Rangiri Dambulla Central College - Past Pupil's Association

Rangiri Dambulla Central College - Past Pupil's Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rangiri Dambulla Central College - Past Pupil's Association, School, Rangiri Dambulla Central College, Dambulla.

ලැබුවා වු නව වසර නීරෝගී සතුට පිරි සුභ නව වසරක් වේවා!!!ආදි ශිෂ්‍ය සංගමය රංගිරි දඹුල්ල ජාතික පාසල .
01/01/2022

ලැබුවා වු නව වසර නීරෝගී සතුට පිරි සුභ නව වසරක් වේවා!!!
ආදි ශිෂ්‍ය සංගමය රංගිරි දඹුල්ල ජාතික පාසල .

ආදි ශිෂ්‍ය සංගමයේ අපි  අපේ  පාසලට ලබා දුන් බස්රථය ගැන හරිම ආඩම්බරයි .ඵ් සදහා කැපවීමෙන් කටයුතු කළ අපේ ජේෂ්ඨ ආදින් සියලු ද...
26/12/2021

ආදි ශිෂ්‍ය සංගමයේ අපි අපේ පාසලට ලබා දුන් බස්රථය ගැන හරිම ආඩම්බරයි .ඵ් සදහා කැපවීමෙන් කටයුතු කළ අපේ ජේෂ්ඨ ආදින් සියලු දෙනාටම ගොඩක් ස්තූතියි.

ශිෂ්‍ය නායක නායිකාවන් ලෙසින් අභිෂේක ලැබු ඔබසියලු දෙනාටම ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති තුමා ඇතුළු විධායක සාමාජිකයන් හා සියලු ස...
24/12/2021

ශිෂ්‍ය නායක නායිකාවන් ලෙසින් අභිෂේක ලැබු ඔබ
සියලු දෙනාටම ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති තුමා ඇතුළු විධායක සාමාජිකයන් හා සියලු සාමාජිකයන් ගේ උනුසුම් සුභ පැතුම් !

16/12/2021

රංගිරි දඹුල්ල ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්වීම හා නිලවරණය
2021-12-18 දින
පෙ.ව8.30 පාසලේ දි පැවත්වේ

15/02/2021

2021 වසර සදහා නව සාමාජිකයන් බදවා ගැනීම
2021.02.18 දින ප.ව 2.00 ට
විද්‍යාලයේදි පැවත්විමට කටයුතු යොදා ඇත.
සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය ආදි සිසු /සිසුවියන් එදිනට පැමිණෙන මෙන් ඉල්ලා සිටිමු .
ආදී ශිෂ්‍ය සංගමය දඹුල්ල ජාතික පාසල.
ඔබ අපගේ face book පිටුව සමග සමිබන්ධ වන්න.

ආදී  ශිෂ්‍ය සංගමයේ ඉල්ලීමකට අනුව  දඹුල්ල SME බැංකුව විසින් අපගේ දූ දරුවන් උදෙසා සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ දඹුල්ල ජාතික පාස...
03/02/2021

ආදී ශිෂ්‍ය සංගමයේ ඉල්ලීමකට අනුව දඹුල්ල SME බැංකුව විසින් අපගේ දූ දරුවන් උදෙසා සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ දඹුල්ල ජාතික පාසලේ ගරු විදුහල්පති තුමා වෙත පිරි නැමු එම මොහොත.
ඔබ ආයතනයට අපගේ හද පිරි ස්තූතිය !!🙏
(ආදි ශිෂ්‍ය සංගමය)

31/10/2020

We are warmly welcome all the Past Pupil's in Our School. Join with us....

24/10/2020

Address

Rangiri Dambulla Central College
Dambulla
21100

Website

Alerts

Be the first to know and let us send you an email when Rangiri Dambulla Central College - Past Pupil's Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category