Apex Online School

Apex Online School වැඩ මත හැඩ වන සොදුරු විද්‍යාව පන්තිය

31/01/2025
📌2024 වසර සදහා නව පන්ති පෙබරවාරි 17 සිට දබුල්ල සරසවි අද්‍යාපන ආයතනයේදී ආරම්භ වේ ‼️📌 ප්‍රදේශයේ දක්ශතම හා ඉහලම සුදුසුකම් ස...
16/02/2024

📌2024 වසර සදහා නව පන්ති පෙබරවාරි 17 සිට දබුල්ල සරසවි අද්‍යාපන ආයතනයේදී ආරම්භ වේ ‼️

📌 ප්‍රදේශයේ දක්ශතම හා ඉහලම සුදුසුකම් සහිත ඇදුරුමඩුල්ලක් විසින් සියලුම පන්ති මෙහෙයවේ.

📌එන්න අපේ සරසවි බිමට අපි ඔබට සරසවියට යන මග කියා දෙන්නම් ...✍

✅ ඔන්න 10 ශ්‍රේණිය දරුවන්ටත් පුලුවන් හෙට ඉදල අපිත් එක්ක එකතු වෙලා මුල ඉදලම හරියට අමාරුයි කියන  විද්‍යාව පහසුවෙන් ඉගෙනගන්...
21/07/2023

✅ ඔන්න 10 ශ්‍රේණිය දරුවන්ටත් පුලුවන් හෙට ඉදල අපිත් එක්ක එකතු වෙලා මුල ඉදලම හරියට අමාරුයි කියන විද්‍යාව පහසුවෙන් ඉගෙනගන්න . 😍

✅ ගහක මුල හොදට හයිය නැති උනොත් ඒ ගහ ඉක්මනට වැටෙනව වගේ , විද්‍යාව විශයත් 10 වසරෙ ඉදල හරියට ඉගෙනගන්න බැරි උනොත් සාමාන්‍ය පෙල විභාගෙට ඔයාට හොද සාමාර්ථයකට යන්න අමාරු වෙනව.❗️

✅ඒ නිසා ප්‍රමාද නොවී හෙට ඉදලම ඇවිල්ලා බලන්න😇අලුත් දරුවොන්ට ජූලි මාසෙ නොමිලේ 🤩

⚠️පලවෙනි වාර විභාගෙත් ඉවරයි නේද , තාමත් විද්‍යාව පේපර් එකට හරියට උත්තර ලියාගන්න බැරිද ? 🙁 ⚠️සාමාන්‍ය පෙල විභාගෙට තව තියෙ...
21/07/2023

⚠️පලවෙනි වාර විභාගෙත් ඉවරයි නේද , තාමත් විද්‍යාව පේපර් එකට හරියට උත්තර ලියාගන්න බැරිද ? 🙁

⚠️සාමාන්‍ය පෙල විභාගෙට තව තියෙන්නෙ මාස 6 ක වගේ පොඩි කාලයක්.❗️
ඉතින් තාමත් ඔයාට විද්‍යාව විශය අමාරුයි කියන්නෙ විභාගෙ ලං උනාම මේ විශයත් එපාම වෙලා ඕලෙවල් විභාගෙත් එපාම වෙන තැනකට එන එක. 🤕

♻️ ඉතින් එහෙම කරගන්නෙ නැතුව දැන්වත් හරි විදියට විද්‍යාව , විද්‍යාව විදියට ඉගෙනගන්න ඔයාට ලැබෙන අන්තිම අවස්ථාව මේක❗️

♻️ එන්න මේ අන්තිම මාස කීපයේ අපේ විශේෂ විභාග ඉලක්ක වැඩපිළිවෙළත් එක්ක එකතු වෙලා A සාමාර්ථයකටම යන්න . 🏆

⛔️ S සාමාර්ථයකට වත් ලකුණු නැතුව අපේ පන්තියට ආපු දරුවො අපි අන්තිමට A සාමාර්ථයක් දක්වා මග පෙන්වපු අවස්ථාව බොහෝ තියෙනව. 😇

♻️ එහෙනම් මේ අන්තිම අවස්ථාව මගහැරගන්නෙ නැතුව එන්න ❗️
( සැ.යු- ජුලි මාසයෙන් පසුව Theory පන්තිය සදහා සිසුන් ඇතුලත් කර නොගන්නා බව සලකන්න )

⭕️ඔන්න එහෙනම් මේ පාර ඕලෙවල් science පේපර් ඔයාට ගොඩ දාගන්න හම්බෙන අන්තිම අවස්ථාව. ⭕️මේ වෙද්දී සබ්ජෙක්ට් එක එපා වෙලා අත ඇර...
15/05/2023

⭕️ඔන්න එහෙනම් මේ පාර ඕලෙවල් science පේපර් ඔයාට ගොඩ දාගන්න හම්බෙන අන්තිම අවස්ථාව.
⭕️මේ වෙද්දී සබ්ජෙක්ට් එක එපා වෙලා අත ඇරල ඉන්න දරුවොන්ට විශය ගොඩදාගන්න පුලුවන් චාන්ස් එකක්, ඒ වගේම අනිත් දරුවොන්ටත් ඔයාට එන්න තියෙන ප්‍රතිඵලය වෙනස් කරගන්න පුලුවන් චාන්ස් එකක් මේක.
⭕️මොකද ගිය අවුරුද්දෙ 2021 පේපරේට ආපු විභාග ප්‍රශ්න ගොඩක් අපි අවසානෙට කරපු අනුමාන ප්‍රශ්න පත්‍රයේ තිබුනා. (අහබුවක් නොවන අනුමාන බව සලකන්න) සමහර ප්‍රශ්න ඒ විදියටම ඇවිල්ලා තිබුනා. කමෙන්ට් වල දාල තියෙනව අපෙ අනුමාන ප්‍රශ්න පේපරෙයි, 2021 විභාග පේපරෙයි.

⚠️එහෙනම් ඉතින් මේ අවස්ථාව නැති කරගන්න නැතුව 19 වෙනිදට අනිවාර්යයෙන්ම එන්න.

"කල්පයක් ගියත් විකල්පයක් නැති එන හැමෝම ගොඩ යන එකම විද්‍යාව පන්තිය "

එන්න හෙට අපි මෙන්ඩල්ටත්  ප්‍රවේණි විද්‍යාව උගන්නමු ✊✍️
23/03/2023

එන්න හෙට අපි මෙන්ඩල්ටත් ප්‍රවේණි විද්‍යාව උගන්නමු ✊✍️

✅මෙවර අ.පො.ස  සා.පෙල විභාගයට මුහුණ දෙන දරුවන්ගේ ප්‍රතිඵල ඉහල නැංවීම  වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණ මාලාවේ දෙවැනි ...
15/02/2023

✅මෙවර අ.පො.ස සා.පෙල විභාගයට මුහුණ දෙන දරුවන්ගේ ප්‍රතිඵල ඉහල නැංවීම වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණ මාලාවේ දෙවැනි සම්මන්ත්‍රණයද බොහෝ සිසුන්ගේ ඉල්ලීම පරිදි පැවැත්වේ.

✅ඒඅනූව මෙවර විභාගයට මුහුණ දෙන දරුවන්ට මෙන්ම නව 11 ශ්‍රේණිය දරුවන් සදහාද මෙම සම්මන්ත්‍රණයට සහභාගී විය හැකිය .

✅ දරුවන් විභාගය සදහා සූදානම් කරවීමේ සුවිශේෂී වැඩසටහන් රැසක් එදිනට පැවැත්වේ.

ජීවිතයේ එක් කඩ ඉමක් සාර්ථකව ජයගත් පුන්චි පැටවුන්ගේ අනාගතයට සුබ පැතුම් ❤️
26/01/2023

ජීවිතයේ එක් කඩ ඉමක් සාර්ථකව ජයගත් පුන්චි පැටවුන්ගේ අනාගතයට සුබ පැතුම් ❤️

Address

Dambulla
20001

Alerts

Be the first to know and let us send you an email when Apex Online School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Apex Online School:

Shortcuts

Share

Category