27/01/2023
🌱🌱🌱කෘෂිකර්ම විද්‍යාල කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිලිබද උසස් ජාතික ඩිප්ලෝමාවේ අනන්‍යතාවය science and practice බව පසක් කරමින් කුරුඳු සැකසීමේ පූර්ණ ප්‍රායෝගිකය අප භූමිය තුලම සිදුකරමින්.................
කුරුඳු ............🍃🌲🌲🌲🍃🍃
🍀🍀🍀🍀ලොරේසියේ කුළයට හා සිනමෝමම් ඝණයට අයත් ශාකයක් වන කුරුඳු වගාව පොල් වගාවේ යටි වගාවක් විදිහට හරි තනිකරම කුරුඳු හරි තමයි වගාකිරීම කරන්නේ.
☘️☘️☘️☘️☘️සෝදා පාලුව නැති කරනඩ අගල් කැපුවට පස්සේ අඩි හතරයි හතර පරතරයක් හිටින විදිහට අඩියක පමන වලවල් හාරලා තමයි කුරුඳු හිටවන්නේ , එතනදි ඇටවලින් ලබාගන්න පැල හරි , ඳඩු සිටවීමෙන් ලබාගන්න පැල හරි යොදාගන්නවා.
🍀🍀🍀පැල සිටවීමෙන් පස්සේ වරින් වර භුමිය එලි කිරිමත් මාස හයකට වරක් පොහොර යෙදීමත් කරන්න ඕන.
🍀🍀🍀ඒ අතරතුර අනවශ්‍ය පැල ඉවත් කිරිමත් සමහරක්විට කෙලින් අතුවැඩිමට පුහුනු කිරිමට අතු එකිනෙක බැඳිමත් කරන්න ඕන.
🍀☘️🍀 අලුතින් පැල කරපු ශාකයක් අස්වැන්න නෙලා ගැනීම සදහා අවුරුදු තුනක් පමණ ගත යනවා.
🍀🍀☘️අවරුදු තුනකට පසු කුරුදු තැලිම දී පළමුව , කොකෑත්ත භාවිතයෙන් කුරුඳු කෝටු වල පිට පොත්ත සුරල ඉවත් කරන්න ඕන.
☘️🍀🍀දෙවෙනුව පිත්තල දණ්ඩෙන් කුරුඳු කෝටුව හොදින් අතුලා මදිනවා , එතකොට පොත්ත කෝටුවෙන් බුරුල් වෙනවා.
☘️☘️☘️☘️පස්සේ විශේෂ පිහියක් මගින් මෙම කද වෙන් කර ගනි. අවසානයේ, පොතු කැබලිඑක එක සයිස් එකට තියන කුරුඳු පොතුලොකු පොතු අස්සට කුඩා කැබලි එකතු කරල ලස්සනට පැක් කර මද පවනේ සතියක් වේලා ගෙන වෙළෙඳ පොලට යවන්න පුලුවන්.