Wewalawawe Kithsirimewan Primary School

Wewalawawe Kithsirimewan Primary School The details of all the special events in our school will be updated every day.

school flag
01/10/2019

school flag

01/10/2019
මෙවරත් "KIDS'ATHLETICS" ZONAL COMPETITION - 2018 ල් මප/ගලේ /කිත්සිරිමෙවන් ප්‍රාථමික විදුහලේ 3,බාලිකා 4,බාලිකා 5,බාලක,බාල...
01/06/2018

මෙවරත් "KIDS'ATHLETICS" ZONAL COMPETITION - 2018 ල් මප/ගලේ /කිත්සිරිමෙවන් ප්‍රාථමික විදුහලේ 3,බාලිකා 4,බාලිකා 5,බාලක,බාලිකා ශූරතාවය ලබාගනි. වෙහෙස වූ සිසුන්ට හා ගුරු භවතුන්ට තුති .

නාට්‍ය පිටපත ලියු ගාමිණී ගුරු මහතා සහ කණ්ඩායම් භාර රුවන්තිකාගුරු මහත්මිය දෙමාපියන් අගයන අවස්ථා.
23/05/2018

නාට්‍ය පිටපත ලියු ගාමිණී ගුරු මහතා සහ කණ්ඩායම් භාර රුවන්තිකාගුරු මහත්මිය දෙමාපියන් අගයන අවස්ථා.

2018 දිස්ත්‍රික් කිටී තරගයේ ඝන සරඹ , ප්‍රථමාධාර    සහ හොදම නාට්‍ය සදහා හිමි කුසලන මෙවරත් ගලේවෙල අධාපන කලපයේ මප /ග/කිත්සි...
23/05/2018

2018 දිස්ත්‍රික් කිටී තරගයේ ඝන සරඹ , ප්‍රථමාධාර සහ හොදම නාට්‍ය සදහා හිමි කුසලන මෙවරත් ගලේවෙල අධාපන කලපයේ මප /ග/කිත්සිරිමෙවන් ප්‍රාථමික විදුහලේ සිසු සිසුවියන් ලබාගනි.(විදුහල්පති පාසලේ දී ඔවුන් හා ගුරු භවතුන් අගයන අවස්ථාව )

2018.03.20 දින ශිෂ්‍යනායක පදක්කම් පැලදවීමේ   උත්සවයේ විශේෂ අවස්ථා.
20/03/2018

2018.03.20 දින ශිෂ්‍යනායක පදක්කම් පැලදවීමේ උත්සවයේ විශේෂ අවස්ථා.

නිරෝශන්  ෆ්‍රනැන්ඩු මහතා ඇතුළු පවුලේ සැම දඹුල්ල වෑවලවැව කිත්සිරිමෙවන් ප්‍රා.විදුහලේ  සිසුන්ට 2018වසරට පාසල් උපකරණ  සහ වෙ...
16/12/2017

නිරෝශන් ෆ්‍රනැන්ඩු මහතා ඇතුළු පවුලේ සැම දඹුල්ල වෑවලවැව කිත්සිරිමෙවන් ප්‍රා.විදුහලේ සිසුන්ට 2018වසරට පාසල් උපකරණ සහ වෙනත් තෑගි ප්‍රදානය දා

සිසුන් ගුරුභවතුනගේ සිත් සතුටුකලෙ මෙහෙම‍යි.
06/10/2017

සිසුන් ගුරුභවතුනගේ සිත් සතුටුකලෙ මෙහෙම‍යි.

පොල්තෙල් පහන දල්වමින්
06/10/2017

පොල්තෙල් පහන දල්වමින්

ගුරු උපහාර සමාරම්භක අවස්ථාව 2017.10.06
06/10/2017

ගුරු උපහාර සමාරම්භක අවස්ථාව 2017.10.06

Distrik kity උත්සව සභාව  2017.08.23
14/09/2017

Distrik kity උත්සව සභාව 2017.08.23

Distrik kity ජයග්‍රහණ sahatika bedema 2017.09.13
14/09/2017

Distrik kity ජයග්‍රහණ sahatika bedema 2017.09.13

Address

Wewalewawe
Dambulla
21114

Telephone

0718199715

Website

Alerts

Be the first to know and let us send you an email when Wewalawawe Kithsirimewan Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wewalawawe Kithsirimewan Primary School:

Shortcuts

Share