A/L in 6 Months - උසස් පෙළ මාස හයෙන් - යාපාබණ්ඩාර

  • Home
  • Sri Lanka
  • Dambadeniya
  • A/L in 6 Months - උසස් පෙළ මාස හයෙන් - යාපාබණ්ඩාර

A/L in 6 Months - උසස් පෙළ මාස හයෙන් - යාපාබණ්ඩාර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A/L in 6 Months - උසස් පෙළ මාස හයෙන් - යාපාබණ්ඩාර, Education, Maharagama/Kandy/Mathara/Kurunegala/Gampaha/Online, Dambadeniya.

20/01/2026

/L

11/01/2026

හැම තැනම ගිහින් අන්තිමට නතර ‌වෙන තැන - උසස් පෙළ මාස හයෙන් - යාපාබණ්ඩාර - 2026 අවසන් බදවා ගැනීම් දැන් සිදුවේ.

04/01/2026

2026 උසස් පෙළ සදහා අවසන් බදවා ගැනීම් සිදුවේ.

31/12/2025

2025 වසරේ අවසන් හෝරාවේ රතුපාට ආදරණීය පැතුමක් තියෙනවා කියන්න.
ඉතින් මේ රතුපාට පැතුම ඔයාට. 2026 සුබ ම වේවා.රත් පැහැ යහ පැතුම් ඉටුවේවා !

28/12/2025

නිබන්ධන ටිකත් දරාගෙන ගම්පහ/නුවර/ කෑගල්ල/ මාතර/ නුගේගොඩ/ මහරගම පන්තිවල ගමන් සහයිකාව ද වෙමින් තනියට සිටි සුදු ජාතියේ ජපන් කතට සමු දුන්නෙමි. මා මෙන් ම මගේ පන්තිවල ළමයි ද ඇය හොදින්ම දන්නෝය.
ඇය කෙදිනක හෝ මහ මග දී මාගේ ගමන ප්‍රමාද කර නැත.මට බැරි දා ද හැකි දා ද මා සමග ඒකසේම වූවාය.වාහන තුනකට නිවසේ ඉඩ මදි නොවන්නට ඇයට සමු නොදෙන්නට දෙවරක් නොසිතමි.ලෙයින් මසින් නොසැදී යකඩින් හැඩ වැඩ ව සිටියද මා ඔබට බොහෝ සේ පෙම් කළ වග කියමි.
වාහන ශබ්දයට පන්තියට දුවන 2026 ළමයිනේ හෙට සිට නව ශබ්දයට ද හුරුවන්නට වෙයි. 😀😀😀😀😀

24/12/2025

"May the light of Christmas be with you always

14/12/2025

උපකාර කළ සැමට අනේක වාරයක් පින්

මේ අපේ ළමයෙක් එවපු පින්තූරයක්.ඔයාලා හැමෝම ප්‍රවේශමෙන් ඉන්න.2026 ලියන ගංවතුර ආපදා උනු අපේ ළමයින්ට අපි පරණ Note ටික ලෑස්ති...
02/12/2025

මේ අපේ ළමයෙක් එවපු පින්තූරයක්.
ඔයාලා හැමෝම ප්‍රවේශමෙන් ඉන්න.

2026 ලියන ගංවතුර ආපදා උනු
අපේ ළමයින්ට අපි පරණ Note ටික
ලෑස්ති කරලා දෙන්නම් පුතා.

දැන් හෙමින් ආයේ ගොඩ එමු.
නැති උනු දේවල් ගැන හිතන්න එපා.

අපි ලංකාවේ නොයෙක් දෙසට
ආධාර උපකාර කරමින් ඉන්න
මොහොතක් නිසා දුරකථනයට
ප්‍රතිචාර දක්වන්න බැරිවෙයි.

ලබන සතියේ සිට සුපුරුදු විදියට
හමුවෙමු.අනෙකාට උදව් වෙමු.

බුදු සරණයි.
යාපා බණ්ඩාර

28/11/2025

රජයේ රැකියා පුරප්පාඩු 8547 සදහා අනුමැතිය ලැබී ඇත.

23/11/2025

මේ වේදනාව දන්නේ එම වේදනාව වින්ද අයම
පමණයි.පරාජයේ වේදනාවට පත්වී සිටි
25000ක් පමණ සතුටේ කොටස් කරුවන් කරන්න අපිට හැකි උනා.

ඔබත් මොනයම් හේතුවකට හෝ උසස්පෙළ
මග හැරුනු අයෙක් නම් දැන්ම පහත
Whatsapp Button එක click කරන්න.

මාස 06න් උසස් පෙළ Arts අධිපුනරීක්ෂණ පාඨමාලාව - යාපා බණ්ඩාර.

20/11/2025

ගෙදරින් අහලා ඉක්මනින් කරගමු පුතේ.වසර දෙකක් ඉතිරි කර ගනිමු.

16/11/2025

A/L ARTS අධිපුනරීක්ෂණ පාඨමාලාව 2026 දෙවන කණ්ඩායම ආරම්භ කෙරේ.

Bio,Maths,Com,Tec අසමත්/රැකියා උසස්වීම් සඳහා A/L අවශ්‍ය/රැකියා ඉල්ලුම් කිරීමට A/L අවැසි/Law/උපාධි සඳහා A/L අවශ්‍ය ඕනෑම
වසයක සිටින ඔබට අපේ A/L Ats අධිපුනරීක්ෂණ පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.

Online - දිවයිනටම

https://t.me/SixmonthsA_LYapaSir2nd2026

Physical - Colombo

https://t.me/yapaphycal2026

සියලු විස්තර අපගේ Gropup වල ඇත.

Address

Maharagama/Kandy/Mathara/Kurunegala/Gampaha/Online
Dambadeniya

Telephone

+94713290000

Website

Alerts

Be the first to know and let us send you an email when A/L in 6 Months - උසස් පෙළ මාස හයෙන් - යාපාබණ්ඩාර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to A/L in 6 Months - උසස් පෙළ මාස හයෙන් - යාපාබණ්ඩාර:

Shortcuts

Share

Category