Weera Mohan Jayamaha National School

Weera Mohan Jayamaha National School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Weera Mohan Jayamaha National School, School, Dambulla.

ඉබ්බන්කටුව ජලාශය මත සෝල පවර් ඉදිකරනු ලබන  දිය ජනනි ආයතනයේ මූල්‍යමය දායකත්වයෙන් හැඩවුනු අපගේ smart class room (සුහුරු පන්...
06/08/2026

ඉබ්බන්කටුව ජලාශය මත සෝල පවර් ඉදිකරනු ලබන දිය ජනනි ආයතනයේ මූල්‍යමය දායකත්වයෙන් හැඩවුනු අපගේ smart class room (සුහුරු පන්ති කාමරය ) 2026 ජූලි 28 වන දින සිසු අයිතියට පත්කළ වගයි

2026 වසරේ විද්‍යාලයේ  ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ  උත්සවය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තුව කටයුතු පිළිබඳ අමාත්‍යංශ ලේකම් ...
05/08/2026

2026 වසරේ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තුව කටයුතු පිළිබඳ අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්න මැතිතුමාගේ සහ ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් මොහාන් ජය මහා එළිමහන් රංඟ පීඨයේදී රාත්‍රී උත්සවයක් ලෙස පැවැත් විය.

මොහානියන්ස් ඇසළ බැති ගී සරණිය 2026 🙏.ප්‍රාථමික අංශය සංවිධානය කරනු ලැබූ ඇසළ බැති ගී සරණිය වැඩසටහන පාසලේ විදුහල්පතිතුමාගේ ...
01/08/2026

මොහානියන්ස් ඇසළ බැති ගී සරණිය 2026 🙏.

ප්‍රාථමික අංශය සංවිධානය කරනු ලැබූ ඇසළ බැති ගී සරණිය වැඩසටහන පාසලේ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.07.31 දින විද්‍යාලීය ප්‍රාථමික අංශ පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්විණි.

මොහානියන්ස් ඇසළ බැති ගී සරණිය2026.ඔබ සැමට බැති සිතින් ආරාධනා ! 🙏❤️‍🩹
28/07/2026

මොහානියන්ස් ඇසළ බැති ගී සරණිය
2026.

ඔබ සැමට බැති සිතින් ආරාධනා ! 🙏❤️‍🩹

සොඳුරු පාසල් මාවතේ තැබූ නව පියවරක් සනිටුහන් කරමින්, අප විද්‍යාලයේ 12 ශ්‍රේණියේ කලා සහ වාණිජ අංශ සඳහා නවක සිසුන් පිළිගැනී...
16/07/2026

සොඳුරු පාසල් මාවතේ තැබූ නව පියවරක් සනිටුහන් කරමින්, අප විද්‍යාලයේ 12 ශ්‍රේණියේ කලා සහ වාණිජ අංශ සඳහා නවක සිසුන් පිළිගැනීමේ උත්සවය 2026 ජූලි මස 14 වන දින විද්‍යාලයීය එළිමහන් රංග පීඨ පරිශ්‍රයේදී ඉතා උත්සවාකාරයෙන් පැවැත්විණි.

09/07/2026

Mohanians දරුවන්ගේ දස්කම් එලිදක්වන දිනය
ජූලි 14
Mohanians සැමට ආරාධනා

02/07/2026

👉 මොහානියන්ස් විදුපියස අරගන්න කියවන්න.

01/07/2026

Address

Dambulla

Telephone

+94662283033

Website

Alerts

Be the first to know and let us send you an email when Weera Mohan Jayamaha National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Weera Mohan Jayamaha National School:

Shortcuts

Share

Category