්‍රශ්න පත්‍ර ලිවීම සහ සාකච්ඡා කිරීම
🔸පාඩම් වලට අදාල නිබන්ධ ලබා දීම
🔸පසුගිය පාඩම් මතකාවර්ජනය කිරීම සඳහා mind mystery rewise නිබන්ධ පංතිය තුළම සාකච්ඡා කිරීම
🔸සෑම සතියකම දරුවාගේ දැනුම මට්ටම ඉහල නැංවීම සඳහා නිවසේ සිට කිරීමට ගණිත ගැටලු පත්‍රිකා ලබා දීම සහ සාකච්ඡා කිරීම

ආදී ප්‍රායෝගික සහ නිර්මාණාත්මක ක්‍රම මගින් ආසාවෙන් ඉගෙනගන්න හැකියාව තියෙනවා...

එන්න කොයි මට්ටමේ හිටියත්, කියන දේ අහගෙන වැඩ කලොත් ඔයාව ගොඩ දානවාමයි..💯

⭕️" හීන දකින්න ; මොන තත්වයෙ හිටියත් තාම පරක්කු නෑ... ගේමක් ගහන්න..!🔥❤️"

⭕️මගේ පංති වල ළමයි FAIL වෙලත් නෑ.. FAIL වෙන්න දෙන්නෙත් නෑ.. කැපවීම තියෙනවානන් මේ ගේම ගහන්න බැරිත් නෑ...✨

පංති කාලසටහන් සහ වැඩි විස්තර සඳහා විමසන්න
071 - 48 47 478 ( whatsapp )

Mᴀᴛʜᴇᴍᴀᴛɪᴄs | Isʜᴀɴ ᴋ. Nᴀᴅᴇᴇsʜ

🛑26 වන බදාදා පෙ.ව.8.30 ට ආරම්භ කෙරේ.🛑
18/11/2025

🛑26 වන බදාදා පෙ.ව.8.30 ට ආරම්භ කෙරේ.🛑

අසම සම උසම තැන... ♥️
01/11/2025

අසම සම උසම තැන... ♥️

5 වසරෙන් 6 වසරට යන පොඩ්ඩන්ට ඔක්තෝබර් 25 වන සෙනසුරාදා දින සිට.....‼️‼️(පළමු දින සඳහා කිසිම ගාස්තුවක් අය නොකෙරේ) ◾6 වසර නව...
23/10/2025

5 වසරෙන් 6 වසරට යන පොඩ්ඩන්ට ඔක්තෝබර් 25 වන සෙනසුරාදා දින සිට.....‼️‼️
(පළමු දින සඳහා කිසිම ගාස්තුවක් අය නොකෙරේ)

◾6 වසර නව විෂය නිර්දේශයන් සමඟ..

◾ගණිතය ,ඉංග්‍රීසි, විද්‍යාව ,ICT විෂයන් ආරම්භ වේ....

ආරම්භයේ සිටම සරලව විශය කරුණු හරියටම තාර්කිකව ඉගෙනගන්න උපකාරක පංති ක්ෂේත්‍රයේ දඹුලුපුර ගුරු විශිෂ්ටයින්ගේ සුසංයෝගය එක්ක ඔබත් එකතු වන්න...

25 වන සෙනසුරාදා කාල සටහන...‼️

ඉංග්‍රිසි ප.ව. 12.00 - 02.00 Asiri Weererathne
විද්‍යාව ප.ව. 02.00 - 04.00 Milan S Ruwan
ගණිතය ප.ව. 04.00 - 06.00 Ishan K Nadeesh

◾හිතමිතුරන් යහළුවන් අතරේ ශෙයා කරන්න...

2027 නව පන්ති ඇරඹුණා පමණි..‼️✨සිප්සා - දඹුල්ල ✨⭕️ Classic දේශපාලනයේ smart ම දේශපාලන විද්‍යාව පන්තිය..2027 උසස් පෙළ විභාග...
11/10/2025

2027 නව පන්ති ඇරඹුණා පමණි..‼️

✨සිප්සා - දඹුල්ල ✨

⭕️ Classic දේශපාලනයේ smart ම දේශපාලන විද්‍යාව පන්තිය..

2027 උසස් පෙළ විභාගයට නියත A සාමාර්ථයක් ගන්න ඔයා එන්නම ඕන දේශපාලන විද්‍යා පන්තිය....‼️

මෙහෙයවීම - ඉන්දික යූ. විජේසූරිය.

ඇවිල්ලම වෙනස වටහාගන්න...

Address

Kurunegala Road
Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Sipsa - Higher Education institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category