Nova education

Nova education maths teacher

🎓 Dasun Sankalpa
✅ ජාතික පාසල් ආචාර්යවරයා
✅ BEd Mathematics
✅ Dip in Teaching (NCOE)
✅ Dip in Counseling (University of Kelaniya)
📚 O/L ගණිතය සිංහලෙන් | Online
💻 Zoom හරහා | Smart Board
📞 දැන්ම Enroll කරන්න 👇

විසඳන්න. Grade 11 - Second Term Test (2026) Mathematics ප්‍රශ්න පත්‍රයක එන quadratics සම්බන්ධ ප්‍රශ්නයක්.  පියවරෙන් පියව...
16/07/2026

විසඳන්න. Grade 11 - Second Term Test (2026) Mathematics ප්‍රශ්න පත්‍රයක එන quadratics සම්බන්ධ ප්‍රශ්නයක්. පියවරෙන් පියවර විසඳුම සොයා ගැනීමට ඔබට හැකිද? ඔබගේ උත්තරේ comment එකක් විදියට දාන්න. 👇 "
Hash Tags:








ඔන්න Grade 11 Mathematics Paper 1 දෙවැනි වාර විභාග ප්‍රශ්නයක්!මෙම ප්‍රශ්න පත්‍රය Provinciai Department of Education - NW...
15/07/2026

ඔන්න Grade 11 Mathematics Paper 1 දෙවැනි වාර විභාග ප්‍රශ්නයක්!

මෙම ප්‍රශ්න පත්‍රය Provinciai Department of Education - NWP වෙතින්. ප්‍රශ්නය වන්නේ QST කෝණයේ අගය සොයන්න. මෙම ප්‍රශ්නයට පිළිතුර සොයාගෙන කමෙන්ට් කරන්න. 👇



ACD කෝණය 😈Mathematics
15/07/2026

ACD කෝණය 😈

Mathematics

15/07/2026

Ol ලේසියි පුතා 01🫂❤️

විශාල සෘජුකෝණාස්‍රය තුළ ඇති කුඩා සෘජුකෝණාස්‍රය සහ චතුරස්‍රය ඉවත් කළ විට ඉතිරි වන නිල් පැහැති කොටසේ වර්ගඵලය ගණනය කරන්න.👇 ...
14/07/2026

විශාල සෘජුකෝණාස්‍රය තුළ ඇති කුඩා සෘජුකෝණාස්‍රය සහ චතුරස්‍රය ඉවත් කළ විට ඉතිරි වන නිල් පැහැති කොටසේ වර්ගඵලය ගණනය කරන්න.
👇 ඔබේ පිළිතුර පහතින් සටහන් කරන්න. ඔබේ මිතුරන්ටත් මේ අභියෝගය share කරන්න!

07/07/2026
X හී අගය 💀
06/07/2026

X හී අගය 💀

27/05/2026

කොටස් වෙළඳපොළ
සූත්‍ර 04

24/05/2026

09 වසර
බ්‍රහස්පතින්දා සවස 3.00-6.00
0705360881

13/05/2026

ඝනයිතය

Address

DAMBULUHALMILLAWAWA, KACKIRAWA
Dambulla
50124

Alerts

Be the first to know and let us send you an email when Nova education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nova education:

Shortcuts

Share

Category