05/04/2026
හෙට දවසේ මල් වන් දරුවන්ගේ ලෝකය හැඩකරන "සොඳුරු ගුරුවරියක්" වෙන්න සිහින දකින ඔබටමයි... 🌸
ප්‍රාථමික ගුරු සේවය කියන්නේ හුදෙක් රැකියාවකට වඩා එහා ගිය, ආදරය සහ ඉවසීම මුසු වුණ උතුම් මෙහෙවරක්. ඒ උතුම් ගුරු සිහිනයට පාර කියන, ලංකාවේ ප්‍රවීණතම කතිකාචාර්ය මණ්ඩලයක මඟපෙන්වීම යටතේ පැවැත්වෙන SDTI Campus අපගේ සුවිශේෂී ප්‍ර්‍රාතමික ගුරු පුහුණු වැඩමුළුව.
දැනුම, පුහුණුව වගේම නිර්මාණශීලී ඉගැන්වීම් ක්‍රම හරහා ගුරු සේවයට අවශ්‍ය නියම පදනම අපි ඔබට ලබා දෙන්නෙමු. සතුට, විනෝදය සහ වෘත්තීය අභියෝග ජයගන්නා ආකාරය ඉගෙන ගන්න, මේ අපේ සොඳුරු නවාතැනට එන්න.
ඔබේ නම සහ දිස්ත්‍රික්කය දැන්ම Whatsapp කරන්න:
📲 077 114 7850
📲 077 110 7803
31/03/2026
ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්.
Counseling Psychology පාඨමාලාව හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”
SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.
ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.
ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,
අපව අමතන්න:
Call/ WhatsApp: 077 114 7850/ 077 110 7803
28/03/2026
රැකියා අපේක්ෂිත හෝ රැකියා නියුතු ඔබට, ඔබගේ වෘත්තීය ගමන් මගේ ඉදිරියටම යන්න අත්‍යවශ්‍ය සුදුසුකම් සපුරාගන්න...
දකුණු ආසියාවේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලය ලෙස (2022, 2025) සම්මාන ලැබූ, ISO 9001-2015 ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු SDTI Campus සමඟ ඔබේ වෘත්තීය ගමන් මඟ අදම ආරම්භ කරන්න.
🎓 අපගේ ඩිප්ලෝමා පාඨමාලා:
✅ Diploma in Human Resources Management
✅ Diploma in Banking & Finance
✅ Diploma in Business Management
🌟 ඔබ මෙම පාඨමාලා තෝරාගත යුත්තේ ඇයි?
📌 ලෝක පිළිගත් IQA සහතික පත්‍රයක්.
📌 UGC පිළිගත් උපාධි (B.Com / BBM / B.Econ) දක්වා ගමන් කිරීමේ අවස්ථාව.
📌 රැකියාවක නියුතු අයට පහසු Zoom (Part-time) දේශන.
📌 BMICH හි පැවැත්වෙන උත්කර්ෂවත් ප්‍රදානෝත්සවයකදී ඩිප්ලෝමා සහතිකය හිමිවීම.
👇ලියාපදිංචි වීමට පහත අංකයට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න:
📲 077 114 7850 (Whatsapp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!
28/03/2026
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ගමන් මඟට දැන් පිවිසෙන්න වරම්! 💉💊
හෙද, ඖෂධවේදී හෝ රසායනාගාර ශිල්පියෙකු ලෙස අභිමානවත් වෘත්තියකට පිවිසෙන්න ඔබටත් අවස්ථාව. අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් හෝ උසස් පෙළ පෙනී සිටි ඔබට දැන් SDTI Campus වෙතින් රජයේ සහ පෞද්ගලික අංශයේ ඉහළ පිළිගැනීමක් ඇති පාඨමාලා හැදෑරිය හැකි අතර පුහුණුව සදහාද අනිවාර්යයෙන්ම යොමු කෙරේ.
🎓 අපගේ ඩිප්ලෝමා සහා සහතිකපත්‍ර පාඨමාලා:
✅ Nursing (හෙද / හෙදි පුහුණුව)
✅ Medical Laboratory Technician (වෛද්‍ය රසායනාගාර ශිල්පී)
✅ Pharmacy
✅ Caregiver (සාත්තු සේවා)
🌟 ඔබ මෙම පාඨමාලා තෝරාගත යුත්තේ ඇයි?
📌 පාඨමාලාව අවසානයේ ස්ථිර රැකියා අවස්ථා.
📌 ISO 9001: 2015 ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු පුහුණුව.
📌 දිවයිනේ අවම පාඨමාලා ගාස්තු සහ වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.
📌 ක්ෂේත්‍රයේ ප්‍රවීණ දේශක මඩුල්ලකගේ මඟපෙන්වීම.
📌 Online දේශන සහ දිවයින පුරා විහිදුණු ශාඛා හරහා Physical දේශන පැවැත්වීම.
👇 ලියාපදිංචි වීමට පහත අංකයට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න:
📲 077 110 7803 (Whatsapp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!
28/03/2026
මනෝවිද්‍යා උපදේශන (Counseling Psychology) ශ්‍රේස්ත්‍රයට පිවිසීමට පළමු අඩිතාලම තබන්න... 🎓🧠
🏆 Diploma in Counseling and Psychology
2026 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා. ISO 9001-2015 තත්ත්ව සහතිකය ලත්, දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවිය (2022, 2025) ලෙස සම්මාන ලැබූ SDTI Campus වෙතින් පිරිනමන:
🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
✅ USA (IQA) සහතික පත්‍රයක් සහ ප්‍රතිඵල සටහනක් හිමිවේ.
✅ UGC පිළිගත් උපාධියක පළමු වසර සඳහා නිදහස් කිරීම් (Exemptions) හිමිවේ.
✅ BMICH හි පැවැත්වෙන උත්කර්ෂවත් ප්‍රදානෝත්සවයකදී සහතිකය පිරිනැමේ.
✅ 100% Online (Zoom) දේශන.
✅ මඟ හැරෙන දේශන සඳහා පටිගත කළ වීඩියෝ (Recordings) ලබා දේ.
📍 රැකියාවක නියුතු අධ්‍යාපනය හදාරන ඕනෑම අයෙකුට Part-Time සම්බන්දවීමට අවස්ථාව ඇත.
👇ලියාපදිංචි වීමට "Counseling" ලෙස සඳහන් කර දැන්ම WhatsApp කරන්න:
📲 077 110 7803 (Whatsapp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!
28/03/2026
English ඩිප්ලෝමාවට IT ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁🎓
ඕනම වෘත්තීයකට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව (English) සහ තොරතුරු තාක්ෂණ (IT) දැනුම එකම කාලයකදී, එකම මුදලකට, ජාත්‍යන්තර මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් ලෙස ලබා ගැනීමට SDTI Campus වෙතින් පිරිණමන සුවිශේෂී අවස්ථාව ඔබත් හිමි කරගන්න. 2026 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා!
✅ English & IT Dual Diploma
🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
📌 O/L ප්‍රතිඵල කුමක් වුවත් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි.
📌 ලෝක පිළිගත් (World Recognized) වටිනා සහතික පත්‍රයක්.
📌 පළපුරුදු දේශක මඩුල්ලකගේ සෘජු මඟපෙන්වීම.
📌 විදේශීය ජාතිකයන් සමග ප්‍රායෝගික පුහුණුව.
📌 නිවසේ සිටම 100% Online මාර්ගයෙන් හැදෑරීමේ හැකියාව හෝ ලංකාව පුරා ශාඛා ජාලයෙන් Physical දේශන වලට සම්බන්ධ වීමේ හැකියාව.
📍වෘත්තීය ජීවිතය ජය ගන්න අත්‍යවශ්‍යම ද්විත්ව සුදුසුකම දැන්ම සපුරා ගන්න.
👇ලියාපදිංචි වීමට "Dual Diploma" ලෙස සඳහන් කර WhatsApp කරන්න:
📲 077 114 7850 (WhatsApp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!
26/03/2026
ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්.
Counseling Psychology පාඨමාලාව හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”
SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.
ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.
ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,
අපව අමතන්න:
Call/ WhatsApp: 077 114 7850/ 077 110 7803
21/03/2026
🌙✨ 𝗘𝗶𝗱 𝗠𝘂𝗯𝗮𝗿𝗮𝗸!
May this blessed occasion bring you success, happiness, and new opportunities to grow. Let this Eid be a step closer to achieving your dreams.
18/03/2026
ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්. Nursing/ MLT/ Caregiver පාඨමාලාවන් හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”